Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Last picture taken
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොවින් සමුගැනීමට මොහොතකට පෙර...

තමා ජීවත්වූ කෙටි කාලය තුළ සදා නොමැකෙන අමරණීය නමක් ඉතිහාසයේ සටහන් කළ පුද්ගලයෝ බොහෝමයක් ලොවින් සදහටම නික්ම යන්නේ නොසිතූ නොපැතූ ලෙස කාටත් හොර රහසේය. ඇතැම්විට මෙම හදිසි මරණ අහඹු සංසිද්ධීන්ගේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නකි. එලෙස අනපේක්ෂිත ලෙස මියගියවුන්ගේ මරණයෙන් සුළු මොහොතකට හෝ දින කීපයකට පෙරදී ගන්නා ලද ඡායාරූපවලට එම පුද්ගලයා මෙලොවින් තුරන්වීමට පෙර මිහිමත ඉතිරි කළ අවසාන සාක්ෂ්‍ය ලෙස හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මන්ද එබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු කලකදී මෙලොව ජීවත්වූ බවට ජීවත්වන්නවුන්ට සිහිපත් කිරීමක් ලෙස ඉතිරි වන්නේ එබඳු ඡායාරූපයන් පමණක් බැවිනි.

විලී පෝස්ට් හා විල් රොජර්ස්

(ක්‍රි.ව. 1898-1935) (ක්‍රි.ව. 1879-1935)

ලොව පළමුවරට ලෝකය වටා තනිව ගුවනින් සංචාරය කළ පුද්ගලයා ලෙස වාර්තාගතව සිටින ‘විලී පෝස්ට්’ තමාගේ හොඳම මිත්‍රයා වන ප්‍රකට ප්‍රහසන ශිල්පියෙකුද, සමාජීය අර්ථකථකයෙකුද වන විල් රොජර්ස් සමග යළිත් වරක් ලෝකය වටා උඩු ගුවනින් සංචාරය කිරීමට පිටත්වූයේ 1935 වසරේ අගෝස්තු 15දාය. ‘බැරෝ ඇලස්කා’ තුඩුව අසල පිහිටි කළපුවකින් ගුවන්ගත වීමට සුළු මොහොතකට පෙරදී ඔවුන් දෙදෙනා මෙලෙස ඡායාරූපයකට පෙනී සිටියේ එය තමන්ගෙන් ලෝකයට ඉතිරි වන අවසාන සාක්ෂ්‍ය බවට සිහිනෙනුදු නොසිතමිනි. නමුත් සිදුවන්නේ හැමවිටම නොසිතූ දෙයමය. ගුවන්ගත වන අවස්ථාවේදී නියමුවන් දෙදෙනාවම මරුකටට යවමින් පෝස්ට්ගේ ගුවන් නැව හදිසියේ දියමතට ඇද වැටුණේ අනපේක්ෂිත යාන්ත්‍රික දෝෂයක් හේතුවෙනි.

මෙම සුප්‍රකට මිතුරන් දෙදෙනාට සදා ගරු කිරීමක් ලෙස බැරෝ ඇලස්කාවේ පිහිටි ගුවන් තොටුපළ ‘විලී පෝස්ට් - විල් රොජර්ස්’ අනුස්මරණ ගුවන් තොටුපළ ලෙස යළි නම් කරන ලදී.

ජෝන් හා ජැකී නිල්

ප්‍රකට යුවළක් නොවුවද මොවුන් විසින් සිය මරණයට සුළු මොහොතකට පෙරදී ගන්නා ලද මෙම ඡායාරූපය වැදගත් වන්නේ ඉමහත් විනාශයක් සිදුකරමින් 2004 වසරේ දෙසැම්බර් 26 දා ඇතිවූ සුනාමිය නිසයි. තායිලන්තයේ වෙරළ ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනයක විනෝද වෙමින් සිටි කැනේඩියානු යුවළක් වන ජෝන් හා ජැකී නිල් සුනාමි දියරළට ගොදුරුවීමට තත්පර කිහිපයකට පෙරදී එනම් එම ෙදෙවෝපගත දිනයේ උදෑසන 8.30ට ගන්නා ලද මෙම ඡායාරූපය සටහන්ව තිබූ කැමරාව හමුවූයේ සියැටල්හි විසූ සහන සේවා නිලධාරියෙකුටය. නිල් යුවළ නිවාඩුව ගත කරමින් සිටියදී ගත් ඡායාරූප ගොන්න අතරේ අවසානයට සටහන්ව තිබුණේ ඔවුන්ව බිලිගැනීමට රුදුරු දිය කඳ වෙරළ මතින් පෙරළී එන අයුරු දැක්වෙන මෙම ඡායාරූපයයි. කැමරාව සුනාමියෙන් දිවි තොරවූ නිල් යුවළට අයිති වූවක් බව අන්තර්ජාලය හරහා සොයාගනු ලැබූ මෙම සංවේදී පුද්ගලයා තම දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉතිරිවූ අවසාන වස්තුව නිල් යුවළගේ පුතුන් දෙදෙනාට ලබා දීම සඳහා සියැටල්හි සිට කැනඩාවේ වැන්කුවර් දක්වා දුරකතර ගෙවා යාමට තරම් කාරුණික විය.

ඇල්බට් අයින්ස්ටයින් (ක්‍රි.ව. 1879-1955)

1955 මාර්තු මාසයේ දිනකදී ගන්නා ලද මෙම ඡායාරූපය මහා විද්‍යාඥ අයින්ස්ටයින් මියයාමට ප්‍රථම ගන්නා ලද අවසන් ඡායාරූපය ලෙස සැලකේ. නිව්ජර්සි ප්‍රින්ස්ටන්හි පිහිටි සිය නිවස අසලදී මෙම ඡායාරූපයට පෙනී සිටීමෙන් මසකට පමණ පසුව එනම් අප්‍රේල් 17 දා අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් අයින්ස්ටයින් රෝහල්ගත කෙරිණි. ඊශ්‍රායලයේ සත්වන සංවත්සරය සැමරීම සඳහා අයින්ස්ටයින් විසින් සිදු කිරීමට නියමිත කතාවේ පිටපතක්ද, ඔහු රෝහලට යනවිට රැගෙන ගියේ උත්සවයට සහභාගිවීම සඳහා සුවපත්ව පැමිණීමේ බලාපොරොත්තුව පිටය. නමුත් අයින්ස්ටයින් නොමැතිව ඊශ්‍රායලයට සිය සංවත්සරය සැමරීමට සිදුවිය. මියයන විට සැත්තෑහය වනවියේ පසුවූ අයින්ස්ටයින්ගේ මරණය සිදුවූ වහාම ඔහුගේ මොළය සිරුරින් ඉවත් කරගැනීමට පියවර ගන්නා ලද්දේ එබඳු අසාමාන්‍ය බුද්ධි මහිමයකට හිමිකම් කී අයින්ස්ටයින්ගේ මොළය සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යයනය ස්නායු විද්‍යාවේ නවමං හෙළි කිරීමට සමත්වනු ඇතැයි සිතූ හෙයිනි.

මැරිලින් මොන්රෝ (ක්‍රි.ව. 1926-1962)

අබිරහස් ලෙස මියගිය සුප්‍රකට හොලිවුඩ් නිළි ‘මැරිලින් මොන්රෝ’ අවසන්වරට ඡායරූපගත කිරීමට සමත්වූයේ ප්‍රකට ඡායාරූප ශිල්පී ‘ජෝර්ජ් බැරිස්’ යැයි බොහෝ දෙනා සිතුවද එම විරල වාසනාව සැබෑ ලෙසම උදා වූයේ ‘Life’ සඟරාවේ ඡායාරූප ශිල්පී ‘ඇලන් ග්‍රාන්ට්’ හටය. 1962 ජූලි 17 දා මොන්රෝගේ නිවසේ සිදුකෙරුනු සම්මුඛ සාකච්ඡාවකදී ගනු ලැබූ මෙම ඡායාරූපය සමග තවත් ඡායාරූප හයක් ලයිෆ් සඟරාවේ පළවිය. මින් හරියටම මසකට පසුව එනම් 1962 අගෝස්තු 5 දා ලොස්ඇන්ජලීස් නුවර බ්‍රෙන්ට්වුඩ්හි පිහිටි සිය නිවසේ මියගොස් සිටියදී මොන්රෝගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයාගනු ලැබිණි. ප්‍රබල නිදි පෙති අධික මාත්‍රාවකින් ගැනීම මරණයට හේතුවූ බව මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් වුවද ඇමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි සමග මොන්රෝගේ පැවැති සබඳතාව හේතුවෙන් මෙය හුදෙක් සියදිවි නසාගැනීමක් නොව යටගැසූ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුකරන ලද මිනීමැරුමක් බවට මත පළවීම නිසා එකල ඉමහත් ආන්දෝලනයක් හටගැනීමට හේතුපාදක විය.

බිල් බැගාට් (ක්‍රි.ව. 1947-2001)

2001 සැප්තැම්බර් 11 දා ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරය වාර්තා කිරීමේ නියැළී සිටි ඡායාරූප මාධ්‍යවේදියෙකු වන බිල් බැගට් අවාසනාවන්ත ලෙස මරු තුරුලට පත්වූයේ වෙළෙඳ මධ්‍යස්ථානයේ දෙවන ස්ථම්භය කඩාවැටීමත් සමගය. සිද්ධියෙන් සිව් දිනකට පසුව ප්‍රහාරයේ සුන්බුන් අතරින් බැගාට්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සමග අර්ධ ලෙස විනාශයට ගිය ඔහුගේ කැමරා ද්විත්වයද සොයාගනු ලැබිණි. මින් එකක් ඩිජිටල් වර්ගයේ කැමරාවක් වූ අතර එහි කාචය බිඳී තිබුණද, ඡායාරූපය සටහන් වූ ‘ජ්වලන කාඩ්පත’ (Flash Card) කිසිදු අනතුරකට ලක්නොවී තිබුණ හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කළ බැගාට්ගේ මිතුරාට සොයාගැනීමට ලැබුණේ බැගාට් විසින් ගත් ඡායාරූප එකසිය පනහක් එහි සටහන්ව ඇති බවයි. එහි අවසන් ඡායාරූපය ලෙස සටහන්ව තිබුණේ වෙළෙඳ මධ්‍යස්ථානයේ දෙවන කුලුන බැගාට්ගේද ඇතුළුව තවත් දහස් ගණනකගේ ජීවිතද බිලිගනිමින් උදෑසන 10.30ට බිම පතිත වීමට විනාඩි දෙකකට පෙර ගන්නා ලද ඉහත ඡායාරූපයයි.

ඩයනා කුමරිය (1961-1997)

ඉකුත් වසරකදී වේල්සයේ කුමරිය නොහොත් ඩයනා කුමරියගේ මරණය පිළිබඳව යළි විමර්ශන ඇරඹීමත් සමග ඇයගේ මරණයට සුළු මොහොතකට පෙරදී ගන්නා ලද මෙම ඡායාරූපය පළමුවරට ප්‍රකාශයට පත්වූයේ එය සෙස්සන්ට පෙර තමාගේ පුවත්පතේ මුද්‍රණය කරවාගැනීමට පුවත්පත් ප්‍රකාශකයන් අතර ප්‍රබල තරගයක්ද හටගන්වමිනි. නමුත් මෙහි ඇති උපහාසාත්මක බව වනුයේ ඩයනා කුමරියගේ මරණයටද යම් අනුබලයක් දුන් මෙම අවසන් ඡායාරූපයේ ඩයනා කුමරියගේ කෙස්වැටියේ සුළු කොටසක් හැරෙන්නට ඇගේ රුව දක්වන අන් කිසිදු අංගයක් අඩංගු නොවීමයි. 1997 අගෝස්තු 31 වන එම ෙදෙවෝපගත දිනයේදී ප්‍රංශයේ රිට්ස් හෝටලයෙන් තම පෙම්වතා වන ‘ඩොඩී අල්ෆායෙඩ්’ ද සමග පිටවූ ඩයනා කුමරිය රැගත් මර්සිඩීස් මෝටර් රථය හඹා ආ පැපරාසිකරුවන්ගෙන් ගැලවී යාම සඳහා රියැදුරා විසින් අධික වේගයෙන් එය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව තිබිණ. ඉදිරිපස අසුනේ රියැදුරු ‘හෙන්රි පෝල්ට’ අමතරව ඩොඩීගේ පෞද්ගලික ආරක්ෂකයා වන ‘ටේරවර් රීස් ජෝන්ස්ද’වූ අතර තම රිය පසුපස හඹා එන පැපරාසිකරුවන් දෙස ඩයනා කුමරිය හැරී බලන අයුරු ඡායාරූපයේ දිස්වෙයි. පැයට කිලෝමීටර එකසිය පහක වේගයෙන් ගමන් කරමින් තිබූ රිය පාලනයෙන් මිදී උමං බිත්තියේ ගැටීම නිසා සිදුවූ අනතුරින් ඩොඩී හා රියැදුරු පෝල් එතැනම මරු වැළඳගත් අතර එදිනම රෝහල්ගත කිරීමෙන් පසුව දරුණු තුවාල ලබා සිටි ඩයනා කුමරියද ලොවක් හඬවමින් ලොවින් සමුගත්තාය.

