Last Moment ~ Nice Stories

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,491
    113
    Inside Your Laptop ;)
    අවසාන කාලේ "ෂෝක් කතා"​

    උපුටා ගැනීම දිවයින 2009/01/29 දින කතුවැකිය​

    මේ දිනවල සිදුවෙමින් පවතින එල්. ටී. ටී. ඊ. පරාජය, අපට එම සංවිධානය පිළිබඳ කතා දෙකක් කියයි. :) :)

    :lol: :lol: එකක් නම් එය කොහොමටත් පරදින සංවිධානයක් බවය. අනෙක නම් එය ඇඩ්ඩ්*රස් නැතිව පරදින සංවිධානයක් බවය. :lol: :lol:

    අපගේ සමහර රාජ්*ය නායකයන්, දේශපාලනඥයන්, දේශපාලන විශාරදයන් පමණන් නොව ලෝකයේ බොහෝ ඇත්තන් ද මහා ගිනි මකරා යැයි තමන් බියවී සිටියේ මේ අඟුටූ ලොම්බාට නොවේදැයි සිතා දැන් ලජ්ජාවට පත්ව සිටිනවා විය යූතුය. :P :P

    එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආණ්ඩූවක තත්ත්වය ලබාදීමේ පටන්, එය විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි ප්*රදේශ නිත්*යානූකූල රාජ්*යයක් වශයෙන් පිළිගැනීම දක්වාවූ කාරණා ඉදිරිපත් කරමින් සිටි සූවිශේෂ පිරිසකගේ ප්*රචාරක මෙහෙයූමකට එකී බොහෝ අය රැවටී සිටි බව දැන් පැහැදිලිය. :oo: :oo:

    දැන් ඒ ප්*රචාරක මෙහෙයූම සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි මින් අදහස් නොවේ. මෙහෙයූම් ස්වරූපය වෙනස්වී ඇතිවා පමණකි. ඒ මදිවාට එහි සහායට බිහිවූ නව මෙහෙයූමක්ද පවතින සැටියෙකි. තොප්පිගල මහසටන කැලෑවක් අල්ලා ගැනීමට කළ සටනක් වශයෙන් හැඳින්වූ සහ කිලිනොච්චිය අල්ලා ගැනීම මැදවච්චිය අල්ලා ගැනීමක් වශයෙන් හැඳින්වූ ප්*රචාරක ධාරාවය ඒ. :growl: :growl:

    සියලු බිම්කඩ අහිමිව තමන් වර්ග කිලෝමීටර 300 කට කොටූවී සිටීම එල්. ටී. ටී. ඊ. ය විසින් හඳුන්වා දෙනූ ලබන්නේ තාවකාලික පසූබැස්මක් වශයෙනි. ඊට අනූව ආපසූහැරී පහරදීමට එල්. ටී. ටී. ඊ. ය වර්ග කිලෝමීටර් එකකට පමණ කොටූ විය යූතුවේ. පෙනෙන විදිහට එය තමිල්නාඩූ බයිස්කෝප් සිද්ධාන්තයකි. :P :P

    ඒ මෙසේය,

    හීරෝ හෙවත් බයිස්කෝප් වීරයා හොඳටම ගුටිකමින් ගොස් කුඩාම ස්ථානයකට කොටූවේ. ඔහූ තම සියලු බලපරාක්*රමය විහිදුවන්නේ එතැන් සිටය. ආපසූහැරී නොකඩවා පහර දෙන හේ විසිපහක් කරකවා බිමදමයි. දහතුනක් අහසින් යවයි. දහයක් බිත්තියේ අලවයි. පහළොවක් දෙකට කඩයි. :lol: :lol:

    මෙය යථාර්ථයක් නොව ඊළාම් සංකල්පය බඳුම සිහිනයක් වූවද කැමෆ්ලාජ් ඇඳුමින් සැරසූණූ ප්*රභාකරන් "හීරෝ විරයා" ද කොයි මොහොතක හෝ ආපසූ හැරී පහර දෙතැයි යන්න" සමහරුන්ගේ බලාපොරොත්තුවය. :shocked: :shocked:

    මේ "සමහරු" යනූ කවූරුදැයි දැන් අපි හූදීජන පහන් සංවේගය පිණිස ලියා දක්වමූ. :frown: :frown: :eek: :eek:

    1. ඊළාම් සිහිනය මඟින් රවටනූ ලැබූ ලෝකයේ විසිරී සිටින කිසියම් දෙමළ ප්*රජාවක්. (එල්. ටී. ටී. යට විශාල වශයෙන් මූදල් එවන්නේ ඔවූන්ය.) :growl: :growl:

    2. එල්. ටී. ටී. ඊ. ය බැලුමක් මෙන් පිම්බූ ප්*රචාරක ව්*යාපාරය මෙහෙයවූ ස්වෙච්ඡා සංවිධාන ජාලය (අධිරාජ්*යවාදී බළල් අත්, කකුල්, මොළ, වලිග, ආදිය මෙතුළ තිබේ.) :growl: :growl:

    3. එල්. ටී. ටී. ඊ. බළල් අතක් වූ ද්*රවිඩ ජාතික සන්ධානය :growl: :growl:

    (ශ්*රී ලංකාවට එරෙහිව තමිල්නාඩූව කුලප්පූ කළේ මේ මහත්වරුය)

    ප්*රභාකරන් අත්අඩංගුවට පත්වූවහොත් මේ සියල්ලෝම මෙසේ කියනූ ඇත.

    "දෙමළ ජනතාවගේ එකම ගැලවූම්කරුවා නිදහස් කරනූ" :lol: :lol:

    ප්*රභාකරන් මරණයට පත්වූවහොත් ඔවූන් මෙසේ කියනූ ඇත.

    "මේ තාවකාලික මරණයක්" :lol: :lol:

    ප්*රභාකරන් සහ එල්. ටී. ටී. ඊ. ය පිළිබඳ හාස්*ය ඃ ඛෙදාන්තයේ අවසාන ජවනිකාව කුමක් වූවත් එය විශේෂ වශයෙන් මේ රටෙි සාමාන්*ය දෙමළ ජනතාවගේ විමූක්තියක් බවට පත්විය යූතුය.

    එල්. ටී. ටී. ඊ. ත්*රස්ත ව්*යාපාරය සූන්නද්දූලි කිරීමට රජය ගෙනයන මෙහෙයූම් කිසිසේත් දෙමළ ජනතාවට එරෙහිව සිදුවන්නක් නොවන බව ලෝකයාට ඒත්තු ගැන්වීමට රජය දැක්වූ සමත්කම අගය කළ යූත්තකි. :) :)

    ප්*රජාතන්ත්*රවාදී සැබෑ දෙමළ ජනනායකත්වයේ සංකේතය වූ ආනන්ද සංගරී මහතාණෝ තමිල්නාඩූ මහ ඇමැති කරුණානිධි මහතා වෙත ලිපියක් යවමින් මෙසේ කියා සිටියහ.

    "මහතාණනි,

    ශ්*රී ලංකාවට පැමිණ මෙහි සිදුවන්නේ කුමක්දැයි ඔබ දෑසින්ම බලාගන්නා ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඇරයූම සම්බන්ධයෙන් පැහැදිලි ප්*රතිචාරයක් දක්වනූ මැනවි..."

    :eek: :eek: එන්න, ඇවිත් බලන්න යැයි අපිදු කරුණානිධි මහතාගෙන් පමණක් නොව මෙතෙක් නිදාසිටි සියල්ලන්ගෙන්ම ද ඉල්ලා සිටිමූ. :eek: :eek:


    මගේ සටහන:- Elakiri එකේ ඉන්න කොටි ටිකත් මේක බලත්වා..........!! :P :P
     
    Last edited:

    coooldude

    Member
    Mar 10, 2007
    468
    0
    0
    මේක නිකන් අනගාරික ධර්මපාල වගේ කියමනක් මචන්!!

    නියමයි!!