LASANTHAWA MARUWE MAMADO - MERVIN SILVA

chathuraga

Member
Oct 23, 2007
78
0
0
“Lasantha from the Leader paper went overboard. I took care of him. Poddala agitated and his leg was broken. Now a fellow in my electorate is trying to stand against me. I now tell him in his own hometown, I will give him only seven more days. If he does not resign as chairman of the Kelaniya Pradeshiya Sabha, don’t blame me later on. You’ll don’t find fault with me. If this fellow goes against what I say, I will send him to the place where I sent Lasantha,” Non-cabinet Labor Minister Mervyn Silva stated publicly at a meeting in Hunupitiya, Kelaniya.

READ MORE
 
Jul 7, 2009
182
0
0
Matara
h...............
ayya kanna wage hadanne.........
r2mc2c.jpg
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
බො‍රු‍ news දා‍න්න‍ එ‍පා‍ ය‍කෝ‍. ඔ‍ය‍ website 1 ආ‍ණ්‍ඩු‍වෙ‍න්‍ ත‍හ‍න‍ම්‍ ක‍රර‍පු‍ 1ක්‍. අ‍ඩු‍ගා‍නෙ‍ Sunday leader එ‍කේ‍ව‍ත්‍ ඔ‍හො‍ම‍ 1ක්‍ ති‍බු‍නෙ‍ නෑ‍. උ‍ඹ‍ ඔ‍ය‍ site 1 promote ක‍ර‍න්න වෙන තැනක් හොයා ගනින්. බොරු news දාල මිනිස්සු රවට්ටන්නෙ නැතුව ඉදපන් :angry::angry::angry::angry::angry::angry:
 
LNW

Member
Apr 7, 2009
559
34
0
අඩෝ මේවා දාන නිසා තමයි ආණ්ඩුව මේක තහනම් කර&#35

අඩෝ මේවා දාන නිසා තමයි ආණ්ඩුව මේක තහනම් කරේ. ඒක පොඞ්ඩක් තෙරුම්ගනින් කෑගහන්නේ නැතිව.
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
LNW said:
අඩෝ මේවා දාන නිසා තමයි ආණ්ඩුව මේක තහනම් කරේ. ඒක පොඞ්ඩක් තෙරුම්ගනින් කෑගහන්නේ නැතිව.

ඕවා ඇත්තනම් ඕවා දාන්න ඕන අනිත් Media වලත් ඔය කියන meeting 1 ස්වර්නවාහිනිය record කරrරල තිබුනා අනිවා අනිත් media networks පවා ඔය රැස්වීමට එන්න ඇති කෝ එකකවත් ඔය නිව්ස් 1 තිබුනද. පොඩි 1ක්ට පවා තේරෙන දේවල් උඹට තේරෙන්නෙ නැද්ද :P:P:P
 
LNW

Member
Apr 7, 2009
559
34
0
මචං ආණ්ඩුව මීඩියා එකට දෙන ගේම්

මචං ආණ්ඩුව මීඩියා එකට දෙන ගේම් එක්ක මොන මීඩියා එකද මේවා රිපෝට් කරන්නේ මුන් මේවා බය නැතිව දාන්නේ ලංකාවේ නැති හින්දා
 
dilrukranjana

Member
Jun 30, 2007
2,499
60
0
LNW said:
මචං ආණ්ඩුව මීඩියා එකට දෙන ගේම් එක්ක මොන මීඩියා එකද මේවා රිපෝට් කරන්නේ මුන් මේවා බය නැතිව දාන්නේ ලංකාවේ නැති හින්දා
mokakda bun mee font eka?? mukuth peen naane?? apitat denda balanda
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
LNW said:
මචං ආණ්ඩුව මීඩියා එකට දෙන ගේම් එක්ක මොන මීඩියා එකද මේවා රිපෝට් කරන්නේ මුන් මේවා බය නැතිව දාන්නේ ලංකාවේ නැති හින්දා

අනේ බන් ආණ්ඩුවට ලසනතව මරන්න ඕනනම් මර්වින් සිල්වා වගේ වාචාල මෝඩයෙක්ට කියලා ඒව කරවන්නෙ නෑ. ලංකාවෙ තියෙනවා හොද බුද්ධි අංශයක් ඒක මතක තියාගනින්. අනික ලසන්තව මැරුව කියල ආණ්ඩුවට තියෙන ලාබය මොකක්ද?
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
David Webb said:
අනේ බන් ආණ්ඩුවට ලසනතව මරන්න ඕනනම් මර්වින් සිල්වා වගේ වාචාල මෝඩයෙක්ට කියලා ඒව කරවන්නෙ නෑ. ලංකාවෙ තියෙනවා හොද බුද්ධි අංශයක් ඒක මතක තියාගනින්. අනික ලසන්තව මැරුව කියල ආණ්ඩුවට තියෙන ලාබය මොකක්ද?

