හඳුන්නෙත්තිගේ රෙද්ද ගලවන්න පෝලිමක්....!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    FB-IMG-1725284376139.jpg

    අපෝ රට හදන්නම් කියලා ආපු NPP ජෙප්පන්ට දැන් ජෝකා ගැන රචනා ලියන්නත් උනා🤣🤣

    රට පැත්තක තියලා දැන් හදුන්නෙත්ති ගේ ජෝකා ගැන රචනා ලියනවා🤦
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ඌ ත් JVP එකේ හිටපු උන්ගේ ප්‍රධානම කතිකයා සෑහෙන කාලයක් .
    එලියට ආවෙත් විකල්ප JVP කියලා කෑල්ලක් හදාගෙන සෙට් එකක් එක්ක .
    සමහරු කියන විදියට JVP එකේ ඉන්නේ හරි හොද , රටට ආදරේ , හොර බොරු නැති , දුෂිත නැති උන් කිව්වට ඒවා එහෙම නෙවෙයි .

    එහෙනම් මොන පැත්තට පැන්නත් ජෙප්පෝ හොද වෙන්න ඕනේ . එහෙම නෑ .
    බලය ලැබුනම උන්ගේ ඇත්ත තත්වේ එලියට එනව . විමල් විරවංශ හොද උදාහරණයක් . ඌ දිහා බලලවත් බොරුවට ජෙප්පෝ වෙනුවෙන් මහල ඇදගන්නේ නැතුව හිටියනම් ඇති .

    ජෙප්පෝ කියන්නෙත් අනිත් උන් වගේම ඕන බොරුවක් කියලා මිනිස්සු අන්දලා බලයට එන්න දගලන සෙට් එකක් තමයි . උන්ගේ ඇත්ත හැටි උන් ආවට පස්සේ බලාගන්න පුලුවන් . දැනටම ටික ටික එලියට එනව සමහර උන්ගෙන් .

    ඔය කිව්වේ ඉතින් :lol:

    ජවිපෙ ඉන්නකම් හොරකම් කරන්න බැරි නිසා තමයි ඌ රාජපක්ෂට හේත්තු වුනේ...බොන්න නෑ, කන්න නෑ, සීගීරි ගිහින් නෑ කියලා...ජවිපේ දේශපාලනය ඌට අමාරුයි..සල්ලි පස්සේ දුවන්න ගියා..

    හොඳ නැති නිසා තමයි ජවිපෙන් යැව්වේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක

    බලය ආවම තමයි හොරකම් කරන්නේ.. ඒක තේරෙන්නේ නැත්නම් නිකන් ඉදපං බන් බොරුවට දේසපාලුවෝ කරේ තියන් රිද්දගන්නේ නැතුව.. :lol:

    මේව කොහොමත් අනාගතේ බම්ප් වෙන රිප්ලයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බලය ආවම තමයි හොරකම් කරන්නේ.. ඒක තේරෙන්නේ නැත්නම් නිකන් ඉදපං බන් බොරුවට දේසපාලුවෝ කරේ තියන් රිද්දගන්නේ නැතුව.. :lol:

    මේව කොහොමත් අනාගතේ බම්ප් වෙන රිප්ලයි

    :lol:

    බලය ලැබිලා තියෙනකොට ජෙප්පෝ එලියට බැස්සට, හොරකම් කරන්න ඔනී නිසා තමයි විමලය රාජපක්ෂලා ගාව නැවතුනේ...එක තේරෙන්නේ නැත්තම් එක්කෝ උඹ..anemanda :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    :lol:

    බලය ලැබිලා තියෙනකොට ජෙප්පෝ එලියට බැස්සට, හොරකම් කරන්න ඔනී නිසා තමයි විමලය රාජපක්ෂලා ගාව නැවතුනේ...එක තේරෙන්නේ නැත්තම් එක්කෝ උඹ..anemanda :rofl:
    අනේ මන්ද .. උන් එළියේ කඩාගෙන ආවේ ඔය රාජපක්ෂක් හින්ද නෙවෙයි .
    කොහොම හරි ඌත් ජෙප්පෙක් තමයි . ජෙපි ගොඩේ ඉන්න ඔක්කොම උන් හොරු නෙවෙයි කියන උන්ට ඌ ගැන හිතපන් . ඌ එක්ක ආපු සෙට් එක ..
    ආණ්ඩු බලයක් හම්බුනාම ආතල් එක බලපං . ඕව ඉතින් උබලට අර ගෝටා ඇවිත් ඇරියම තමයි තේරෙන්නේ වගේ උනාම තමයි තේරෙන්නේ . එතකන් උඩ තියන් ඉන්නව . :rofl:
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63

    upakalpanaya hari kiyamuko. Hebey prashne thiyenne kaatada chande denna oone? kawda poddak hari hoda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අනේ මන්ද .. උන් එළියේ කඩාගෙන ආවේ ඔය රාජපක්ෂක් හින්ද නෙවෙයි .
    කොහොම හරි ඌත් ජෙප්පෙක් තමයි . ජෙපි ගොඩේ ඉන්න ඔක්කොම උන් හොරු නෙවෙයි කියන උන්ට ඌ ගැන හිතපන් . ඌ එක්ක ආපු සෙට් එක ..
    ආණ්ඩු බලයක් හම්බුනාම ආතල් එක බලපං . ඕව ඉතින් උබලට අර ගෝටා ඇවිත් ඇරියම තමයි තේරෙන්නේ වගේ උනාම තමයි තේරෙන්නේ . එතකන් උඩ තියන් ඉන්නව . :rofl:

    ඌ ජෙප්පෙක් විදිහට ඉන්නකොට කරපු හොරකමක් දාපන් ඉතින්...

    මෙහෙමයි, ජෙප්පොන්ගේ සර්ව සම්පූර්ණ හොඳ මිනිස්සු නැහැ..උන් එහෙම කියලත් නැහැ...එකෙත් ඉන්න පුළුවන් හොරකම් කරන උන්..හැබැයි හොරකම් කරගෙන ඌට ජවිපෙ ඉන්න බැහැ..එකයි වෙනස...එහෙම හොරකම් කරලා එලියට දාපු මිනිස්සු නැතුව නෙමෙයි ඔකේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    ඌ ජෙප්පෙක් විදිහට ඉන්නකොට කරපු හොරකමක් දාපන් ඉතින්...

    මෙහෙමයි, ජෙප්පොන්ගේ සර්ව සම්පූර්ණ හොඳ මිනිස්සු නැහැ..උන් එහෙම කියලත් නැහැ...එකෙත් ඉන්න පුළුවන් හොරකම් කරන උන්..හැබැයි හොරකම් කරගෙන ඌට ජවිපෙ ඉන්න බැහැ..එකයි වෙනස...එහෙම හොරකම් කරලා එලියට දාපු මිනිස්සු නැතුව නෙමෙයි ඔකේ...
    ආණ්ඩු බලේ ඉද්දි තමයි හොරකම් කරන්නේ .
    පුලුවන් නම් අර පෙරටුගාමී උන් හොරකම් කරන එකක් පෙන්නපන් .

    ආණ්ඩු බලේ ආවම බලාගනින් කෝ .
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ආණ්ඩු බලේ ඉද්දි තමයි හොරකම් කරන්නේ .
    පුලුවන් නම් අර පෙරටුගාමී උන් හොරකම් කරන එකක් පෙන්නපන් .

    ආණ්ඩු බලේ ආවම බලාගනින් කෝ .

    යැයි යැයි තමා :ROFLMAO:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබට තමයි ඕක කියන්න වෙන්නේ හීන ලෝක හදන් ඉන්න එකට . :lol:

    හීන ලෝකයක් නැහැ බන්...

    රනිල්, සජිත රාජපක්සලා ආවොත් කොහොමත් හොරකම් කරනවා...ඔකේ ඉතින් කතා දෙකක් නැහැ නේ..උන්ගේ ඉන්න උන් බැලුවම ආයේ අමුතුවෙන් දෙයක් කියන්න නැහැ...

    මුන් හොරකම් කරන්නේ නැහැයි කියල පොඩි ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙනවා උන්ගේ දේශපාලන ඉතිහාසය ගත්තම..(මේ තරම් දරුණු චන්ද සටනක් මම කලින් දැකල නැහැ...ඒ වෙලත් මුන්ට තාම එක චෝදනාවක් නැහැ..පුංචි අම්මයි, ලපෙයි ඇරෙන්න..ලොල්)

    එහෙව් එකේ ඉතින් සලකා බලන්න හරි දෙන්න පුළුවන් මුන්ට තමයි...නැති වෙන්න දෙයක් නැහැ...කොහොමත් මේ රටේ හොරකම අමුතු දෙයක් නෙමෙයිනේ...

    එක්කෝ මුන් වෙනස් කරයි...නැත්තම් ඉතින් පරණ පාරේම යයි...මුනුත් කරේ නැහැ කියන්නේ ඉතින් ආයේ මේකේ වෙනස් කරන්න එකෙක් එන්නේ නැහැ...

    ඔච්චර තමයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    එක්කෝ මුන් වෙනස් කරයි...නැත්තම් ඉතින් පරණ පාරේම යයි...මුනුත් කරේ නැහැ කියන්නේ ඉතින් ආයේ මේකේ වෙනස් කරන්න එකෙක් එන්නේ නැහැ...
    පරණ පාරේම යයි ද තියනවට වඩා කෙලවල යයි ද ගෝටා ඇවිත් කරා වගේ ??

    ඇයි උබ වෙන්න පුලුවන් නරකම දේ විදියට පරණ පාරේ යයි කියලා ගන්නේ ?
    ඊට වඩා යටට යන්න පුලුවන් .. එක් මතක නැති එකයි අවුල :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පරණ පාරේම යයි ද තියනවට වඩා කෙලවල යයි ද ගෝටා ඇවිත් කරා වගේ ??

    ඇයි උබ වෙන්න පුලුවන් නරකම දේ විදියට පරණ පාරේ යයි කියලා ගන්නේ ?
    ඊට වඩා යටට යන්න පුලුවන් .. එක් මතක නැති එකයි අවුල :baffled:

    ඉතින් වෙන එකෙක් ආවොත් ඕක ඊටත් වඩා යටට යන්න බැරිද?

    රනිල ඇවිල්ල හෙට අනිද්දා දේපල බද්දක් ගහල, ඉන්කම් tax තව වැඩි කරලා, මිනිස්සු හිතාගන්න බැරි තරම් පීඩාවට පත් වෙල ආයේ අරගල කරලා රනිල් පන්නල, ආයේ රටේ කලබලයක් වෙලා එහෙම වෙන්න බැරිද?

    දැන් ණය ගෙවන්නෙත් නැතුව, හම්බ කරන එකෙන් කන්න බොන්නවත් නැතුව බදු ගෙවා ගෙවා ඉන්නකොට වසංගතයක් ඇවිත් අන්තිමට ආර්ථිකය වැටිලා, නහුතෙට බදුත් ගෙවල, කන්න බොන්න ටිකත් නැති වෙන්න බැරිද? :lol:

    ඉස්සර නම් වසංගතේ එනකොට අඩු ගානේ මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබුනා...රනිලාගේ කාලේ ඔහොම වසංගතයක් ආවොත් මිනිස්සුන්ගේ අතේ සල්ලිත් නැහැ...බදු ගෙවලම :rofl:

    මේ තියෙන්නේ wenna puluwan dewal :lol: