Latest logo Sinhalayo!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    cQCgbU9.jpg

    Thopilata kohenda mewa? :P
     
    • Like
    Reactions: Rex921

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ලස්සනයි මචං. උඹ නියමම ටැලන්ටඩ් පොරක්. මේකේ ගොඩක් උන් උඹට මඩ ගහන්නේ උඹත් එක්ක තියෙන ඉරිසියාවට බං.
     
    Nov 24, 2014
    789
    64
    0
    ස්කර්වි. ඔයාට චන්දෙ ඇති කියල හිතනව. මේ වගේ දෙයක් කරන්න පිස්සෙක්ට බෑ. මේකෙ උන් මොනා කිව්වත් ඒව ගනං ගන්න එපා. චන්දෙ දාට උදේම ගිහිං තිස් වසරක කුරිරු යුද්දයෙන් අපේ රට මුදවාගත් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දෙ දෙන්න. උදෙන්ම යන්න. දවල් වෙද්දි සෙනග වැඩිවෙන්න පුලුවන්. රටේ ජනතාව සෑහෙන උනන්දුවකිං ඉන්නෙ ජනාදිපතිතුමාව තෙවැනි වරටත් දිනවන්න. ඔබට සුබ අනාගතයක්.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ස්කර්වි. ඔයාට චන්දෙ ඇති කියල හිතනව. මේ වගේ දෙයක් කරන්න පිස්සෙක්ට බෑ. මේකෙ උන් මොනා කිව්වත් ඒව ගනං ගන්න එපා. චන්දෙ දාට උදේම ගිහිං තිස් වසරක කුරිරු යුද්දයෙන් අපේ රට මුදවාගත් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දෙ දෙන්න. උදෙන්ම යන්න. දවල් වෙද්දි සෙනග වැඩිවෙන්න පුලුවන්. රටේ ජනතාව සෑහෙන උනන්දුවකිං ඉන්නෙ ජනාදිපතිතුමාව තෙවැනි වරටත් දිනවන්න. ඔබට සුබ අනාගතයක්.

    :love:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ස්කර්වි. ඔයාට චන්දෙ ඇති කියල හිතනව. මේ වගේ දෙයක් කරන්න පිස්සෙක්ට බෑ. මේකෙ උන් මොනා කිව්වත් ඒව ගනං ගන්න එපා. චන්දෙ දාට උදේම ගිහිං තිස් වසරක කුරිරු යුද්දයෙන් අපේ රට මුදවාගත් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දෙ දෙන්න. උදෙන්ම යන්න. දවල් වෙද්දි සෙනග වැඩිවෙන්න පුලුවන්. රටේ ජනතාව සෑහෙන උනන්දුවකිං ඉන්නෙ ජනාදිපතිතුමාව තෙවැනි වරටත් දිනවන්න. ඔබට සුබ අනාගතයක්.
    :lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලස්සනයි මචං. උඹ නියමම ටැලන්ටඩ් පොරක්. මේකේ ගොඩක් උන් උඹට මඩ ගහන්නේ උඹත් එක්ක තියෙන ඉරිසියාවට බං.
    Irisiyawata newei sonnayo.ubata owa therenne na.anika kawuda muta mada gahuwe..:rofl:
    Any way patta kukuloh :yes: