Lasik eye

thomian

Well-known member
  • May 20, 2011
    12,260
    17,152
    113
    Lasik eye surgery (laser eye surgery ) එක ගැන දන්න අය ඉන්නවද...? මෙක කරපු අය ඉන්නවද...? ලංකාවෙ මේක කරන්න පුලුවන්ද...? මේක කරන්න ලංකාවෙ කීයක් විතර යනවද...?

    Last edited:
    Mar 3, 2012
    108
    13
    0
    Persia
    BUMP
    pop2s.png
     
    • Like
    Reactions: thomian

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    i didnt hear about this surgery in SL, but in China and Singapore has. So if it is not available in SL, you better go to Singapore and do it. Little bit expensive. However as I know it will never give you permanent results. After sometime (several years), again your vision can be bad as before.
     
    thanx macho
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ලංකාවේ ඕක තියෙනවා මචන්. මට නම් කරලා නෑ. හැබැයි ලංකා හොස්පිටල්ස් (ඉස්සර ඇපලෝ ) එකේ කරනවා. රාජේශ් කියලා ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් කරන්නේ.
    http://www.lankahospitals.com/data/medical_facilities/eye.html
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,260
    17,152
    113
    ලංකාවේ ඕක තියෙනවා මචන්. මට නම් කරලා නෑ. හැබැයි ලංකා හොස්පිටල්ස් (ඉස්සර ඇපලෝ ) එකේ කරනවා. රාජේශ් කියලා ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් කරන්නේ.
    http://www.lankahospitals.com/data/medical_facilities/eye.html

    thnx machan....
    1.gif