LAST WILL - 1855 / 1874

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද අපේ ගෙදර තිබුනු පරණ documents වගයක් අවුස්සනකොට අපේ සීයගෙ කාලෙ පරණ ඔප්පු ෆයිල් එකක් හම්බ වුනා.

ඒක පෙරලනකොට තමයි මේක දැක්කෙ.

1855 ඔක්තොම්බර් වල ලියපු අන්තිම කැමති පත්‍රයක්

n9rk.jpg


එ එක්කම 1874 රෙගිස්ටර් කරපු ඉඩම් ඔප්පුවක්.
keii.jpg


මෙ දෙකෙම දින තියන කොටස් විතරයි පෝස්ට් කලේ. තව 1944 කාලෙ ලියපු ඔප්පුත් ගොඩකුත් තියනව.

තව ගොඩක් තියනව, බලල scan කරල දාන්නම්
 
Last edited:

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ko dapan.. umbe watermark ekaka hari medin nama hari gahala dahan edit karala.. nethnam mewa ussla unge wage FB ekei arakei mekei upload karawi.. schan karala umbe watermark ekaka dahan hematenama
     
    • Like
    Reactions: mudrana

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thawa thiyanawa, e kaale idam wendesiyaka bid karapu sheet ekakuth thibuna. sterling pounds walin thamai okkoma bids thiyenne.

    passe dannam.
    බොට වාසියක් එහෙම තියනවද බලපිය.. මුනුපුරාටත් ලියලද දන්නෙ නැ කුරුදුවත්තෙන් පර්චස් 5ක් 10ක් වත්..

    (ඔවා දාන්න එපා මචන්.. ඉල්ලන් ටින්කිරි මොකට ගා ගන්නවද? හොරු හැමතැනම.. )
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බොට වාසියක් එහෙම තියනවද බලපිය.. මුනුපුරාටත් ලියලද දන්නෙ නැ කුරුදුවත්තෙන් පර්චස් 5ක් 10ක් වත්..

    (ඔවා දාන්න එපා මචන්.. ඉල්ලන් ටින්කිරි මොකට ගා ගන්නවද? හොරු හැමතැනම.. )

    නැ ඒව වැඩක් නැහැ කියල අම්ම කිව්ව විසික් කරල දන්න කියල. මම පොඩ්ඩක් තියා ගත්ත බලලම destroy කරල දාන්නම් කියල. හැබැයි අර අන්තිම කැමති පත්‍රය නම් තියා ගන්නව.