laser treatment for acne

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Give it a try if you feel. But as I mentioned before the results vary depending on the current skin condition. Chemical Peeling is not LLLT (Laser)
    Chemicals like Glycolic acid, Salicylic are commonly used as well as Trichloracetic (TCA).
    The doctor will decide what to use and the concentration.
    There are peels available for home use, but with limited concentration.

    Thanks for the info :) which doctor to consult ? :confused:

    Thank you :)
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,599
    1,864
    113
    කිරියේ කවුරු හරි ඉන්නවද laser treatment කරපු...?

    අඩෝ මගේ මූන පූර්න ච්න්ද්‍රයා වගේ බං බලන බලන තැන Pimple & Scars..
    සිරාවටම වෙන කෙනෙක් එක්ක බලද්දී වෙනස හොදට පේනවා නිකං කුනුවෙච්ච කොකෝවා ගෙඩියක් වගේ.. තැන තැන වලවල්, ගෙඩි, පිම්ප්ලෙ කඩ්ලා කලු උන තැන් .. ඒ වගේ තමා මූන..

    මට මේ Pimple & Scars නැතිකරල අලුත් හමක් ගන්න laser treatment එකක් කර්න්න කියල බැලුවේ.. කරපු අය ඉන්නවද..? කොහ්මද ගනන්න් එහෙම..? Results හොදද ? මොකද්ද හොදම Place එක එක කරන්න?

    මචන් මටත් ඔහොම තිබ්බ දැන් නම් නැ
    මෙහෙම කියන්නම් හොඳ doc කෙනෙක් ලඟට ගිහින් බෙහෙතක් ගනින් ගාන ඒවා වගේම බොන ඒවත් දෙයි ඒවා බීපන්
    කට පරිස්සම් කරගෙන හිටපන් ගොඩක් වෙලාවට අඩු වෙනවා බෙහෙත් බොනවනේ කියල හිටියොත් sorry තමයි
    මේකයි කටපරිස්සම් කරගන්න කිඋවේ
    1. Nestcafe nestTea බොන්න එපා
    2. Milo බොන්න එපා
    3. Chocolet , Icecream ,Yorget කන්න එපා
    4. මට නම් වැඩි උනේ කල්කිරි බීල ඒවත් බොන්න එපා

    පුළුවන් නම් ice වතුරෙන් මුණ හොදපන් උදේට (මුණ හොඳට හෝදලා හිටපන්ඉස්සෙල්ල ), Office යනවනම් ගිහිල්ලත් සබන් දාල හොදපන් ඇවිල්ලත් හොඳට හොදපන් හැබයි හැමතැනම පිහින එකෙන් මුණ පිහිනන එපා එකට වෙනම එකක් තියාගනින්
    පිහල හෝදලා ටියපන් උදේට උදේටත් පිහල හෝදලා ටියපන් හවසට
    අමතක උන හැමමගුලම නැතුව baby soap හරි කොහොඹ සබන් හරි ගාපන්

    මටනම් doc දුන්නේ මේ soap එක එතකොට 600/= උනේ පුළුවන් නම් මේක ගාපන්
    මම නම් පාවිචිචි කරන්නේ baby soap
    ඔය සබන් එක ඉවරවෙනකන් ගැව

    Doc කිඋවෙ නෑ ice වතුරෙන් හෝදන්න කියල එක කිඋවේ කෙල්ලෙක්
    මෙන්න සබන් එක

    SIZE]
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Thank you :D

    Godak watinava bn e advice tika thanks mchn +++​