kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හප්පා සිඞ්හෙළු කාලෙකට පස්සේ ලරවෙල් ප්‍රොජෙක්ට් එකක් හැදුවා...මොකක්ද බන් මුන් මේ කරලා තියෙන්නේ මේකට...Auth එක සෙට් කරා....ජෙට්ස්ට්‍රීම් කියයි, ටේල්වින්ඩ්, ඉනර්ශිය, ෆොර්ටිෆයි... ඒ අස්සේ සැන්ක්ටම් කියල එකකුත් ඔබල..:frown:

    කලින් කොච්චර ලේසිද...පටස් ගාල කමාන්ඩ් එක ගැහුවා...ඕත් එකේ ලේඅවුට් එක වෙනස් කරා..කන්ට්‍රෝලර්, මොඩල් ටික සෙට් කරා වැඩේ පටන් ගත්ත...දැන් මේ වරුවක් තිස්සේ ජෙට්ස්ට්‍රීම් ලබ්බේ ඩොකියුමන්ටෙෂන් කියෝනවා තාම...:lol:

    පිස්සු යක්කු...:angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Hoda feature tkk tianaw ne. Logout from all devices ekat dila tibba

    Feature set eka hodai...2F auth ekakuth thiyenawa..

    Eth munge ecosystem eka ape age gahana eka chaa ne..issara mata mathaka widihtata munge thibbe bootstrap ne? Auth okkoma layouts thibbe ehema..bootstrap template ekak aran okkoma change karagena yanna lesi..

    Laravel auth eka dan tailwind kiyaka ekakin gahala..thawa mokakda livewire kiyala ekakuth dala..

    Awula thiyenne bn owa ithin aluthen balanna epai..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Feature set eka hodai...2F auth ekakuth thiyenawa..

    Eth munge ecosystem eka ape age gahana eka chaa ne..issara mata mathaka widihtata munge thibbe bootstrap ne? Auth okkoma layouts thibbe ehema..bootstrap template ekak aran okkoma change karagena yanna lesi..

    Laravel auth eka dan tailwind kiyaka ekakin gahala..thawa mokakda livewire kiyala ekakuth dala..

    Awula thiyenne bn owa ithin aluthen balanna epai..
    Ow itn, documentation balanna gyama epa wenwa, apu gaman hinda stack eket na gdk ewa. Enna enna owa wadi wenawa itn.
    වාසිය tienne වෙන kali amunan natuwa loku wadak karaganna puluwn.
     
    • Like
    Reactions: kolavari

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලරවෙල් stable code එකක් නැනේ..ඒ නිසා ලොකුම project උනත් version fixed කරලා කරන්න වෙන්නේ...

    එත් සමහර client පොඩි ගානක් දීලා version upgrade කරන්න කිව්වම,උන්ව මරන් කන්න හිතෙනවා...උන්ගේ එක version එකකට වඩා අනිත් එක වෙනස්.. stable core එකක් නැනේ

    එකම හොද කම උන් හැම රෙද්දම ලේසි කරලා දෙන්නම බලනවා හැම රෙද්දම ඔබලා..එත් එකෙත් අවාසියක් තියෙනවා..පත server ඕන දුවන්න