Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Last Moment ~ Nice Stories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවසාන කාලේ "ෂෝක් කතා"

උපුටා ගැනීම දිවයින 2009/01/29 දින කතුවැකිය

මේ දිනවල සිදුවෙමින් පවතින එල්. ටී. ටී. ඊ. පරාජය, අපට එම සංවිධානය පිළිබඳ කතා දෙකක් කියයි.

එකක් නම් එය කොහොමටත් පරදින සංවිධානයක් බවය. අනෙක නම් එය ඇඩ්ඩ්*රස් නැතිව පරදින සංවිධානයක් බවය.

අපගේ සමහර රාජ්*ය නායකයන්, දේශපාලනඥයන්, දේශපාලන විශාරදයන් පමණන් නොව ලෝකයේ බොහෝ ඇත්තන් ද මහා ගිනි මකරා යැයි තමන් බියවී සිටියේ මේ අඟුටූ ලොම්බාට නොවේදැයි සිතා දැන් ලජ්ජාවට පත්ව සිටිනවා විය යූතුය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආණ්ඩූවක තත්ත්වය ලබාදීමේ පටන්, එය විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි ප්*රදේශ නිත්*යානූකූල රාජ්*යයක් වශයෙන් පිළිගැනීම දක්වාවූ කාරණා ඉදිරිපත් කරමින් සිටි සූවිශේෂ පිරිසකගේ ප්*රචාරක මෙහෙයූමකට එකී බොහෝ අය රැවටී සිටි බව දැන් පැහැදිලිය.

දැන් ඒ ප්*රචාරක මෙහෙයූම සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි මින් අදහස් නොවේ. මෙහෙයූම් ස්වරූපය වෙනස්වී ඇතිවා පමණකි. ඒ මදිවාට එහි සහායට බිහිවූ නව මෙහෙයූමක්ද පවතින සැටියෙකි. තොප්පිගල මහසටන කැලෑවක් අල්ලා ගැනීමට කළ සටනක් වශයෙන් හැඳින්වූ සහ කිලිනොච්චිය අල්ලා ගැනීම මැදවච්චිය අල්ලා ගැනීමක් වශයෙන් හැඳින්වූ ප්*රචාරක ධාරාවය ඒ.

සියලු බිම්කඩ අහිමිව තමන් වර්ග කිලෝමීටර 300 කට කොටූවී සිටීම එල්. ටී. ටී. ඊ. ය විසින් හඳුන්වා දෙනූ ලබන්නේ තාවකාලික පසූබැස්මක් වශයෙනි. ඊට අනූව ආපසූහැරී පහරදීමට එල්. ටී. ටී. ඊ. ය වර්ග කිලෝමීටර් එකකට පමණ කොටූ විය යූතුවේ. පෙනෙන විදිහට එය තමිල්නාඩූ බයිස්කෝප් සිද්ධාන්තයකි.

ඒ මෙසේය,

හීරෝ හෙවත් බයිස්කෝප් වීරයා හොඳටම ගුටිකමින් ගොස් කුඩාම ස්ථානයකට කොටූවේ. ඔහූ තම සියලු බලපරාක්*රමය විහිදුවන්නේ එතැන් සිටය. ආපසූහැරී නොකඩවා පහර දෙන හේ විසිපහක් කරකවා බිමදමයි. දහතුනක් අහසින් යවයි. දහයක් බිත්තියේ අලවයි. පහළොවක් දෙකට කඩයි.

මෙය යථාර්ථයක් නොව ඊළාම් සංකල්පය බඳුම සිහිනයක් වූවද කැමෆ්ලාජ් ඇඳුමින් සැරසූණූ ප්*රභාකරන් "හීරෝ විරයා" ද කොයි මොහොතක හෝ ආපසූ හැරී පහර දෙතැයි යන්න" සමහරුන්ගේ බලාපොරොත්තුවය.

මේ "සමහරු" යනූ කවූරුදැයි දැන් අපි හූදීජන පහන් සංවේගය පිණිස ලියා දක්වමූ.

1. ඊළාම් සිහිනය මඟින් රවටනූ ලැබූ ලෝකයේ විසිරී සිටින කිසියම් දෙමළ ප්*රජාවක්. (එල්. ටී. ටී. යට විශාල වශයෙන් මූදල් එවන්නේ ඔවූන්ය.)

2. එල්. ටී. ටී. ඊ. ය බැලුමක් මෙන් පිම්බූ ප්*රචාරක ව්*යාපාරය මෙහෙයවූ ස්වෙච්ඡා සංවිධාන ජාලය (අධිරාජ්*යවාදී බළල් අත්, කකුල්, මොළ, වලිග, ආදිය මෙතුළ තිබේ.)

3. එල්. ටී. ටී. ඊ. බළල් අතක් වූ ද්*රවිඩ ජාතික සන්ධානය

(ශ්*රී ලංකාවට එරෙහිව තමිල්නාඩූව කුලප්පූ කළේ මේ මහත්වරුය)

ප්*රභාකරන් අත්අඩංගුවට පත්වූවහොත් මේ සියල්ලෝම මෙසේ කියනූ ඇත.

"දෙමළ ජනතාවගේ එකම ගැලවූම්කරුවා නිදහස් කරනූ"

ප්*රභාකරන් මරණයට පත්වූවහොත් ඔවූන් මෙසේ කියනූ ඇත.

"මේ තාවකාලික මරණයක්"

ප්*රභාකරන් සහ එල්. ටී. ටී. ඊ. ය පිළිබඳ හාස්*ය ඃ ඛෙදාන්තයේ අවසාන ජවනිකාව කුමක් වූවත් එය විශේෂ වශයෙන් මේ රටෙි සාමාන්*ය දෙමළ ජනතාවගේ විමූක්තියක් බවට පත්විය යූතුය.

එල්. ටී. ටී. ඊ. ත්*රස්ත ව්*යාපාරය සූන්නද්දූලි කිරීමට රජය ගෙනයන මෙහෙයූම් කිසිසේත් දෙමළ ජනතාවට එරෙහිව සිදුවන්නක් නොවන බව ලෝකයාට ඒත්තු ගැන්වීමට රජය දැක්වූ සමත්කම අගය කළ යූත්තකි.

ප්*රජාතන්ත්*රවාදී සැබෑ දෙමළ ජනනායකත්වයේ සංකේතය වූ ආනන්ද සංගරී මහතාණෝ තමිල්නාඩූ මහ ඇමැති කරුණානිධි මහතා වෙත ලිපියක් යවමින් මෙසේ කියා සිටියහ.

"මහතාණනි,

ශ්*රී ලංකාවට පැමිණ මෙහි සිදුවන්නේ කුමක්දැයි ඔබ දෑසින්ම බලාගන්නා ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඇරයූම සම්බන්ධයෙන් පැහැදිලි ප්*රතිචාරයක් දක්වනූ මැනවි..."

එන්න, ඇවිත් බලන්න යැයි අපිදු කරුණානිධි මහතාගෙන් පමණක් නොව මෙතෙක් නිදාසිටි සියල්ලන්ගෙන්ම ද ඉල්ලා සිටිමූ.

මගේ සටහන:- Elakiri එකේ ඉන්න කොටි ටිකත් මේක බලත්වා..........!!

[QUOTE="urajdrlk, post: 3895184, member: 1489"] [B][CENTER]අවසාන කාලේ "ෂෝක් කතා"[/CENTER][/B] [CENTER]උපුටා ගැනීම දිවයින 2009/01/29 දින කතුවැකිය[/CENTER] මේ දිනවල සිදුවෙමින් පවතින එල්. ටී. ටී. ඊ. පරාජය, අපට එම සංවිධානය පිළිබඳ කතා දෙකක් කියයි. :) :) [B][CENTER]:lol: :lol: එකක් නම් එය කොහොමටත් පරදින සංවිධානයක් බවය. අනෙක නම් එය ඇඩ්ඩ්*රස් නැතිව පරදින සංවිධානයක් බවය. :lol: :lol: [/CENTER][/B] අපගේ සමහර රාජ්*ය නායකයන්, දේශපාලනඥයන්, දේශපාලන විශාරදයන් පමණන් නොව ලෝකයේ බොහෝ ඇත්තන් ද මහා ගිනි මකරා යැයි තමන් බියවී සිටියේ මේ අඟුටූ ලොම්බාට නොවේදැයි සිතා දැන් ලජ්ජාවට පත්ව සිටිනවා විය යූතුය. :P :P එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආණ්ඩූවක තත්ත්වය ලබාදීමේ පටන්, එය විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි ප්*රදේශ නිත්*යානූකූල රාජ්*යයක් වශයෙන් පිළිගැනීම දක්වාවූ කාරණා ඉදිරිපත් කරමින් සිටි සූවිශේෂ පිරිසකගේ ප්*රචාරක මෙහෙයූමකට එකී බොහෝ අය රැවටී සිටි බව දැන් පැහැදිලිය. :oo: :oo: දැන් ඒ ප්*රචාරක මෙහෙයූම සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි මින් අදහස් නොවේ. මෙහෙයූම් ස්වරූපය වෙනස්වී ඇතිවා පමණකි. ඒ මදිවාට එහි සහායට බිහිවූ නව මෙහෙයූමක්ද පවතින සැටියෙකි. තොප්පිගල මහසටන කැලෑවක් අල්ලා ගැනීමට කළ සටනක් වශයෙන් හැඳින්වූ සහ කිලිනොච්චිය අල්ලා ගැනීම මැදවච්චිය අල්ලා ගැනීමක් වශයෙන් හැඳින්වූ ප්*රචාරක ධාරාවය ඒ. :growl: :growl: සියලු බිම්කඩ අහිමිව තමන් වර්ග කිලෝමීටර 300 කට කොටූවී සිටීම එල්. ටී. ටී. ඊ. ය විසින් හඳුන්වා දෙනූ ලබන්නේ තාවකාලික පසූබැස්මක් වශයෙනි. ඊට අනූව ආපසූහැරී පහරදීමට එල්. ටී. ටී. ඊ. ය වර්ග කිලෝමීටර් එකකට පමණ කොටූ විය යූතුවේ. පෙනෙන විදිහට එය තමිල්නාඩූ බයිස්කෝප් සිද්ධාන්තයකි. :P :P ඒ මෙසේය, හීරෝ හෙවත් බයිස්කෝප් වීරයා හොඳටම ගුටිකමින් ගොස් කුඩාම ස්ථානයකට කොටූවේ. ඔහූ තම සියලු බලපරාක්*රමය විහිදුවන්නේ එතැන් සිටය. ආපසූහැරී නොකඩවා පහර දෙන හේ විසිපහක් කරකවා බිමදමයි. දහතුනක් අහසින් යවයි. දහයක් බිත්තියේ අලවයි. පහළොවක් දෙකට කඩයි. :lol: :lol: මෙය යථාර්ථයක් නොව ඊළාම් සංකල්පය බඳුම සිහිනයක් වූවද කැමෆ්ලාජ් ඇඳුමින් සැරසූණූ ප්*රභාකරන් "හීරෝ විරයා" ද කොයි මොහොතක හෝ ආපසූ හැරී පහර දෙතැයි යන්න" සමහරුන්ගේ බලාපොරොත්තුවය. :shocked: :shocked: මේ "සමහරු" යනූ කවූරුදැයි දැන් අපි හූදීජන පහන් සංවේගය පිණිස ලියා දක්වමූ. :frown: :frown: :eek: :eek: 1. ඊළාම් සිහිනය මඟින් රවටනූ ලැබූ ලෝකයේ විසිරී සිටින කිසියම් දෙමළ ප්*රජාවක්. (එල්. ටී. ටී. යට විශාල වශයෙන් මූදල් එවන්නේ ඔවූන්ය.) :growl: :growl: 2. එල්. ටී. ටී. ඊ. ය බැලුමක් මෙන් පිම්බූ ප්*රචාරක ව්*යාපාරය මෙහෙයවූ ස්වෙච්ඡා සංවිධාන ජාලය (අධිරාජ්*යවාදී බළල් අත්, කකුල්, මොළ, වලිග, ආදිය මෙතුළ තිබේ.) :growl: :growl: 3. එල්. ටී. ටී. ඊ. බළල් අතක් වූ ද්*රවිඩ ජාතික සන්ධානය :growl: :growl: (ශ්*රී ලංකාවට එරෙහිව තමිල්නාඩූව කුලප්පූ කළේ මේ මහත්වරුය) ප්*රභාකරන් අත්අඩංගුවට පත්වූවහොත් මේ සියල්ලෝම මෙසේ කියනූ ඇත. "දෙමළ ජනතාවගේ එකම ගැලවූම්කරුවා නිදහස් කරනූ" :lol: :lol: ප්*රභාකරන් මරණයට පත්වූවහොත් ඔවූන් මෙසේ කියනූ ඇත. "මේ තාවකාලික මරණයක්" :lol: :lol: ප්*රභාකරන් සහ එල්. ටී. ටී. ඊ. ය පිළිබඳ හාස්*ය ඃ ඛෙදාන්තයේ අවසාන ජවනිකාව කුමක් වූවත් එය විශේෂ වශයෙන් මේ රටෙි සාමාන්*ය දෙමළ ජනතාවගේ විමූක්තියක් බවට පත්විය යූතුය. එල්. ටී. ටී. ඊ. ත්*රස්ත ව්*යාපාරය සූන්නද්දූලි කිරීමට රජය ගෙනයන මෙහෙයූම් කිසිසේත් දෙමළ ජනතාවට එරෙහිව සිදුවන්නක් නොවන බව ලෝකයාට ඒත්තු ගැන්වීමට රජය දැක්වූ සමත්කම අගය කළ යූත්තකි. :) :) ප්*රජාතන්ත්*රවාදී සැබෑ දෙමළ ජනනායකත්වයේ සංකේතය වූ ආනන්ද සංගරී මහතාණෝ තමිල්නාඩූ මහ ඇමැති කරුණානිධි මහතා වෙත ලිපියක් යවමින් මෙසේ කියා සිටියහ. "මහතාණනි, ශ්*රී ලංකාවට පැමිණ මෙහි සිදුවන්නේ කුමක්දැයි ඔබ දෑසින්ම බලාගන්නා ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඇරයූම සම්බන්ධයෙන් පැහැදිලි ප්*රතිචාරයක් දක්වනූ මැනවි..." :eek: :eek: [B]එන්න, ඇවිත් බලන්න[/B] යැයි අපිදු කරුණානිධි මහතාගෙන් පමණක් නොව මෙතෙක් නිදාසිටි සියල්ලන්ගෙන්ම ද ඉල්ලා සිටිමූ. :eek: :eek: [B][CENTER]මගේ සටහන:- Elakiri එකේ ඉන්න කොටි ටිකත් මේක බලත්වා..........!! :P :P [/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom