Late lunch

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,161
    4,160
    113
    ගිය ආත්මෙත් මස් වැද්දෙක් ද කොහෙද

    inT3iWx4rNto.png
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,734
    21,347
    113
    Panadura
    දැන් ලක්රස එකෙන් rice and curry ගන්නේ නැද්ද?
    මේ ෆොටෝ එකේ දාලා තියෙන කෑම එකට යන ගානට වඩා ගනන් වැඩියි ලක් රස එකේ කෑම එකක් දැන්
     
    • Like
    Reactions: RottenCOLT

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මේ ෆොටෝ එකේ දාලා තියෙන කෑම එකට යන ගානට වඩා ගනන් වැඩියි ලක් රස එකේ කෑම එකක් දැන්
    rice and curry budget pack එකකුත් රු 500 ක් ලු uber eats එකේ , chicken එකත් දැන් 450ක් වත් ඇති
     
    • Like
    Reactions: HKavinda