Late Dinner Double Beef Burger!

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඩෝන්ට් ඊට් ආටිෆිශල් ශිට්!

    em3j07j.jpg


    8lXs2HN.jpg

    mcn mkakda bn me restaurant eka
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,245
    113
    Auckland
    මචං විනාඩියක් නැවතිලා මේක කියවපන්
    ❤️

    මෙහෙමයි මචං Scurvy ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං Scurvy උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං Scurvy ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. Scurvy කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ System Change අත්දැකපු පොරක්.

    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ Meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද Augmented Reality Policy Launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ Scurvy ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා අනාගතයේදී ඡන්දෙ දීපන් මචං.
    මොළයක් තියනවානෙ උඹලට
    ❤️
    🙂


    Scurvy හෙලයේ අවසන් බලාපොරොත්තුව ආදරෙයි
    ❤️