ai oya ochchara aanduwata kahinne
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
mudrana said:
ai oya ochchara aanduwata kahinne
උඹට කහින්න බැරි හින්දා:angry::angry:. මම ආණ්ඩුවට කහින්නෙ නෑ හැබැයි මම පදනමක් නැතුව කියන බොරු කතාවලට විරුද්දයි. ආණ්ඩුවට නෙමෙයි මොකාට උනත් බොරුවට බනිනවට මම කැමති නෑ. අනික ඔය website එකේ තියෙන හැම news එකක්ම බොරු කියලා ඕන පොඩි එකෙක්ට තේරෙනවා.:P

අනික උඹ අපිට කියන්නෙ ප්‍රභාකරන්ගෙ පුතාට කවි ලියන එවුන් කියන ඒවා විශ්වාස කරන්න කියලද?

මර්වින් සිල්වා ඔය වගේ කතාවක් කිව්වානම් මුලින්ම ඒක සිරසෙන් දානවා ඒක ඉරහද වගේ විශ්වාසයි. මොකද මර්වින් සිල්වා සිරසත් එක්කමනෙ වලි දාගත්තෙ:D
 
Last edited:

LNW

Member
Apr 7, 2009
559
34
0
Access to independent news website blocked

Reporters Without Borders condemns the blocking of access to the independent Lanka News Web website (http://www.lankanewsweb.com) within Sri Lanka since 11 June. The site’s editors believe the blocking was prompted by a report posted earlier that day about President Mahinda Rajapakse’s son, Namal Rajapakse. The press freedom organisation also deplores Namal Rajapakse’s seizure of news media videos.

Source - Reporters Without Boarders - Click to read

එතකොට ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතනයක් මේ සිද්ධිය හෙලා දකින්නේ මුන් බොරු දාන හින්දද. නිකන් ආණ්ඩුවට කහින්නේ නැතිව හිටපන් බන්
 
LNW

Member
Apr 7, 2009
559
34
0
Website blocking condemned - BBC

20090713174959newsweb203.jpg

International media watchdogs have condemned the blocking of another Sri Lankan news website by the authorities.

READ MORE
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ලසන්ත කියන්නේ බොරුවට බුරන බල්ලේක් වගේ එකෙක්, ඉතින් ඔය ඔගේ නපුන්සකයෙක් මරලා ආන්ඩුව මොන ලාබයක් ගන්නද ? ඔයිට වඩා අයියලා පිටරටවල්වලටයි කොටින්ටයි කඩේ ගියේ, උබලට ඔස්ලෝ සීන් එක අමතකයි වගේ
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
David Webb said:

උඹට කහින්න බැරි හින්දා:angry::angry:. මම ආණ්ඩුවට කහින්නෙ නෑ හැබැයි මම පදනමක් නැතුව කියන බොරු කතාවලට විරුද්දයි. ආණ්ඩුවට නෙමෙයි මොකාට උනත් බොරුවට බනිනවට මම කැමති නෑ. අනික ඔය website එකේ තියෙන හැම news එකක්ම බොරු කියලා ඕන පොඩි එකෙක්ට තේරෙනවා.:P

අනික උඹ අපිට කියන්නෙ ප්‍රභාකරන්ගෙ පුතාට කවි ලියන එවුන් කියන ඒවා විශ්වාස කරන්න කියලද?

මර්වින් සිල්වා ඔය වගේ කතාවක් කිව්වානම් මුලින්ම ඒක සිරසෙන් දානවා ඒක ඉරහද වගේ විශ්වාසයි. මොකද මර්වින් සිල්වා සිරසත් එක්කමනෙ වලි දාගත්තෙ:D

ඩෙෆා, උබ හරියටම් හරි
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
LNW said:
Reporters Without Borders condemns the blocking of access to the independent Lanka News Web website (http://www.lankanewsweb.com) within Sri Lanka since 11 June. The site’s editors believe the blocking was prompted by a report posted earlier that day about President Mahinda Rajapakse’s son, Namal Rajapakse. The press freedom organisation also deplores Namal Rajapakse’s seizure of news media videos.

Source - Reporters Without Boarders - Click to read

එතකොට ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතනයක් මේ සිද්ධිය හෙලා දකින්නේ මුන් බොරු දාන හින්දද. නිකන් ආණ්ඩුවට කහින්නේ නැතිව හිටපන් බන්

මේවට තමයි කියන්නේ කොටි සමග හෙලුවෙන් කියලා, ඔය ඉන්ටර්නැශනල් මීඩියා වලට කොටි නැතුව දුකයි