Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lasith Malinga ge Mitsubishi evolution ten car eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලසිත් මාලිංග මෝටර් රථ ධාවන තරඟවලට එක් වේ

ලොව විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග මෝටර් රථ ධාවන තරගවලට එක්වීමට සුදානම් වෙයි.

ශ්රී ලංකාවේ මෝටර් රථ ධාවන පථවලටම සුදුසු රුපියල් මිලියන ගණනක් වටිනා නවීන පන්නයේ Mitsubishi evolution ten වර්ගයේ මෝටර රථයක් මාලිංග ආනයනය කර ඇති අතර කොළඹට නුදුරු ස්ථානයක එම රථය නවීකරණය කෙරුණි. ටර්බෝ බලගැන්වු සුපිරි ආරෝපකයකින් සමන්විත සිලින්ඩර් හතරේ පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ධාවනය කළ හැකි මේ මෝටර් රථයේ සංක්රමනය 6-Speed twin clutch gear box ලෙස ක්රියාත්මක වේ.

ලසිත් මාලිංග මේ වසර මැදදී නවතම මෝටර් රථයෙන් ධාවන තරගයකට එක්වීමට සුදානමින් සිටින බවද වාර්තා වේ. මුල් පෙලේ මෝටර් රථ ධාවන තරගයක් වන එය ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෙකු මෝටර් රථ ධාවන පථයට එක්වන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසයේ සටහන් වේ.

මාලිංග පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ පැවැති ප්රදර්ශන මෝටර් රථ ධාවන තරගයකට එක්වෙමින් මුල් පියවර තබා තිබුණි. එම තරගයට පෙර ඉන්දියාවේ ප්රකට මෝටර් රථ ධාවකයෙකුගෙන් තරගකාරී මෝටර් රථ ධාවනය ගැන හදාරා ඇතැයි ද වාර්තාවේ.

[QUOTE="Sadun Buwa, post: 14448337, member: 427884"] [COLOR="Black"][SIZE="5"][B]ලසිත් මාලිංග මෝටර් රථ ධාවන තරඟවලට එක් වේ[/B][/SIZE][/COLOR] [CENTER][IMG]http://img850.imageshack.us/img850/9983/lasithcar.png[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]ලොව විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග මෝටර් රථ ධාවන තරගවලට එක්වීමට සුදානම් වෙයි. ශ්රී ලංකාවේ මෝටර් රථ ධාවන පථවලටම සුදුසු රුපියල් මිලියන ගණනක් වටිනා නවීන පන්නයේ Mitsubishi evolution ten වර්ගයේ මෝටර රථයක් මාලිංග ආනයනය කර ඇති අතර කොළඹට නුදුරු ස්ථානයක එම රථය නවීකරණය කෙරුණි. ටර්බෝ බලගැන්වු සුපිරි ආරෝපකයකින් සමන්විත සිලින්ඩර් හතරේ පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ධාවනය කළ හැකි මේ මෝටර් රථයේ සංක්රමනය 6-Speed twin clutch gear box ලෙස ක්රියාත්මක වේ. ලසිත් මාලිංග මේ වසර මැදදී නවතම මෝටර් රථයෙන් ධාවන තරගයකට එක්වීමට සුදානමින් සිටින බවද වාර්තා වේ. මුල් පෙලේ මෝටර් රථ ධාවන තරගයක් වන එය ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෙකු මෝටර් රථ ධාවන පථයට එක්වන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසයේ සටහන් වේ. මාලිංග පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ පැවැති ප්රදර්ශන මෝටර් රථ ධාවන තරගයකට එක්වෙමින් මුල් පියවර තබා තිබුණි. එම තරගයට පෙර ඉන්දියාවේ ප්රකට මෝටර් රථ ධාවකයෙකුගෙන් තරගකාරී මෝටර් රථ ධාවනය ගැන හදාරා ඇතැයි ද වාර්තාවේ. [/SIZE][/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/-WPXm09AAZio/TbMDMkEjWzI/AAAAAAAAAS4/ZX66LZgB7mM/s1600/wpid-mitsubishi_evo_10_x_19150+-+Copy.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom