Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lasantha aiya's Koombio game
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැන් it field එකේ නැති උනාට කලින් වැඩ කරේ ඔය සයිඩ් එකේ. ඒ නිසා සාමන්‍ය දැනුමක් තියෙනව it ගැන. ඔය ලසන්ත අයය මේකෙ හෙන ජනප්‍රියයිනේ. fb group එකකුත් තියෙන්නේ oecsl කියල.

මම මේ ගැන කතා කරන්න ගත්තේ මම දැක්ක ත්‍රෙඩ් එකක් දෙකක් උඩ තියෙන මේ දවස් ටිකේ creed1 අයියගෙයි කෝලමයා අයියගෙයි. ඒකයි මේක මේ වෙලාවේ අරින්න හිතුනේ.

මම දැක්ක ලසන්ත අයියගෙ කම්පනි එකෙන් කරපු කූම්බියෝ ගේම් එක. මම හෙනට එක්සයිට් උනා ඒක ගැන. බට් පොඩ්ඩක් හොයල බලපුවහම ඕක කරන්නේ කන්චුක කියල කොල්ලෙක්. මම මූව දන්නව fb එකේ. මූට ටැලන්ට් එකක්තියෙනව නමුත් මූ ගේම් හදනව කියල කරන්නේ හදාපු ගේම් එකක් වෙනස් කරල දාන එක. එහෙම හදාපු andorid games ටිකක් මමදැක්ක. ඒක වරදක් නෙමේ නමුත් ඒව බලපුවහම තේරුනා මූට ඔය වගේ ගේම් එකක්ගහන්න තරම් හැකියාවක් නෑ කියල.

ලොකුම දේ මට හිතා ගන්න බැරි උනා ලසන්ත අයිය වගේ පොරක් මේ වගේ දේකට අත ගැහුව කිව්වම. මොකද මම අනිවා දන්නව මේක තනිකරම ෆේල් ප්‍රොජෙක්ට් එකක් කියල. එයාල අර තුමිදුව හම්බවෙන්න ගිහින් ගත්ත ෆොටෝස් එහෙම මම දැක්ක. ඒ කෙන් තේරුනේ මේක හෙනටම බැහල කරන වැඩක් කියල.

බොරු ඕනනෑනේ මම මුලින් ලසන්ත ගැන හිතන් හිටියේ පොර පට්ට වැඩකාරයෙක් කියල. අනිවා වැඩ කාරයෙක් තමයි. නමුත් මේ ගේම් එකක් හදන්න ගත්ත එක නම් හෙනම ගොන් වැඩක් කියල මට හිතුනේ. මට ඊටත් වඩා පුදුම එයාගෙ කම්පනි එකේ අනිත් ඩිරෙක්ටර්ස්ල මේකට කැමති උන එක ගැන.  මම නම් ceo ඔය කම්පනි එකේ ඔය වගේ තීරනයක් ගත්තොත් මැනේජ්මන්ට් එකෙන් මම පහුවදාම උන්ටි පන්නල දානව. මොකද කිසිම තේරුමක් නැති ෆේල් ප්‍රොජෙක්ට් එකක ටයිම් එක රිසෝස් නාස්ති කරල වැඩක් නැති නිසා.

හැබැයි සහෝදරවරුනී කියන්න ලැජ්ජයි මම වැරදියි. ලසා ඌ පොරක්ම තමා. මට පස්සේ තේරුනේ මේකේ රියල් අරමුන මොකක්ද කියල. මටත් ඒක තේරුනේ මේක නිකන් දෙනව කිව්වම සහ ලෝන්ච් ඉවෙන්ට් එක කරල තිබ්බ විදිය දැක්කම. පොර අවුටොප් ද බොක්ස් හිතන එකෙක් බන්. පුදුමයක් නෑ ඔහොම ගේමක් ගහන එක ගැන.

උබලට පුුලුවන් නම් ගෙස් කරල කියපන්. මොකක්ද කූබියෝ ගේම් එකේ යටි අරමුන කියල. මගේ අදහස දාන්නම් ටිකකින්.