මාරාන්තික තුවාල ලබා රියේ සුන්බුන් අතර වැතිරී සිටියදී වුවද ඇගේ ඡායාරූප ගැනීමට උමතුවෙන් මෙන් පොරකෑ ඡායාරූප ශිල්පීන් දැක මරණාසන්නව සිටි කුමරිය “අනේ දෙවියනි” යැයි කෙඳිරූ බව කියැවේ.

එල්විස් පේරස්ලි (1935-1977)

හොලිවුඩයේ ගීත කෝකිලයා ලෙස ප්රකටව සිටි ‘එල්විස් පේරස්ලි’ මියයෑමට පෙර අවසන්වරට ගත් ඡායාරූපය වන මෙය ගනු ලැබුයේ 1977 අගෝස්තු 16 දා සංගීත සංදර්ශනයකට සහභාගි වී ‘ග්‍රේස්ලන්ඩ්’ පටුමගෙහි වූ සිය නිවස කරා පැමිණෙමින් සිටියදීයි. එදින සවසම නාන කාමරයේ මියගොස් සිටියදී පේරස්ලිගේ සිරුර සොයාගනු ලැබූ අතර මරණයට පත්වීමට ප්‍රථම නානකාමරයේ පයපැකිලී බිමවැටී මඳ දුරක් බඩගාමින් ගිය බවට පැහැදිලිව පෙනෙන්නට තිබිණ. සිය දන්ත වෛද්‍යවරයා විසින් වේදනානාශකයක් ලෙස ලබා දුන් ‘කෝඩේන්’ අසාත්මික වීමද මරණයට හේතුවක් වූ බව කියැවේ.

ඇඩොල්ෆ් හිට්ලර් (1889-1945)

හිට්ලර්ගේ මරණයට පෙර ලැබූ අවසන් ඡායාරූපය ලෙස සැලකෙනුයේ, මරණයට දෙදිනකට පෙරදී, බර්ලින්හි පිහිටි තම බංකරයේ පිවිසුම් දොරටුව අසලටවී බෝම්බ ප්‍රහාරයකින් සිදුවූ විනාශය නරඹමින් සිටින අවස්ථාවේදී ගත් මෙම ඡායාරූපයයි. වසර හයක යුද්ධයකින් පසුව ජර්මනියටත්, තමාටත් අත්වීමට යන අන්ත පරාජය නොවැළැක්විය හැකි බව අවබෝධ කරගත් හිට්ලර් තම බිරිය වන ‘ඊවා බ්‍රවුන්’ද සමග 1948 අප්‍රේල් 30 දා සියදිවි හානි කර ගත්තේ, සයනයිඩ් පානය කරද්දීම හිසට වෙඩි තබාගනිමිනි. මරණයට පෙර ඔහු තම පෙම්වතිය වූ ඊවා බ්‍රවුන් හා විවාහ වූ අතර අවසන් කැමති පත්‍රයද සකස් කිරීමට කටයුතු කළේය.

උපුටාගැනීම ලක්බිම පුවත් පතේ පළවූ ලිපියකින්.

[QUOTE="Gayan88, post: 13614295, member: 77656"] [CENTER][SIZE="4"][B][U]ලොවින් සමුගැනීමට මොහොතකට පෙර... [/U][/B][/SIZE][/CENTER] [SIZE="3"]තමා ජීවත්වූ කෙටි කාලය තුළ සදා නොමැකෙන අමරණීය නමක් ඉතිහාසයේ සටහන් කළ පුද්ගලයෝ බොහෝමයක් ලොවින් සදහටම නික්ම යන්නේ නොසිතූ නොපැතූ ලෙස කාටත් හොර රහසේය. ඇතැම්විට මෙම හදිසි මරණ අහඹු සංසිද්ධීන්ගේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නකි. එලෙස අනපේක්ෂිත ලෙස මියගියවුන්ගේ මරණයෙන් සුළු මොහොතකට හෝ දින කීපයකට පෙරදී ගන්නා ලද ඡායාරූපවලට එම පුද්ගලයා මෙලොවින් තුරන්වීමට පෙර මිහිමත ඉතිරි කළ අවසාන සාක්ෂ්‍ය ලෙස හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මන්ද එබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු කලකදී මෙලොව ජීවත්වූ බවට ජීවත්වන්නවුන්ට සිහිපත් කිරීමක් ලෙස ඉතිරි වන්නේ එබඳු ඡායාරූපයන් පමණක් බැවිනි.[/SIZE] [CENTER][SIZE="4"][B]විලී පෝස්ට් හා විල් රොජර්ස් (ක්‍රි.ව. 1898-1935) (ක්‍රි.ව. 1879-1935)[/B][/SIZE] [IMG]http://listverse.files.wordpress.com/2008/11/rogerspost.jpg[/IMG][/CENTER] [SIZE="3"]ලොව පළමුවරට ලෝකය වටා තනිව ගුවනින් සංචාරය කළ පුද්ගලයා ලෙස වාර්තාගතව සිටින ‘විලී පෝස්ට්’ තමාගේ හොඳම මිත්‍රයා වන ප්‍රකට ප්‍රහසන ශිල්පියෙකුද, සමාජීය අර්ථකථකයෙකුද වන විල් රොජර්ස් සමග යළිත් වරක් ලෝකය වටා උඩු ගුවනින් සංචාරය කිරීමට පිටත්වූයේ 1935 වසරේ අගෝස්තු 15දාය. ‘බැරෝ ඇලස්කා’ තුඩුව අසල පිහිටි කළපුවකින් ගුවන්ගත වීමට සුළු මොහොතකට පෙරදී ඔවුන් දෙදෙනා මෙලෙස ඡායාරූපයකට පෙනී සිටියේ එය තමන්ගෙන් ලෝකයට ඉතිරි වන අවසාන සාක්ෂ්‍ය බවට සිහිනෙනුදු නොසිතමිනි. නමුත් සිදුවන්නේ හැමවිටම නොසිතූ දෙයමය. ගුවන්ගත වන අවස්ථාවේදී නියමුවන් දෙදෙනාවම මරුකටට යවමින් පෝස්ට්ගේ ගුවන් නැව හදිසියේ දියමතට ඇද වැටුණේ අනපේක්ෂිත යාන්ත්‍රික දෝෂයක් හේතුවෙනි. මෙම සුප්‍රකට මිතුරන් දෙදෙනාට සදා ගරු කිරීමක් ලෙස බැරෝ ඇලස්කාවේ පිහිටි ගුවන් තොටුපළ ‘විලී පෝස්ට් - විල් රොජර්ස්’ අනුස්මරණ ගුවන් තොටුපළ ලෙස යළි නම් කරන ලදී.[/SIZE] [SIZE="4"][CENTER][B]ජෝන් හා ජැකී නිල්[/B][/CENTER][/SIZE] [CENTER][IMG]http://newsimg.bbc.co.uk/media/images/40860000/jpg/_40860741_couple-ap300.jpg[/IMG] [IMG]http://25.media.tumblr.com/QA9JpdgnOgh54sqdmjDFMfBno1_500.jpg[/IMG][/CENTER] [SIZE="3"]ප්‍රකට යුවළක් නොවුවද මොවුන් විසින් සිය මරණයට සුළු මොහොතකට පෙරදී ගන්නා ලද මෙම ඡායාරූපය වැදගත් වන්නේ ඉමහත් විනාශයක් සිදුකරමින් 2004 වසරේ දෙසැම්බර් 26 දා ඇතිවූ සුනාමිය නිසයි. තායිලන්තයේ වෙරළ ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනයක විනෝද වෙමින් සිටි කැනේඩියානු යුවළක් වන ජෝන් හා ජැකී නිල් සුනාමි දියරළට ගොදුරුවීමට තත්පර කිහිපයකට පෙරදී එනම් එම ෙදෙවෝපගත දිනයේ උදෑසන 8.30ට ගන්නා ලද මෙම ඡායාරූපය සටහන්ව තිබූ කැමරාව හමුවූයේ සියැටල්හි විසූ සහන සේවා නිලධාරියෙකුටය. නිල් යුවළ නිවාඩුව ගත කරමින් සිටියදී ගත් ඡායාරූප ගොන්න අතරේ අවසානයට සටහන්ව තිබුණේ ඔවුන්ව බිලිගැනීමට රුදුරු දිය කඳ වෙරළ මතින් පෙරළී එන අයුරු දැක්වෙන මෙම ඡායාරූපයයි. කැමරාව සුනාමියෙන් දිවි තොරවූ නිල් යුවළට අයිති වූවක් බව අන්තර්ජාලය හරහා සොයාගනු ලැබූ මෙම සංවේදී පුද්ගලයා තම දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉතිරිවූ අවසාන වස්තුව නිල් යුවළගේ පුතුන් දෙදෙනාට ලබා දීම සඳහා සියැටල්හි සිට කැනඩාවේ වැන්කුවර් දක්වා දුරකතර ගෙවා යාමට තරම් කාරුණික විය.[/SIZE] [CENTER][SIZE="4"][B]ඇල්බට් අයින්ස්ටයින් (ක්‍රි.ව. 1879-1955)[/B][/SIZE][/CENTER] [SIZE="3"] [CENTER][IMG]http://listverse.files.wordpress.com/2008/11/last.jpg[/IMG][/CENTER] 1955 මාර්තු මාසයේ දිනකදී ගන්නා ලද මෙම ඡායාරූපය මහා විද්‍යාඥ අයින්ස්ටයින් මියයාමට ප්‍රථම ගන්නා ලද අවසන් ඡායාරූපය ලෙස සැලකේ. නිව්ජර්සි ප්‍රින්ස්ටන්හි පිහිටි සිය නිවස අසලදී මෙම ඡායාරූපයට පෙනී සිටීමෙන් මසකට පමණ පසුව එනම් අප්‍රේල් 17 දා අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් අයින්ස්ටයින් රෝහල්ගත කෙරිණි. ඊශ්‍රායලයේ සත්වන සංවත්සරය සැමරීම සඳහා අයින්ස්ටයින් විසින් සිදු කිරීමට නියමිත කතාවේ පිටපතක්ද, ඔහු රෝහලට යනවිට රැගෙන ගියේ උත්සවයට සහභාගිවීම සඳහා සුවපත්ව පැමිණීමේ බලාපොරොත්තුව පිටය. නමුත් අයින්ස්ටයින් නොමැතිව ඊශ්‍රායලයට සිය සංවත්සරය සැමරීමට සිදුවිය. මියයන විට සැත්තෑහය වනවියේ පසුවූ අයින්ස්ටයින්ගේ මරණය සිදුවූ වහාම ඔහුගේ මොළය සිරුරින් ඉවත් කරගැනීමට පියවර ගන්නා ලද්දේ එබඳු අසාමාන්‍ය බුද්ධි මහිමයකට හිමිකම් කී අයින්ස්ටයින්ගේ මොළය සම්බන්ධයෙන් කෙරෙන අධ්‍යයනය ස්නායු විද්‍යාවේ නවමං හෙළි කිරීමට සමත්වනු ඇතැයි සිතූ හෙයිනි.[/SIZE] [CENTER][SIZE="4"][B]මැරිලින් මොන්රෝ (ක්‍රි.ව. 1926-1962)[/B][/SIZE] [IMG]http://listverse.files.wordpress.com/2008/11/1962allangrantsittingonchr.xxlarge.jpg[/IMG][/CENTER] [SIZE="3"]අබිරහස් ලෙස මියගිය සුප්‍රකට හොලිවුඩ් නිළි ‘මැරිලින් මොන්රෝ’ අවසන්වරට ඡායරූපගත කිරීමට සමත්වූයේ ප්‍රකට ඡායාරූප ශිල්පී ‘ජෝර්ජ් බැරිස්’ යැයි බොහෝ දෙනා සිතුවද එම විරල වාසනාව සැබෑ ලෙසම උදා වූයේ ‘Life’ සඟරාවේ ඡායාරූප ශිල්පී ‘ඇලන් ග්‍රාන්ට්’ හටය. 1962 ජූලි 17 දා මොන්රෝගේ නිවසේ සිදුකෙරුනු සම්මුඛ සාකච්ඡාවකදී ගනු ලැබූ මෙම ඡායාරූපය සමග තවත් ඡායාරූප හයක් ලයිෆ් සඟරාවේ පළවිය. මින් හරියටම මසකට පසුව එනම් 1962 අගෝස්තු 5 දා ලොස්ඇන්ජලීස් නුවර බ්‍රෙන්ට්වුඩ්හි පිහිටි සිය නිවසේ මියගොස් සිටියදී මොන්රෝගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයාගනු ලැබිණි. ප්‍රබල නිදි පෙති අධික මාත්‍රාවකින් ගැනීම මරණයට හේතුවූ බව මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් වුවද ඇමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි සමග මොන්රෝගේ පැවැති සබඳතාව හේතුවෙන් මෙය හුදෙක් සියදිවි නසාගැනීමක් නොව යටගැසූ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුකරන ලද මිනීමැරුමක් බවට මත පළවීම නිසා එකල ඉමහත් ආන්දෝලනයක් හටගැනීමට හේතුපාදක විය.[/SIZE] [CENTER][SIZE="4"][B]බිල් බැගාට් (ක්‍රි.ව. 1947-2001[/B][/SIZE]) [IMG]http://listverse.files.wordpress.com/2008/11/182794935-c533a839c2.jpg[/IMG][/CENTER] [SIZE="3"]2001 සැප්තැම්බර් 11 දා ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරය වාර්තා කිරීමේ නියැළී සිටි ඡායාරූප මාධ්‍යවේදියෙකු වන බිල් බැගට් අවාසනාවන්ත ලෙස මරු තුරුලට පත්වූයේ වෙළෙඳ මධ්‍යස්ථානයේ දෙවන ස්ථම්භය කඩාවැටීමත් සමගය. සිද්ධියෙන් සිව් දිනකට පසුව ප්‍රහාරයේ සුන්බුන් අතරින් බැගාට්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සමග අර්ධ ලෙස විනාශයට ගිය ඔහුගේ කැමරා ද්විත්වයද සොයාගනු ලැබිණි. මින් එකක් ඩිජිටල් වර්ගයේ කැමරාවක් වූ අතර එහි කාචය බිඳී තිබුණද, ඡායාරූපය සටහන් වූ ‘ජ්වලන කාඩ්පත’ (Flash Card) කිසිදු අනතුරකට ලක්නොවී තිබුණ හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කළ බැගාට්ගේ මිතුරාට සොයාගැනීමට ලැබුණේ බැගාට් විසින් ගත් ඡායාරූප එකසිය පනහක් එහි සටහන්ව ඇති බවයි. එහි අවසන් ඡායාරූපය ලෙස සටහන්ව තිබුණේ වෙළෙඳ මධ්‍යස්ථානයේ දෙවන කුලුන බැගාට්ගේද ඇතුළුව තවත් දහස් ගණනකගේ ජීවිතද බිලිගනිමින් උදෑසන 10.30ට බිම පතිත වීමට විනාඩි දෙකකට පෙර ගන්නා ලද ඉහත ඡායාරූපයයි.[/SIZE] [CENTER][SIZE="4"][B]ඩයනා කුමරිය (1961-1997)[/B][/SIZE] [IMG]http://listverse.files.wordpress.com/2008/11/65290bcf-aee8-5775-e2730a285eb4bf04.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉකුත් වසරකදී වේල්සයේ කුමරිය නොහොත් ඩයනා කුමරියගේ මරණය පිළිබඳව යළි විමර්ශන ඇරඹීමත් සමග ඇයගේ මරණයට සුළු මොහොතකට පෙරදී ගන්නා ලද මෙම ඡායාරූපය පළමුවරට ප්‍රකාශයට පත්වූයේ එය සෙස්සන්ට පෙර තමාගේ පුවත්පතේ මුද්‍රණය කරවාගැනීමට පුවත්පත් ප්‍රකාශකයන් අතර ප්‍රබල තරගයක්ද හටගන්වමිනි. නමුත් මෙහි ඇති උපහාසාත්මක බව වනුයේ ඩයනා කුමරියගේ මරණයටද යම් අනුබලයක් දුන් මෙම අවසන් ඡායාරූපයේ ඩයනා කුමරියගේ කෙස්වැටියේ සුළු කොටසක් හැරෙන්නට ඇගේ රුව දක්වන අන් කිසිදු අංගයක් අඩංගු නොවීමයි. 