Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lasith Malinga fan page
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

this is a wall post from another guy, this is not lasith Malinga, this is fan page , and you guys know what is a fan page is thanxz, your ideas are welcome

ඇත්ත! නමුත් කුඩු දුමින්දලා බලු වැඩ කරනකොට ඔය මාධ්‍ය කොහෙද හිටියේ? මහ රජා උගේ පවුල පිටින් ඇමති එහෙයියොත් එක්ක රට කනකොට ඔය මහලොකු මාධ්‍ය බුදියගෙනද හිටියෙ? රටේ ව්‍යවස්ථාව අමු අමුවෙ උල්ලන්ඝනය කරල තමන්ට ඕන විදියෙ එකෙක් රටේ අගවිනිසුරු කරද්දි ඔය වචනයක් අල්ලගෙන මැරෙන්ඩ හදන මාධ්‍ය වල මුඛ අධෝ මුඛ වැහිල තිබුනේ. මුන් කරන්නේ මහ උන්ගෙ පස්ස ලෙව කන ගමන් පොඩිකෑලි අල්ලගෙන තමන් හදපු වීරයා තමන් විසින්ම මරල දාන එක. මාලින්ග ලක්ශ 40ක් හම්බ කරේ මහ රජා උගේ හැත්ත බුරුත්ත වගෙ මේ රටේ මුනිස්සුන්ගේ සේසත හූරගෙන කාල නෙමේ. හොරකන් කරල නෙමේ. ඒව ගැන මොන මාධ්‍ය ද කෙලින් කතා කරේ? මොන ටීවී චැනල් එකෙද ඒව ගැන නිව්ස් දැම්මේ? මාලින්ග සෙල්ලම් කරනකොට උඹලට චියර් කරන්ඩ බැරිනම් නිකම් ඉඳපල්ලා. මාලින්ගට හූ කියන්ඩ කවුරු හරි බලාගෙන ඉන්නවනම් ඉස්සල්ලම ගිහිල්ල අරලියගහ මන්දිරේ හරි පාර්ලිමේන්තුව ඉස්සරහ හරි උඹලගෙ හූව කියපන්. රටේ මිනිස්සු වෙච්ච උඹල මේ ජඩ මාධ්‍ය ෆෝම් කරන කරන විදිහට නැටවෙන්නෙ නැතුව විචාරශීලීව බලපල්ලා.

>>>>>>>>>>>>> from a FB wall post

katawe attak thiyenawane? mokada kastiya kiyanne?

[QUOTE="sunlog, post: 14590585, member: 451169"] this is a wall post from another guy, this is not lasith Malinga, this is fan page , and you guys know what is a fan page is thanxz, your ideas are welcome ඇත්ත! නමුත් කුඩු දුමින්දලා බලු වැඩ කරනකොට ඔය මාධ්‍ය කොහෙද හිටියේ? මහ රජා උගේ පවුල පිටින් ඇමති එහෙයියොත් එක්ක රට කනකොට ඔය මහලොකු මාධ්‍ය බුදියගෙනද හිටියෙ? රටේ ව්‍යවස්ථාව අමු අමුවෙ උල්ලන්ඝනය කරල තමන්ට ඕන විදියෙ එකෙක් රටේ අගවිනිසුරු කරද්දි ඔය වචනයක් අල්ලගෙන මැරෙන්ඩ හදන මාධ්‍ය වල මුඛ අධෝ මුඛ වැහිල තිබුනේ. මුන් කරන්නේ මහ උන්ගෙ පස්ස ලෙව කන ගමන් පොඩිකෑලි අල්ලගෙන තමන් හදපු වීරයා තමන් විසින්ම මරල දාන එක. මාලින්ග ලක්ශ 40ක් හම්බ කරේ මහ රජා උගේ හැත්ත බුරුත්ත වගෙ මේ රටේ මුනිස්සුන්ගේ සේසත හූරගෙන කාල නෙමේ. හොරකන් කරල නෙමේ. ඒව ගැන මොන මාධ්‍ය ද කෙලින් කතා කරේ? මොන ටීවී චැනල් එකෙද ඒව ගැන නිව්ස් දැම්මේ? මාලින්ග සෙල්ලම් කරනකොට උඹලට චියර් කරන්ඩ බැරිනම් නිකම් ඉඳපල්ලා. මාලින්ගට හූ කියන්ඩ කවුරු හරි බලාගෙන ඉන්නවනම් ඉස්සල්ලම ගිහිල්ල අරලියගහ මන්දිරේ හරි පාර්ලිමේන්තුව ඉස්සරහ හරි උඹලගෙ හූව කියපන්. රටේ මිනිස්සු වෙච්ච උඹල මේ ජඩ මාධ්‍ය ෆෝම් කරන කරන විදිහට නැටවෙන්නෙ නැතුව විචාරශීලීව බලපල්ලා. >>>>>>>>>>>>> from a FB wall post katawe attak thiyenawane? mokada kastiya kiyanne? :yes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom