lassana sinduwak

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පිපෙනා මලකට - ගලනා දොළකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ

    රළු ගල් කුලකට බොල් මැටි පිඩකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ

    ඉර හඳ දෙපොළට - මේ මහ පොළොවට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ
     

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    උබේ යූසර්නේම් එක දැක්කම මට පේන්නෙ "කිරිල්ලී" වගේ :lol:

    nodaking withrak :lol: Ekek dawsak magen ahanawa ube killer kiyala inna member ge gani da kiyala