1997 අගෝස්තු 31 වන එම ෙදෙවෝපගත දිනයේදී ප්‍රංශයේ රිට්ස් හෝටලයෙන් තම පෙම්වතා වන ‘ඩොඩී අල්ෆායෙඩ්’ ද සමග පිටවූ ඩයනා කුමරිය රැගත් මර්සිඩීස් මෝටර් රථය හඹා ආ පැපරාසිකරුවන්ගෙන් ගැලවී යාම සඳහා රියැදුරා විසින් අධික වේගයෙන් එය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව තිබිණ. ඉදිරිපස අසුනේ රියැදුරු ‘හෙන්රි පෝල්ට’ අමතරව ඩොඩීගේ පෞද්ගලික ආරක්ෂකයා වන ‘ටේරවර් රීස් ජෝන්ස්ද’වූ අතර තම රිය පසුපස හඹා එන පැපරාසිකරුවන් දෙස ඩයනා කුමරිය හැරී බලන අයුරු ඡායාරූපයේ දිස්වෙයි. පැයට කිලෝමීටර එකසිය පහක වේගයෙන් ගමන් කරමින් තිබූ රිය පාලනයෙන් මිදී උමං බිත්තියේ ගැටීම නිසා සිදුවූ අනතුරින් ඩොඩී හා රියැදුරු පෝල් එතැනම මරු වැළඳගත් අතර එදිනම රෝහල්ගත කිරීමෙන් පසුව දරුණු තුවාල ලබා සිටි ඩයනා කුමරියද ලොවක් හඬවමින් ලොවින් සමුගත්තාය. මාරාන්තික තුවාල ලබා රියේ සුන්බුන් අතර වැතිරී සිටියදී වුවද ඇගේ ඡායාරූප ගැනීමට උමතුවෙන් මෙන් පොරකෑ ඡායාරූප ශිල්පීන් දැක මරණාසන්නව සිටි කුමරිය “අනේ දෙවියනි” යැයි කෙඳිරූ බව කියැවේ.[/SIZE] [CENTER][B][SIZE="4"]එල්විස් පේරස්ලි (1935-1977)[/SIZE][/B] [IMG]http://listverse.files.wordpress.com/2008/11/elvis-last-picture-taken-at-12..28-aug-16-1977.jpg[/IMG][/CENTER] [SIZE="3"]හොලිවුඩයේ ගීත කෝකිලයා ලෙස ප්රකටව සිටි ‘එල්විස් පේරස්ලි’ මියයෑමට පෙර අවසන්වරට ගත් ඡායාරූපය වන මෙය ගනු ලැබුයේ 1977 අගෝස්තු 16 දා සංගීත සංදර්ශනයකට සහභාගි වී ‘ග්‍රේස්ලන්ඩ්’ පටුමගෙහි වූ සිය නිවස කරා පැමිණෙමින් සිටියදීයි. එදින සවසම නාන කාමරයේ මියගොස් සිටියදී පේරස්ලිගේ සිරුර සොයාගනු ලැබූ අතර මරණයට පත්වීමට ප්‍රථම නානකාමරයේ පයපැකිලී බිමවැටී මඳ දුරක් බඩගාමින් ගිය බවට පැහැදිලිව පෙනෙන්නට තිබිණ. සිය දන්ත වෛද්‍යවරයා විසින් වේදනානාශකයක් ලෙස ලබා දුන් ‘කෝඩේන්’ අසාත්මික වීමද මරණයට හේතුවක් වූ බව කියැවේ.[/SIZE] [SIZE="4"][CENTER][B]ඇඩොල්ෆ් හිට්ලර් (1889-1945)[/B][/CENTER][/SIZE] [CENTER][IMG]http://listverse.files.wordpress.com/2008/11/2541115510-a540a68c90.jpg[/IMG][/CENTER] [SIZE="3"]හිට්ලර්ගේ මරණයට පෙර ලැබූ අවසන් ඡායාරූපය ලෙස සැලකෙනුයේ, මරණයට දෙදිනකට පෙරදී, බර්ලින්හි පිහිටි තම බංකරයේ පිවිසුම් දොරටුව අසලටවී බෝම්බ ප්‍රහාරයකින් සිදුවූ විනාශය නරඹමින් සිටින අවස්ථාවේදී ගත් මෙම ඡායාරූපයයි. වසර හයක යුද්ධයකින් පසුව ජර්මනියටත්, තමාටත් අත්වීමට යන අන්ත පරාජය නොවැළැක්විය හැකි බව අවබෝධ කරගත් හිට්ලර් තම බිරිය වන ‘ඊවා බ්‍රවුන්’ද සමග 1948 අප්‍රේල් 30 දා සියදිවි හානි කර ගත්තේ, සයනයිඩ් පානය කරද්දීම හිසට වෙඩි තබාගනිමිනි. මරණයට පෙර ඔහු තම පෙම්වතිය වූ ඊවා බ්‍රවුන් හා විවාහ වූ අතර අවසන් කැමති පත්‍රයද සකස් කිරීමට කටයුතු කළේය.[/SIZE] [SIZE="3"]උපුටාගැනීම [COLOR="DarkOrange"]ලක්බිම[/COLOR] පුවත් පතේ පළවූ ලිපියකින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom