lasantha wickrematunge

Probodha

Member
Nov 16, 2008
603
12
0
mokakda wela ne lasantha wickrematunge case akata ??? new updates monawada??? akek allila marila mokakda case akak ne
 

Probodha

Member
Nov 16, 2008
603
12
0
danne na wage kawuruth ... mokak harii wela lokuu case akak yanna yanne lagadima.. kattiya athule danna yanne
 

Probodha

Member
Nov 16, 2008
603
12
0
“ලසන්ත ඝාතනය කෙළේ මම“ යි ලිපියක් ලියා තබා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් ගෙල වැල ලාගෙන


(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.14, ප.ව‍‍‍‍‍‍‍‍. 3.10) ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙළේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම හෙවත් ආනන්ද උදලාගම නමැත්තා නොව තමා යැයි සඳහන් ලිපියක් ලියා තැබුවා යයි කියන පුද්ගලයෙකු ගෙල වැල ලා ගෙන සිය දිවි නසා ගෙන තිබේ.

කෑගල්ලේ කරඬුපානේ දෙහිපිටිය පාරේ පදිංචි එදිරිසිංහ ජයමාන්න නමැති 51 හැවිරිදි තිදරු පියෙක් සිය නිවසේ කුස්සියේ බාල්කයක මෙසේ ගෙල වැල ලාගෙන මිය ගොස් තිබී අද උදෑසන හමුවී ඇත.

මොහු යුද හමුදාවේ විශ්‍රාමික බලයලත් නිලධාරී වරයෙක් බවත් ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින බවත් වාර්තා වේ. “ ලසන්ත ඝාතනය කෙළේ මම. දැනට අත් අඩංගුවේ සිටින ආනන්ද උදලාගම නොවේ. මෙය බුද්ධි අංශ වෙත දෙන්න“ යනුවෙන් සඳහන් ලිපියක් ලියා තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි.

ලසන්තගේ සැබෑ ඝාතකයන් විසින් තමන් බේරීම සඳහා තවත් ඝාතනයක් සිදුකර ඇතිද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.
 

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    goda gaththa body eke flesh hedenakan balan innawalu me dawas wala.. process eka iwara wunaama bullet holes mathu wunama autopsy eka karala mini maruwa hoya gannawa lu ...