Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
laxman hillmi ridi pata kala pa thudu..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිදී පාට කළ පා තුඩු

Ridi Pata Kala Pa Thudu

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා

සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා

යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

විඳින වේදනා මදි මට නගයි චොදනා

උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා

පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා

බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා

සුමුදු දෙපා තුඩු වල පහස නොදෑනෙනා

යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති

ජාති ජති වත් තරහක් මගේ නම් නැති

එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති

සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි

ලක්ෂ්මන් හිල්මි

[QUOTE="Akila DJ, post: 10287507, member: 100486"] [b]රිදී පාට කළ පා තුඩු[/b] [INDENT][INDENT][FONT=Trebuchet MS][SIZE=4][B]Ridi Pata Kala Pa Thudu [/B][/SIZE][/FONT] [SIZE=4]රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා[/SIZE] [SIZE=4] නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා[/SIZE] [SIZE=4] සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා[/SIZE] [SIZE=4] යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා[/SIZE] [SIZE=4] විඳින වේදනා මදි මට නගයි චොදනා[/SIZE] [SIZE=4] උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා[/SIZE] [SIZE=4] පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා[/SIZE] [SIZE=4] බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා[/SIZE] [SIZE=4] රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා[/SIZE] [SIZE=4] නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා[/SIZE] [SIZE=4] සුමුදු දෙපා තුඩු වල පහස නොදෑනෙනා[/SIZE] [SIZE=4] යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා[/SIZE] [SIZE=4] නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති[/SIZE] [SIZE=4] ජාති ජති වත් තරහක් මගේ නම් නැති[/SIZE] [SIZE=4] එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති[/SIZE] [SIZE=4] සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි[/SIZE] [SIZE=4] - [/SIZE] [SIZE=4] ලක්ෂ්මන් හිල්මි [/SIZE] [/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom