Lawyer කෙනෙක් කවුද ඉන්නෙ මචං? පොඩි Advice එකකට

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මගෙ Driving License එක මාසෙකට Suspend උනා මචං අළුත්කඩේ Traffic court එකෙන්. උනේ දැන් මාස ගාණකට කලින්.. ඒකෙ දඩෙත් 25k ගෙවලා දැන් මාසෙ Suspension period එකත් ගෙවිලා ටික කාලයක් ගිහින්..

    මේක ආපහු මට තනියෙන් ගිහින් ගන්න පුලුවන්ද නැත්තං Lawyer කෙනෙක් Thorugh ද ගන්න වෙන්නෙ කියලා දන්න සර් කෙනෙක් Advice කරන්නකො plz..
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ගෙව්ව බිල පෙන්නල ගනින්. නඩුවක් නැද්ද ?
    Naduwak kiyanne bn Judge thamai 25k fine and one month suspension eka kale,, receipt eka thiyenawa, but kathawak thiyenawa ne motion ekak dala ganna one kathawak,, eka ehemada kiyala balaganna one bn,,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත

    ලෙසිම එක පොලිසියට යන්න කතාව කියන්න උන් දෙනවන්ම් බිල බලලා දෙයි. දඩුවම් ඉවරනම් . නැත්තම් මෝසමක් දාන්න කියයි . බය වෙන්න එපා අල්ලලා කූඩුවේ දාන් නෑ එක මානව හිමිකම් කඩ වීමක්.
    මට හිතෙන්නේ වේරෙහැර DMT එකේ Suspended License Reinstatement කවුන්ටර් එකට යන්න වෙයි අලුතෙන් එකක් ගන්න. නඩු ඉරව වෙලා දඩ ගෙවල නම්
     
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලෙසිම එක පොලිසියට යන්න කතාව කියන්න උන් දෙනවන්ම් බිල බලලා දෙයි. දඩුවම් ඉවරනම් . නැත්තම් මෝසමක් දාන්න කියයි . බය වෙන්න එපා අල්ලලා කූඩුවේ දාන් නෑ එක මානව හිමිකම් කඩ වීමක්
    Mchn man kalin sarayak ohoma wela gatta,, ethanadi policiyen nemei gaththe court ekema palleha thibuna court admin office eken,, court eken fine ekak niyama kalata passe apahu police yanne na neda,, onna okath danaganna one,,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    Mchn man kalin sarayak ohoma wela gatta,, ethanadi policiyen nemei gaththe court ekema palleha thibuna court admin office eken,, court eken fine ekak niyama kalata passe apahu police yanne na neda,, onna okath danaganna one,,
    කොට් එකේ නියම කරන ඒවා එතනමනේ ගෙවන්නේ . ඔය ඇප ගන්නකොටත් එමනේ .
    ඒත් සස්පෙන් නම් වේරෙහැර යන්න වෙයිද ද නෑ Suspended License Reinstatement කවුන්ටර් එකට. වේරෙහැරට කොල් එකක් දෙන්න . පරණ එකම උසාවියෙන් ආයේ දෙනවනම් ලේසී .
     
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කොට් එකේ නියම කරන ඒවා එතනමනේ ගෙවන්නේ . ඔය ඇප ගන්නකොටත් එමනේ .
    ඒත් සස්පෙන් නම් වේරෙහැර යන්න වෙයිද ද නෑ Suspended License Reinstatement කවුන්ටර් එකට. වේරෙහැරට කොල් එකක් දෙන්න . පරණ එකම උසාවියෙන් ආයේ දෙනවනම් ලේසී .
    Na mchn, mata kalin mehema una.. ethakota man hariyatama one month walin gaththa,, ekedi man gaththe e same building to thiyena court admin office eken,, habai e sare lawyer kenek through giye,,

    Mata danaganna one me sare loku kalayak gihin nisa same method ganna puluwanda and eka ganna wade directma karanna puluwanda without a lwayer kiyala..
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මහරගම නම් ඉන්නව දන්න ලෝයර් කෙනෙක්...
    Thanks mchn, ethanath innawa mchn masso pirila wage set eka,, man baluwe nikanma ganna widiyak thiyenawada kiyala..

    කලින් දඩේ ගෙවපු වෙලාවේ ලෝයර් කෙනෙක් පෙනී හිටියෙ නැද්ද?
    Kalin lawyer thamai kale, but mata danaganna one bn mama fine ekath gewala iwara wela license collect karaganna wade mata thaniyama karagana puluwanda kiyala,,
    ------ Post added on Oct 23, 2025 at 11:41 AM
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    Motion ekak dala lu ganna one. Ube me case ekata lawyer kenek kata kare nedda ? utama kiyapan eka aran denna kiyala. nettan meka lawyer kenekta kiyala arann denna kiypan u aran dei. Nettan ubatama oka karannath puluwan legal procedure eka dannawa nam. Api danne neti hinda tama lawyer kenek ge help eka ganne.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    දෙපාරක් සස්පෙන්ඩ් උනේ කොහොමද ? බීල ගිහින්ද ?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    uba karapu waradda mokadda?
    Drink & Drive bn,,

    මොකක් කරලද බන් Suspend උනේ?
    D&D
    ------ Post added on Oct 23, 2025 at 1:43 PM

    දෙපාරක් සස්පෙන්ඩ් උනේ කොහොමද ? බීල ගිහින්ද ?
    DD
    ------ Post added on Oct 23, 2025 at 1:43 PM

    dade gewana welawe licence eka dunne nadda? samanyen dade gewaddi ethanin licence eka denawane.
    ද⁣ඩේ ගෙවලා මාසෙකින් තමයි License එක Release කරන්නෙ බං..
    ------ Post added on Oct 23, 2025 at 1:44 PM

    Motion ekak dala lu ganna one. Ube me case ekata lawyer kenek kata kare nedda ? utama kiyapan eka aran denna kiyala. nettan meka lawyer kenekta kiyala arann denna kiypan u aran dei. Nettan ubatama oka karannath puluwan legal procedure eka dannawa nam. Api danne neti hinda tama lawyer kenek ge help eka ganne.
    හරි මචං,, මම හොයාගත්තා.. Thanks for the reply,, එක්කෝ Lawyer කෙනෙක් ට කියලා Motion එකක් දාලා ගන්න ඕන, නැත්තං අපිටම එතන Registrar ට කියලා Form එකක් Fill කරලා ගන්න පුලුවන්ලු.. so no need to pay the lawyer..
    ------ Post added on Oct 23, 2025 at 1:45 PM
     
    • Like
    Reactions: Jagzy

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    Drink & Drive bn,,

    D&D
    ------ Post added on Oct 23, 2025 at 1:43 PM

    DD
    ------ Post added on Oct 23, 2025 at 1:43 PM

    ද⁣ඩේ ගෙවලා මාසෙකින් තමයි License එක Release කරන්නෙ බං..
    ------ Post added on Oct 23, 2025 at 1:44 PM

    හරි මචං,, මම හොයාගත්තා.. Thanks for the reply,, එක්කෝ Lawyer කෙනෙක් ට කියලා Motion එකක් දාලා ගන්න ඕන, නැත්තං අපිටම එතන Registrar ට කියලා Form එකක් Fill කරලා ගන්න පුලුවන්ලු.. so no need to pay the lawyer..
    ------ Post added on Oct 23, 2025 at 1:45 PM
    Thawa Drink ekak dala gihin License eka illapan
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Drink & Drive bn,,

    D&D
    ------ Post added on Oct 23, 2025 at 1:43 PM

    DD
    ------ Post added on Oct 23, 2025 at 1:43 PM

    ද⁣ඩේ ගෙවලා මාසෙකින් තමයි License එක Release කරන්නෙ බං..
    ------ Post added on Oct 23, 2025 at 1:44 PM

    හරි මචං,, මම හොයාගත්තා.. Thanks for the reply,, එක්කෝ Lawyer කෙනෙක් ට කියලා Motion එකක් දාලා ගන්න ඕන, නැත්තං අපිටම එතන Registrar ට කියලා Form එකක් Fill කරලා ගන්න පුලුවන්ලු.. so no need to pay the lawyer..
    ------ Post added on Oct 23, 2025 at 1:45 PM
    රෑ වැටුනු වලේ දවලුත් වැටිලා නේ දැන දැනම. ඇයි බන් ඔහොම??