### Latest.. Latest Joke of UNP.... Must See

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
දකුණේ මැතිවරණය අවසන් වන තෙක්‌ අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය නවතන්න
එජාපය මැතිවරණ කොමසාරිස්‌ගෙන් ඉල්ලීමට යයි

නෝමන් පලිහවඩන

දකුණු පළාත් සභාවට තරග කරන අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟපාන ටෙලි නාට්‍ය චිත්‍රපට මැතිවරණය අවසන් වනතුරු ප්‍රදර්ශනය කිරීම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින" ට පැවැසීය.

අනර්කලී රඟපාන ටෙලිනාට්‍ය මේ දිනවල රූපවාහිනියෙන් දිගට හරහට විකාශනය කරන අතර ඒ තුළින් ඇයට අනවශ්‍ය ප්‍රචාරයක්‌ දී ඇති බව ද අත්තනායක මහතා කීවේය.

මෙම නීතිය කාටත් එක සමානව බලපෑ යුතු බවත් රන්ජන් රාමනායක මහතා සබරගමුව මැතිවරණයට ඉදිරිපත් වූ මොහොතේ ඔහු රඟපෑ ටෙලිනාට්‍ය රූපවාහිනියෙන් තහනම් වූ බව ද අත්තනායක මහතා කියා සිටියේය.
 
cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48

    Welawata Niwedakayo Chande Illanne Neththe??? :P
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    etahkoata ranjan illanakota uge leader film eka giye?
    rosy illanakota rosy sirase ara udeta walpal kiyawa kiyawa hitiye?