Questions Laser printer Home use

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Laser printer Home Use කරන්න හොද ප්‍රින්ටර් එකක් කියහල්ලකෝ බොයිස් wifi තියෙන Print, Copy, Scan Color Printer නම් ගොඩක් හොදයි.
    ඉන්ජෙක්ට් කලර් ඒවා නම් කලර් ප්‍රින්ටර් තියෙනවා. ඒත් ඒවා ප්‍රින්ට් අවුට් එකේදි කොලේ තෙමිලා වගේනී :eek::eek:

    මේ දෙක කොහොමද? හැබැයි කලර් නෑ :(

    HP Laser MFP135w Printer – 4ZB83A

    මේ යට එකේ වයිෆයි සපෝට් ද බන්?​

    HP Laser MFP135a Printer – 4ZB82A

    HP-Laser-MFP-135a-Printer-4ZB82A-433X325.jpg

    ඔන්ලයින් ඕඩර් දාන්න පුලුවන් තැනක් දාපල්ලා කොල්ලනේ​
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,991
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Laser printer Home Use කරන්න හොද ප්‍රින්ටර් එකක් කියහල්ලකෝ බොයිස් wifi තියෙන Print, Copy, Scan Color Printer නම් ගොඩක් හොදයි.
    ඉන්ජෙක්ට් කලර් ඒවා නම් කලර් ප්‍රින්ටර් තියෙනවා. ඒත් ඒවා ප්‍රින්ට් අවුට් එකේදි කොලේ තෙමිලා වගේනී :eek::eek:

    මේ දෙක කොහොමද? හැබැයි කලර් නෑ :(

    HP Laser MFP135w Printer – 4ZB83A

    මේ යට එකේ වයිෆයි සපෝට් ද බන්?​

    ඔන්ලයින් ඕඩර් දාන්න පුලුවන් තැනක් දාපල්ලා කොල්ලනේ​
    inkjet papers use කරල බලන්න තෙමිල වගේ එන ප්‍රශ්නෙට 80gsm ++
     
    • Love
    • Like
    Reactions: NRTG and JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    inkjet papers use කරල බලන්න තෙමිල වගේ එන ප්‍රශ්නෙට 80gsm ++
    hari machn. injekt wala printing speed eka adu nedda ban?

    Inkjet ganna. Color print walata laser wadak na. Laser is for text document printing

    ganna hoda printer ekakuth recomend karanna. kohenda me dawas wala ganna puluwan?

    https://www.epson.com.sg/For-Home/P...i-Fi-All-in-One-Ink-Tank-Printer/p/C11CG86501

    meka khmada?
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Document printing ගොඩක් කරනවානම් laser printer යන්න. Auto 2 side printing function ඒක තියන එකක් නම් ගොඩක් හොඳයි.

    Inkjet ජරාව clog වෙනවා. Print වෙන්න යන කාලය වැඩි.
     
    Kasun Rama

    Member
    Apr 12, 2021
    2
    0
    1
    Epson has a ink tank printer and use pigment ink. Then it won't smudge and better looking than lazier. But I know a person who bought a normal Epson ink tank printer and use pigment Chinese ink from the beginning and work as hell. Pigment ink is waterproof. Since you have not said your purpose (whether it is for business or print children stuff) I cannot tell you a proper answer.But if you sparingly take colour printouts do not buy a colour printer.

    ------ Post added on Apr 12, 2021 at 6:56 PM