Law help (Property Selling)

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන්ලා,

    ඉඩමක් විකිණීමේදි පත් ඉරු (Land registry records) කච්චේරියේදි දිරාපත් වී ඇත්නම් මොකද කරන්නේ?

    මොකද පත් ඉරු දිරාපත් වී ඇත කියලා නොතාරිස් සහතික කරලා දුන්නත් Buyers ලා ගන්න බයයි, නොතාරිස් කියනවා එහෙනම් ඉඩමට title insurance එකක් දාන්න කියලා, ඒත් title insurance එකක් දාන්න පොඩි ගානක් යට කරන්න ඕනෑ, Lawyer කෙනෙක්ගෙන් ඇහුවම කියනවා පත් ඉරු දිරාපත් වී ඇත කියා කච්චේරියෙන් සහතික කරලා දෙනවනම් ප්‍රශ්ණයක් නෑ කියලා.

    ඒත් title insurance දාලා හෝ පත් ඉරු දිරාපත් වී ඇත කියලා කච්චේරියෙන් සහතික කරලා දුන්නත් Buyers ලා ගන්න කැමති නෑ පත් ඉරුම ඉල්ලනවා. Buyers ලා කියන්නේ ඒගොල්ලෝ ඉඩම ගන්නේ Bank loan දාලාලු පත් ඉරු නැති නිසා බැංකුවෙන් loan එක ගන්න බැරිලු.

    මේක ඉතිං අපේ වරදක් නෙමේයිනේ බං, කච්චේරිය කරන වරදට අපි පරිප්පු කන්න ඕනැද??? :oo:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    Mehemane depattak tuyenawa.Path iru nati nisa buyers lath parripu kanna wenawane.kauru hari land ekata hora deed ekak haduwanam?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ithin machan kachcheriyen shathikayak denawaaney path iru diraa path wee atha kiyalaa :dull:
    kachcheriyen denne dirapath wela kiyala, parana aithi karayo ganawath oyata aithi una hati kiyalawath nemei.
    godak anunge idam walata hora oppu hadala salli deela paththiru iranawa winasa karanawa. Idame aithi karayo langa patha naththan lawyers la ekka ekathu wela oya wage wada karanne.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    kachcheriyen denne dirapath wela kiyala, parana aithi karayo ganawath oyata aithi una hati kiyalawath nemei.
    godak anunge idam walata hora oppu hadala salli deela paththiru iranawa winasa karanawa. Idame aithi karayo langa patha naththan lawyers la ekka ekathu wela oya wage wada karanne.

    :angry::angry::angry:

    Thanks for the explanation.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    kachcheriyen denne dirapath wela kiyala, parana aithi karayo ganawath oyata aithi una hati kiyalawath nemei.
    godak anunge idam walata hora oppu hadala salli deela paththiru iranawa winasa karanawa. Idame aithi karayo langa patha naththan lawyers la ekka ekathu wela oya wage wada karanne.

    Thank you machan info walata :)