මේ කතා වෙන් ලසන්ත අයින් කරත් මේව වලිනුත් ඉගෙන ගන්න පාඩම් තියෙනව බන් බිස්නස් කරද්දි. අපිට හෙන ගොබ්බයි කියල සමහර උන් කරන දේවල් උන් කරන්නේ තනිකරම වෙනත් අරමුනකින් හොදට කිරල මැනල.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 24314690, member: 493001"] [SIZE="4"][CENTER]මම දැන් it field එකේ නැති උනාට කලින් වැඩ කරේ ඔය සයිඩ් එකේ. ඒ නිසා සාමන්‍ය දැනුමක් තියෙනව it ගැන. ඔය ලසන්ත අයය මේකෙ හෙන ජනප්‍රියයිනේ. fb group එකකුත් තියෙන්නේ oecsl කියල. මම මේ ගැන කතා කරන්න ගත්තේ මම දැක්ක ත්‍රෙඩ් එකක් දෙකක් උඩ තියෙන මේ දවස් ටිකේ creed1 අයියගෙයි කෝලමයා අයියගෙයි. ඒකයි මේක මේ වෙලාවේ අරින්න හිතුනේ. :P මම දැක්ක ලසන්ත අයියගෙ කම්පනි එකෙන් කරපු කූම්බියෝ ගේම් එක. මම හෙනට එක්සයිට් උනා ඒක ගැන. බට් පොඩ්ඩක් හොයල බලපුවහම ඕක කරන්නේ කන්චුක කියල කොල්ලෙක්. මම මූව දන්නව fb එකේ. මූට ටැලන්ට් එකක්තියෙනව නමුත් මූ ගේම් හදනව කියල කරන්නේ හදාපු ගේම් එකක් වෙනස් කරල දාන එක. එහෙම හදාපු andorid games ටිකක් මමදැක්ක. ඒක වරදක් නෙමේ නමුත් ඒව බලපුවහම තේරුනා මූට ඔය වගේ ගේම් එකක්ගහන්න තරම් හැකියාවක් නෑ කියල. ලොකුම දේ මට හිතා ගන්න බැරි උනා ලසන්ත අයිය වගේ පොරක් මේ වගේ දේකට අත ගැහුව කිව්වම. මොකද මම අනිවා දන්නව මේක තනිකරම ෆේල් ප්‍රොජෙක්ට් එකක් කියල. එයාල අර තුමිදුව හම්බවෙන්න ගිහින් ගත්ත ෆොටෝස් එහෙම මම දැක්ක. ඒ කෙන් තේරුනේ මේක හෙනටම බැහල කරන වැඩක් කියල. බොරු ඕනනෑනේ මම මුලින් ලසන්ත ගැන හිතන් හිටියේ පොර පට්ට වැඩකාරයෙක් කියල. අනිවා වැඩ කාරයෙක් තමයි. නමුත් මේ ගේම් එකක් හදන්න ගත්ත එක නම් හෙනම ගොන් වැඩක් කියල මට හිතුනේ. මට ඊටත් වඩා පුදුම එයාගෙ කම්පනි එකේ අනිත් ඩිරෙක්ටර්ස්ල මේකට කැමති උන එක ගැන. :baffled: මම නම් ceo ඔය කම්පනි එකේ ඔය වගේ තීරනයක් ගත්තොත් මැනේජ්මන්ට් එකෙන් මම පහුවදාම උන්ටි පන්නල දානව. මොකද කිසිම තේරුමක් නැති ෆේල් ප්‍රොජෙක්ට් එකක ටයිම් එක රිසෝස් නාස්ති කරල වැඩක් නැති නිසා. හැබැයි සහෝදරවරුනී කියන්න ලැජ්ජයි මම වැරදියි. ලසා ඌ පොරක්ම තමා. මට පස්සේ තේරුනේ මේකේ රියල් අරමුන මොකක්ද කියල. මටත් ඒක තේරුනේ මේක නිකන් දෙනව කිව්වම සහ ලෝන්ච් ඉවෙන්ට් එක කරල තිබ්බ විදිය දැක්කම. පොර අවුටොප් ද බොක්ස් හිතන එකෙක් බන්. පුදුමයක් නෑ ඔහොම ගේමක් ගහන එක ගැන. උබලට පුුලුවන් නම් ගෙස් කරල කියපන්. මොකක්ද කූබියෝ ගේම් එකේ යටි අරමුන කියල. මගේ අදහස දාන්නම් ටිකකින්. මේ කතා වෙන් ලසන්ත අයින් කරත් මේව වලිනුත් ඉගෙන ගන්න පාඩම් තියෙනව බන් බිස්නස් කරද්දි. අපිට හෙන ගොබ්බයි කියල සමහර උන් කරන දේවල් උන් කරන්නේ තනිකරම වෙනත් අරමුනකින් හොදට කිරල මැනල. :D:yes:[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom