Late lunch

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මූට අපි කියන එක තේරෙන්නෙ නැ. මූ හොද කෑමක් ජීවිතේටම කාලා නැ. ටොකෝ බෙල් එකෙන්, පීසා හට් එකෙන්, බර්ගර්කින් එකෙන්,ඩොමිනොස් එකෙන් කෑවම මූ හිතාගෙන ඉන්නේ ලෝකේ හොදම කෑමක් කෑවා කියලා. ඒවගෙත් කෑම ඉන්ටනැෂනල් කොලිටියට නෑ. මේ ළගදි කුරුණෑගල පීසහට් එකෙන් පීස එකක් කෑවා. ඒකේ තම්බපු කඩල ඇට දෙක තුනකුත් උඩින් තිබ්බා සිංහලු. කිස්ට් සෝස් එකක් දුන්නෙත් ඒ මදිවට.:dull: මට නම් ඒක අවුලක් නැ. ඒත් බන් පිටරටකින් කාලා රස වැටුන එකෙක්ට, කන්න පටන් ගද්දිම රසේ වෙනස තේරෙනවා. වෙන රටකින් කන එකයි, අපේ රටෙන් කන එකෙයි ලොකු වෙනසක් තියනවා.
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    hungry sri lanka GIF by Viber