Law help(theory)?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
හී,,,, මට පහළ තියෙන මාතෘකා වලින් නෝට් හොයා ගන්න පුලුවන්ද? ලෝ කරපු හෝ කරන කෙනෙක් ඉන්නවද? සිංහල නම් හොදයි, ඉංග්ලිශ් උනත් කමක් නෑ....

-legal system in sri lanka (roman dutch law, english law, kandyan law, tesawalami law & Mukkuvar law, muslim law,)

-court system in srilanka (supreme court, primary court, megistrative court, high court)
 

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Aah issara thibuna. Court system eka gena ithin Judicature Act eka balanna. Nettan oone deuak ahanna.