Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lasith Malinga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් හිතන්නේ මාලිංග ගත්තේ හොඳ තීරණයක්..........

2008 දි කටකතා පැතිරුවා මාලිංග ඕස්ට්‍රේලියාවේ ගිහින් බඩු ගහලා මාට්ටු උන නිසා ටීම් එකේ නෑ කියල.....එයාගේ විනය හොඳ නෑ කියල ටීම් එකෙන් අයින් කරා කියලා නොයෙකුත් බොරු චෝදනා එල්ල කරලා දැන් කියනවා ඇවිත් ටෙස්ට් ගහපන් කියලා රට වෙනුවෙන්...........

මාලිංග කියන කතාව ඇත්ත මොකද 2007 ලෝක කුසලානයේ වාර්ථා පිට වාර්ථා තියලත් 2008 වර්ෂයෙදී ඔහුට නොයෙකුත් චෝදනා එල්ල කරපු අපේ රටේ එක්තරා මෝඩ තකතීරු මිනිස්සු කොටසක් දැන් කියන්වා ඇවිල්ලා රට වෙනුවෙන් ටෙස්ට් ගහපන් කියලා....

2008 මලිංගව කැපුවහම මාලිංග නැවතත් කරළියට බැස්සේ IPL එකට පින්සිද්ධවෙන්න, එකෙන් වැඩ පෙන්නලා.....

ඒ කාලේ එහෙම කරපු මිනිස්සුම දැන් කියනවා රට වෙනුවෙන් ඇවිත් සෙල්ලම් කරන්න කියලා.....මෙකත් රටකද??????

අනික දැන් මාලිංගව දාලා මහන්සි කරවලා ඉස්සරහට එන මැච් වල කවුද දන්නේ නෑ වේග පන්දු යවන්නෙක් විදිහට පාවිච්චි කරන්නේ........

දැනට ලංකාවෙ ඉන්න හොඳම වේරියෙශන් තියෙන පන්දු යවන්නත් මාලිංග...එහෙව් එකේ ඇයි අපි මාලිංගව දැන දැන මරු කටට දාන්නේ.....

මාලිංගට සුභ පතනවා.....

ජය ශ්‍රි !!!!!!!!!

[QUOTE="azarox, post: 9963965, member: 319822"] [SIZE=4]මම නම් හිතන්නේ මාලිංග ගත්තේ හොඳ තීරණයක්..........:yes::yes: 2008 දි කටකතා පැතිරුවා මාලිංග ඕස්ට්‍රේලියාවේ ගිහින් බඩු ගහලා මාට්ටු උන නිසා ටීම් එකේ නෑ කියල.....එයාගේ විනය හොඳ නෑ කියල ටීම් එකෙන් අයින් කරා කියලා නොයෙකුත් බොරු චෝදනා එල්ල කරලා දැන් කියනවා ඇවිත් ටෙස්ට් ගහපන් කියලා රට වෙනුවෙන්...........:confused::confused: මාලිංග කියන කතාව ඇත්ත මොකද 2007 ලෝක කුසලානයේ වාර්ථා පිට වාර්ථා තියලත් 2008 වර්ෂයෙදී ඔහුට නොයෙකුත් චෝදනා එල්ල කරපු අපේ රටේ එක්තරා මෝඩ තකතීරු මිනිස්සු කොටසක් දැන් කියන්වා ඇවිල්ලා රට වෙනුවෙන් ටෙස්ට් ගහපන් කියලා....:eek::eek: 2008 මලිංගව කැපුවහම මාලිංග නැවතත් කරළියට බැස්සේ [B]IPL[/B] එකට පින්සිද්ධවෙන්න, එකෙන් වැඩ පෙන්නලා.....:yes::yes: ඒ කාලේ එහෙම කරපු මිනිස්සුම දැන් කියනවා රට වෙනුවෙන් ඇවිත් සෙල්ලම් කරන්න කියලා.....මෙකත් රටකද?????? අනික දැන් මාලිංගව දාලා මහන්සි කරවලා ඉස්සරහට එන මැච් වල කවුද දන්නේ නෑ වේග පන්දු යවන්නෙක් විදිහට පාවිච්චි කරන්නේ........:eek::eek: දැනට ලංකාවෙ ඉන්න හොඳම වේරියෙශන් තියෙන පන්දු යවන්නත් මාලිංග...එහෙව් එකේ ඇයි අපි මාලිංගව දැන දැන මරු කටට දාන්නේ.....:no::no: මාලිංගට සුභ පතනවා.....:yes::yes: ජය ශ්‍රි !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom