Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LB finance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල් බී පිනෑන්ස් ආයතනය හරහා මට අත්විදින්නට සිදුවූ අසාධාරණයක් පිලිබඳ ඔබ දැනුවත් කිරීමට මම අදහස් කලෙමි. අප කාලයක සිට car එකේ මාසික වාරිකය ගෙවනුයේ එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාව හරහා. පසුගිය වර්ෂයේ ජූනි මාසයේ ඔරියන්ට් ඉන්ෂුවරන්ස් විසින් වාර්ෂිකව ඉන්ෂුවරන්ස් එක අලුත් කිරීමට ලිපියක් එවා තිබුනි. ඒ හෙයින් ජූනි මස 09 වන දින ලිපියේ දක්වා තිබුනු ඉන්ෂුවරන්ස් අලුත් කිරීමේ මුදලද(44118) සමග ජූනි මසට අදාල පිනෑන්ස් වාරිකයද සමග මුලු මුදල රුපියල් 86000ක් එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාවේ අදාල නිලධාරියාගේ නියමයෙන් ගෙවන ලදී. අප පුරුද්දක් වශයෙන් සෑම මසකම වාරිකය ගෙවනුයේ මෙසේය. එනම් එල් බී ශාකාවේ සිටින අදාල නිලධාරියාට වාහන අංකය ලබාදීමෙන් අනතුරුව ඔහු විසින් එම දිනය තෙක් ගෙවන්නට ඇති මුලු මුදල system එකෙන් බලා කීමෙන් අනතුරුව එම මුදල ගෙවීමයි. අප ගෙවන්නේ ඔවුන්ගේ system එකේ ඇති මුදල එනම් interest plus arrears නිසා කිසිදු අමතර හිග මුදලක් තිබෙන්නට බැහැ ඒකයි අපි එසේ ගෙවන්නෙ. නමුත් 12/12/2017 වන දින මගේ wife විසින් වාරිකයක්(නොවැම්බර් 25 ගෙවීමට නියමිත) ගෙවීමට යනවිට එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාව පවසන්නේ ගෙවීමට ඇති මුදල රුපියල් 56821ක් බවය(නමුත් වාරිකය රුපියල් 41800කි). එයින් පුදුමයට පත්වූ අප(මගේ wife) විස්තර ඇසූ විට පවසා ඇත්තේ arrears එකක් ඇති බවයි. කෙසේ නමුත් එම මුලු මුදල මගේ wife විසින් ගෙවා දැමුවා. 15/09/2017 සිට 16/03/2018 දක්වා මා ලංකාවේ නොසිටි අතර මා ලංකාවට පැමිනි පසු මෙම අමතර ගෙවීම පිලිබදව එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාවේන් විමසුවද ඔවුන්ට මේ සම්බන්ධයෙන් කිසිදු කරුනක් පැවසිය නොහැකි බව ප්‍රකාශ කලා. මීට අදාල නිලධාරියකුගේ දුරකථන අංකයක් ඉල්ලූ සිටි විටද ඔව්න් ඒ කිසිවක් ප්‍රකාශ කිරීමට අපොහොසත් උනා. පුදුමයි තමන් රැකියාව කරන සමාගමේ ව්‍යූහය ගැන සහ head office එකේ දුරකථන අංක ගැන නොදැනීම පෞද්ගලික ආයතනයක ශාකාවක සේවකයන්. පසුව internet හරහා එල් බී පිනෑන්ස් call center දුරකතන අංකය සොයාගෙන ඔවුන්ට කතා කර මේ සම්බන්ධයෙන් පැමිනිල්ලක් කලෙමි. මා හට සෑම විටම සිදුවූයේ තව තවත් මගේ අතින්ම වියදම් කර ගනිමින් ඔවුන්ගේ පිටුපසින් සිට දිගින් දිගටම ඔවුනට කතා කර මේ ගැන සොයා බැලීමටයි. එක් දිනක් කතා කර නැවත කතා කරන විට නැවත නැවතත් විස්තර විමසන විට එය පැහැදිලි කර අවසානයේ පුදුමාකාර විදිහට අපහසුතාවයට සහ අප්‍රසන්න භාවයකට පත්වුනා. යම් යම් අවස්ථාවල පාරිභෝගිකයන්ට කතා කරන ආකාරය ඉතාමත්ම අප්රසාදජනකයි. Recovery officer කෙනෙකු මේ කාරනාව සොයාබැලීමට පටන් ගත් අතර විවිධාකාර හේතු ගෙනහැර දක්වමින් මේ සිද්ධියට එල් බී පිනෑන්ස් ආයතනය වගකිව යුතු නැතැයි පෙන්වීමට කටයුතු කලා. ඒ අතරේ wife කොහොම ගෙවුවද කවුද දන්නේ, සාක්කි තියෙනවද ඔප්පු කරන්න වගේ දේවල්. එල් බී පිනෑන්ස් එකේ සල්ලි ගෙවනකොට කොලයක් තියෙනවා පුරවන්න. ඒ කොලේ මෙච්චර කාලයක් තිස්සේ පිරෙවුවේ අපි. ගෙවන්න තියෙන ගාන system එකෙන් බලල කියන්නේ එල් බී ශාකාවේ අදාල නිලධාරියෙක්. ඒත් මේ recovery officer කියන්නේ ඒ කොලේ පුරවන්න ඕනේ ශාකාවේ අදාල නිලධාරියා විසින්ලු. ඒත් අපි දන්න කාලේ ඉදන් ඒ කොලේ පුරවන්නේ අපි තමා. එහෙම දෙයක් අඩුම ගානේ notice එකකවත් ලියලා නැහැ. එහෙම පිලිවෙලක් තියෙනවානම් ඒක එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාවේ අය ක්‍රියාත්මක නොකිරීම ගැන පියවර ගත යුතුයි. ඒක එයාලගේ සමාගමේ ප්‍රශ්නයක් මිසක් අපේ fault එකක් නෙමේ. එයා තමා එකේ සේරම පුරවල අපිට අත්සන් කරන්න දෙන්නේ එක තැනක. අනිත් තැන(prepared by කියන තැන) අත්සන් කරන්න ඕනේ ඒ අදාල නිලදාරියා විසින්. එහෙම අපි ගෙවපු එවාගේ අත්සන් කරල තියෙනව නම් මේ ගැන සලකා බලන්න/සාධාරණයක් කරන්න බලන්නම් කියලා පස්සෙ ඔක්තෝබර් මාසේ එහෙම අත්සන් කරපු එකක් හම්බුනහම කියනවා එයලාගෙ කෙනෙක් අත්සන් කලාට මගේ wife කිවුවද දන්නේ නැහැලු මෙච්චරයි අතේ තියෙන්නේ කියල. එහෙම කියල අපෙන් සාක්කි ඉල්ලනවා ඔප්පු කරන්න. ඔබත් එල් බී පිනෑන්ස් වාරික ගෙවන විට එය වීඩියෝ කර තියා ගන්නවාද??

මා අසා සිටියා එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාවේ cctv දර්ශන වලින් අවශ්‍ය සාක්ෂි ලබා ගන්නට නොහැකිද යන වග. එහෙත් cctv දර්ශන ඇත්තේ vedio සදහා පමනක් බවත් audio(කටහඩ) නොමැති බවත් පැවසුවා. එසේ තිබුනා නම් ඔවුන්ගේම සේවකයන් කරන අක්‍රමිකතා අතටම අල්ලා ගැනීමට හැකියි. යෝජනා කර සිටිනවා එල් බී පිනෑන්ස් ආයතනයට පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමට මෙවනි සුලු දේවල් අනුගත කරන ලෙස. හොද සේවාවක් සදහා ඇමතුම් පටිගත කලද මා කතා කල වාර කිහිපයේම recordings චෙක් කලොත් ඔවුන්ගේ ඉතාමත් ඉහල සේවාව ගැන ඔවුන්ටම තහවුරු කර ගත හැකි වෙවි. සමහර අවස්ථාවක recovery officer කිවුවේ ඔහු මේ සදහා මැදිහත්කරුවෙකු පමනක් බවයි. තවද director board එකකට දමා ඇති බව පැවසුවද පසුව මෙය director board එකකට දැමිය යුතු දෙයක් නොවන බව කියා සිටියා. ඔබ එසේ තීරනය කරන්නේ කෙසේද යනුවෙන් මා විමසූ විට ඔහු කියා සිටියේ මෙවැනි සුලු සිද්දි director board එකට දැමිය නොහැකි බවයි. රුපියල් 15000ක් වැඩිපුර අසාධාරණ ලෙස ලබාගැනීම ඔවුනට සුලු සිද්දියකි. නමුත් අසරන ජනතාවට එය විශාල මුදලකි. මෙම නිලධාරියා කියා සිටියේ ඔවුන් විසින් පරීක්ශනයක් සිදු කර(audit එකක්) ඇති අතර එල් බී පිනෑන්ස් සමාගමේන් කිසිදු දෝශයක් සිදුවී නොමැති බවයි. නමුත් පරීක්ශනය සිදුවූයේ කෙසේද, ඔවුන්ගේන් දෝශයක් සිදු නොවූ බවට තරයේම පැවසීමට ඇති ශාක්ෂිය කුමක්ද යන්න විමසූ විට එයද පැහැදිලි නොකරයි. මෙයින් සෑහීමකට පත් නොවූ මම, දිගින් දිගටම ඉහල නිලධාරීන්ගේ දුරකථන අංක විමසුවද ඒ කිසිවක් ලබා නොදුනි. අවසානයේ දිගින් දිගටම call center එකට දුරකතන ඇමතුම් ලබාගෙන තවත් recovery officer කෙනෙකු මේ සිද්දිය ගැන සෙවීමට පටන් ගත්තා. ඔහුත් මුලින් පැවසුවේ මේ ආකාරයට කලා නම් අර ආකාරයට කලා නම් මෙබදු දෙයක් ඇති නොවන බවයි. නමුත් දැන් සිද්දිය වී අවසාන නිසා මෙවැනි දේ කතා කිරීම නිශ්පල බවත් අවශ්‍ය වන්නේ සිදුව ඇති දේ සොයා බැලීම බවත් ප්‍රකාශ කලා. මීට ඉහත දිනයක මා ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගමට කතාකර ඔවුන්ගෙන් අසා සිටියා ඉන්ෂුවරන්ස් එකේ premium එක. එවිට ඔවුන් සදහන් කලේ එය 49099 බවයි. නමුත් මා හට එවූ ලිපියේ සදහන් වූයේ 44118ක් පමනි. ඇයි මේ වෙනසක් කියා විමසූ විට ඔහු ප්‍රකාශ කලේ අපට ලෙටර් එක එවන විට premium එක එසේ උවද අප විසින් claim එකක් apply කර ඇති නිසා no claim bonus එකේ වාසිය රුපියල් 5000 අපෙන් අයින් කර එල් බී පිනෑන්ස් වෙත 49099ක් යැවූ බවයි. එම claim එකට අදාල ප්‍රතිලාබ අප විසින් නොගත් නිසා එයද පසුව ඉවත දමා තිබේ. නමුත් මෙම 5000ක මුදල ගැන කිසිදු පාර්ශවයකින් අපව දැනුවත් නොකරන ලදී. අප ඉන්ෂුවරන්ස් premium එක එල් බී පිනෑන්ස් ආයතනයට ගෙවූවද ඔවුන් එම මුදල් ඉන්ෂුවරන්ස් ආයතනයට ගෙවනුයේ දවස් 45කට පසුව බව recovery officer විසින් ප්‍රකාශ කලා. නමුත් අප එම මුදල් ගෙවන විට ඒ කිසිදු කාරනාවක් ගැන දැනුවත් නැත. දැනුවත් කලෙත් නැත. එම දවස් 45ද පසු වූ විට එල් බී සමාගමේ system එකේ වැඩි වූවා යැයි කියූ මුදල් arrears එකක් ලෙස පෙන්වීමට පටන් ගනී. නමුත් අප විසින් 29/08/2017 රුපියල් 80500ක් සහ 19/10/2017 83600ක් වාරික දෙක බැගින් ගෙවූවද කිසිදු arrears එකක් ගැන අපව දැනුවත් නොකරන ලදී. වාහන අංකය ලබා දුන් පසු එල් බී ශාකාවේ system එක හරහා අප කොපමන ගෙවිය යුතුදැයි කියන විට අප එය ගෙවූ පසු කෙසේ arrears එකක් ඉතිරි වෙන්නද??? ඔවුන් කියන ආකාරයට ඔවුන්ගේ system එකේ වත් delgoda ශාකාවේ අදාල නිලධාරියාගෙන් වත් කිසිදු දෝශයක් සිදු වී නොමැති අතර අප විසින් අපට කැමති ආකාරයට මුදල් ගෙවා ඇති බවයි. අවසානයේ දෙවන නිලධාරියාද ප්‍රකාශ කලේ ඒ ආකාරයටයි. නමුත් ඔවුන් පැවැත්වූ පරීක්ශන ගැන කිසිම තොරතුරක් අප දන්නේ නැත. අප විසින් වාරික ගෙවූවද, reciept ලග තබා ගත්තද ඒවායෙන් සහනයක් අපට නොලැබේ. අවසානයේ ප්‍රශ්නයක් සිදු වූ විට ඇගිල්ල දිගු කරන්නේ අපටමයි. එම නිසා පරිස්සම් වන්න. මෙවැනි දේවල් අසරන මිනිසුන්ට කොතෙකුත් සිදුවිය හැකිද???? පාරිබෝගිකයෙක් complaint එකක් කල පසු එයට අදාල අංකයක් ලබාදී ඉන්පසුව නැවත කතා කරන විට reference නම්බර් එක හැටියට ඒ ලබාදුන් අංකය බාවිත කිරීම සාමාන්‍ය පිලිවෙලයි. එහෙත් හැම දෙනාටම මේ කතාව අලුතෙන්ම පැහැදිලි කරන්නට සිදුවීම අරුම පුදුමයි. ඇතුලත සිදුවන්නේ කුමක්ද යන්න අපට පවසනවා වෙනුවට අප මුදල් වියදම් කරමින් ගන්නා දුරකතන ඇමතුම විසන්ඩි කිරීමට තරම් ඒ නිලධාරින් නිහතමානී බව කිව යුතුයි. පාරිබෝගික අදහස් දැක්වීමට කිසිදු මාර්ගයක් මෙම එල් බී පිනෑන්ස් ආයතනයේ නොදුටු බැවින් අසරන ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන්ම මට සිදු වුනු අසාධාරණය මෙසේ facebook සටහනක් තැබීමට හේතු වූ බව තරයේ ප්‍රකාශ කරමි.

- උපුටා ගැනීමකි

[QUOTE="Haramanis1, post: 23257718, member: 564929"] . . . . . . [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/32266963_451649721958554_2827930265823739904_n.jpg?_nc_cat=0&_nc_eui2=AeEFcG_USAyZYcRV8Xob3C56XnO05nGFmK_ff88Y-0pZH7VB4SvZmCiHT7IyPSCxGQm3tOneVwrB-KZUqtD7eo5tw--xd-JcI1l5Ymt6j5lX_w&oh=63d047be2f8db74111e65cabdeb8c8a1&oe=5B7C242F[/IMG] [B][SIZE="4"][SIZE="5"][SIZE="6"][SIZE="5"]එල් බී පිනෑන්ස් ආයතනය හරහා මට අත්විදින්නට සිදුවූ අසාධාරණයක් පිලිබඳ ඔබ දැනුවත් කිරීමට මම අදහස් කලෙමි. අප කාලයක සිට car එකේ මාසික වාරිකය ගෙවනුයේ එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාව හරහා. පසුගිය වර්ෂයේ ජූනි මාසයේ ඔරියන්ට් ඉන්ෂුවරන්ස් විසින් වාර්ෂිකව ඉන්ෂුවරන්ස් එක අලුත් කිරීමට ලිපියක් එවා තිබුනි. ඒ හෙයින් ජූනි මස 09 වන දින ලිපියේ දක්වා තිබුනු ඉන්ෂුවරන්ස් අලුත් කිරීමේ මුදලද(44118) සමග ජූනි මසට අදාල පිනෑන්ස් වාරිකයද සමග මුලු මුදල රුපියල් 86000ක් එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාවේ අදාල නිලධාරියාගේ නියමයෙන් ගෙවන ලදී. අප පුරුද්දක් වශයෙන් සෑම මසකම වාරිකය ගෙවනුයේ මෙසේය. එනම් එල් බී ශාකාවේ සිටින අදාල නිලධාරියාට වාහන අංකය ලබාදීමෙන් අනතුරුව ඔහු විසින් එම දිනය තෙක් ගෙවන්නට ඇති මුලු මුදල system එකෙන් බලා කීමෙන් අනතුරුව එම මුදල ගෙවීමයි. අප ගෙවන්නේ ඔවුන්ගේ system එකේ ඇති මුදල එනම් interest plus arrears නිසා කිසිදු අමතර හිග මුදලක් තිබෙන්නට බැහැ ඒකයි අපි එසේ ගෙවන්නෙ. නමුත් 12/12/2017 වන දින මගේ wife විසින් වාරිකයක්(නොවැම්බර් 25 ගෙවීමට නියමිත) ගෙවීමට යනවිට එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාව පවසන්නේ ගෙවීමට ඇති මුදල රුපියල් 56821ක් බවය(නමුත් වාරිකය රුපියල් 41800කි). එයින් පුදුමයට පත්වූ අප(මගේ wife) විස්තර ඇසූ විට පවසා ඇත්තේ arrears එකක් ඇති බවයි. කෙසේ නමුත් එම මුලු මුදල මගේ wife විසින් ගෙවා දැමුවා. 15/09/2017 සිට 16/03/2018 දක්වා මා ලංකාවේ නොසිටි අතර මා ලංකාවට පැමිනි පසු මෙම අමතර ගෙවීම පිලිබදව එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාවේන් විමසුවද ඔවුන්ට මේ සම්බන්ධයෙන් කිසිදු කරුනක් පැවසිය නොහැකි බව ප්‍රකාශ කලා. මීට අදාල නිලධාරියකුගේ දුරකථන අංකයක් ඉල්ලූ සිටි විටද ඔව්න් ඒ කිසිවක් ප්‍රකාශ කිරීමට අපොහොසත් උනා. පුදුමයි තමන් රැකියාව කරන සමාගමේ ව්‍යූහය ගැන සහ head office එකේ දුරකථන අංක ගැන නොදැනීම පෞද්ගලික ආයතනයක ශාකාවක සේවකයන්. පසුව internet හරහා එල් බී පිනෑන්ස් call center දුරකතන අංකය සොයාගෙන ඔවුන්ට කතා කර මේ සම්බන්ධයෙන් පැමිනිල්ලක් කලෙමි. මා හට සෑම විටම සිදුවූයේ තව තවත් මගේ අතින්ම වියදම් කර ගනිමින් ඔවුන්ගේ පිටුපසින් සිට දිගින් දිගටම ඔවුනට කතා කර මේ ගැන සොයා බැලීමටයි. එක් දිනක් කතා කර නැවත කතා කරන විට නැවත නැවතත් විස්තර විමසන විට එය පැහැදිලි කර අවසානයේ පුදුමාකාර විදිහට අපහසුතාවයට සහ අප්‍රසන්න භාවයකට පත්වුනා. යම් යම් අවස්ථාවල පාරිභෝගිකයන්ට කතා කරන ආකාරය ඉතාමත්ම අප්රසාදජනකයි. Recovery officer කෙනෙකු මේ කාරනාව සොයාබැලීමට පටන් ගත් අතර විවිධාකාර හේතු ගෙනහැර දක්වමින් මේ සිද්ධියට එල් බී පිනෑන්ස් ආයතනය වගකිව යුතු නැතැයි පෙන්වීමට කටයුතු කලා. ඒ අතරේ wife කොහොම ගෙවුවද කවුද දන්නේ, සාක්කි තියෙනවද ඔප්පු කරන්න වගේ දේවල්. එල් බී පිනෑන්ස් එකේ සල්ලි ගෙවනකොට කොලයක් තියෙනවා පුරවන්න. ඒ කොලේ මෙච්චර කාලයක් තිස්සේ පිරෙවුවේ අපි. ගෙවන්න තියෙන ගාන system එකෙන් බලල කියන්නේ එල් බී ශාකාවේ අදාල නිලධාරියෙක්. ඒත් මේ recovery officer කියන්නේ ඒ කොලේ පුරවන්න ඕනේ ශාකාවේ අදාල නිලධාරියා විසින්ලු. ඒත් අපි දන්න කාලේ ඉදන් ඒ කොලේ පුරවන්නේ අපි තමා. එහෙම දෙයක් අඩුම ගානේ notice එකකවත් ලියලා නැහැ. එහෙම පිලිවෙලක් තියෙනවානම් ඒක එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාවේ අය ක්‍රියාත්මක නොකිරීම ගැන පියවර ගත යුතුයි. ඒක එයාලගේ සමාගමේ ප්‍රශ්නයක් මිසක් අපේ fault එකක් නෙමේ. එයා තමා එකේ සේරම පුරවල අපිට අත්සන් කරන්න දෙන්නේ එක තැනක. අනිත් තැන(prepared by කියන තැන) අත්සන් කරන්න ඕනේ ඒ අදාල නිලදාරියා විසින්. එහෙම අපි ගෙවපු එවාගේ අත්සන් කරල තියෙනව නම් මේ ගැන සලකා බලන්න/සාධාරණයක් කරන්න බලන්නම් කියලා පස්සෙ ඔක්තෝබර් මාසේ එහෙම අත්සන් කරපු එකක් හම්බුනහම කියනවා එයලාගෙ කෙනෙක් අත්සන් කලාට මගේ wife කිවුවද දන්නේ නැහැලු මෙච්චරයි අතේ තියෙන්නේ කියල. එහෙම කියල අපෙන් සාක්කි ඉල්ලනවා ඔප්පු කරන්න. ඔබත් එල් බී පිනෑන්ස් වාරික ගෙවන විට එය වීඩියෝ කර තියා ගන්නවාද?? මා අසා සිටියා එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාවේ cctv දර්ශන වලින් අවශ්‍ය සාක්ෂි ලබා ගන්නට නොහැකිද යන වග. එහෙත් cctv දර්ශන ඇත්තේ vedio සදහා පමනක් බවත් audio(කටහඩ) නොමැති බවත් පැවසුවා. එසේ තිබුනා නම් ඔවුන්ගේම සේවකයන් කරන අක්‍රමිකතා අතටම අල්ලා ගැනීමට හැකියි. යෝජනා කර සිටිනවා එල් බී පිනෑන්ස් ආයතනයට පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීමට මෙවනි සුලු දේවල් අනුගත කරන ලෙස. හොද සේවාවක් සදහා ඇමතුම් පටිගත කලද මා කතා කල වාර කිහිපයේම recordings චෙක් කලොත් ඔවුන්ගේ ඉතාමත් ඉහල සේවාව ගැන ඔවුන්ටම තහවුරු කර ගත හැකි වෙවි. සමහර අවස්ථාවක recovery officer කිවුවේ ඔහු මේ සදහා මැදිහත්කරුවෙකු පමනක් බවයි. තවද director board එකකට දමා ඇති බව පැවසුවද පසුව මෙය director board එකකට දැමිය යුතු දෙයක් නොවන බව කියා සිටියා. ඔබ එසේ තීරනය කරන්නේ කෙසේද යනුවෙන් මා විමසූ විට ඔහු කියා සිටියේ මෙවැනි සුලු සිද්දි director board එකට දැමිය නොහැකි බවයි. රුපියල් 15000ක් වැඩිපුර අසාධාරණ ලෙස ලබාගැනීම ඔවුනට සුලු සිද්දියකි. නමුත් අසරන ජනතාවට එය විශාල මුදලකි. මෙම නිලධාරියා කියා සිටියේ ඔවුන් විසින් පරීක්ශනයක් සිදු කර(audit එකක්) ඇති අතර එල් බී පිනෑන්ස් සමාගමේන් කිසිදු දෝශයක් සිදුවී නොමැති බවයි. නමුත් පරීක්ශනය සිදුවූයේ කෙසේද, ඔවුන්ගේන් දෝශයක් සිදු නොවූ බවට තරයේම පැවසීමට ඇති ශාක්ෂිය කුමක්ද යන්න විමසූ විට එයද පැහැදිලි නොකරයි. මෙයින් සෑහීමකට පත් නොවූ මම, දිගින් දිගටම ඉහල නිලධාරීන්ගේ දුරකථන අංක විමසුවද ඒ කිසිවක් ලබා නොදුනි. අවසානයේ දිගින් දිගටම call center එකට දුරකතන ඇමතුම් ලබාගෙන තවත් recovery officer කෙනෙකු මේ සිද්දිය ගැන සෙවීමට පටන් ගත්තා. ඔහුත් මුලින් පැවසුවේ මේ ආකාරයට කලා නම් අර ආකාරයට කලා නම් මෙබදු දෙයක් ඇති නොවන බවයි. නමුත් දැන් සිද්දිය වී අවසාන නිසා මෙවැනි දේ කතා කිරීම නිශ්පල බවත් අවශ්‍ය වන්නේ සිදුව ඇති දේ සොයා බැලීම බවත් ප්‍රකාශ කලා. මීට ඉහත දිනයක මා ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගමට කතාකර ඔවුන්ගෙන් අසා සිටියා ඉන්ෂුවරන්ස් එකේ premium එක. එවිට ඔවුන් සදහන් කලේ එය 49099 බවයි. නමුත් මා හට එවූ ලිපියේ සදහන් වූයේ 44118ක් පමනි. ඇයි මේ වෙනසක් කියා විමසූ විට ඔහු ප්‍රකාශ කලේ අපට ලෙටර් එක එවන විට premium එක එසේ උවද අප විසින් claim එකක් apply කර ඇති නිසා no claim bonus එකේ වාසිය රුපියල් 5000 අපෙන් අයින් කර එල් බී පිනෑන්ස් වෙත 49099ක් යැවූ බවයි. එම claim එකට අදාල ප්‍රතිලාබ අප විසින් නොගත් නිසා එයද පසුව ඉවත දමා තිබේ. නමුත් මෙම 5000ක මුදල ගැන කිසිදු පාර්ශවයකින් අපව දැනුවත් නොකරන ලදී. අප ඉන්ෂුවරන්ස් premium එක එල් බී පිනෑන්ස් ආයතනයට ගෙවූවද ඔවුන් එම මුදල් ඉන්ෂුවරන්ස් ආයතනයට ගෙවනුයේ දවස් 45කට පසුව බව recovery officer විසින් ප්‍රකාශ කලා. නමුත් අප එම මුදල් ගෙවන විට ඒ කිසිදු කාරනාවක් ගැන දැනුවත් නැත. දැනුවත් කලෙත් නැත. එම දවස් 45ද පසු වූ විට එල් බී සමාගමේ system එකේ වැඩි වූවා යැයි කියූ මුදල් arrears එකක් ලෙස පෙන්වීමට පටන් ගනී. නමුත් අප විසින් 29/08/2017 රුපියල් 80500ක් සහ 19/10/2017 83600ක් වාරික දෙක බැගින් ගෙවූවද කිසිදු arrears එකක් ගැන අපව දැනුවත් නොකරන ලදී. වාහන අංකය ලබා දුන් පසු එල් බී ශාකාවේ system එක හරහා අප කොපමන ගෙවිය යුතුදැයි කියන විට අප එය ගෙවූ පසු කෙසේ arrears එකක් ඉතිරි වෙන්නද??? ඔවුන් කියන ආකාරයට ඔවුන්ගේ system එකේ වත් delgoda ශාකාවේ අදාල නිලධාරියාගෙන් වත් කිසිදු දෝශයක් සිදු වී නොමැති අතර අප විසින් අපට කැමති ආකාරයට මුදල් ගෙවා ඇති බවයි. අවසානයේ දෙවන නිලධාරියාද ප්‍රකාශ කලේ ඒ ආකාරයටයි. නමුත් ඔවුන් පැවැත්වූ පරීක්ශන ගැන කිසිම තොරතුරක් අප දන්නේ නැත. අප විසින් වාරික ගෙවූවද, reciept ලග තබා ගත්තද ඒවායෙන් සහනයක් අපට නොලැබේ. අවසානයේ ප්‍රශ්නයක් සිදු වූ විට ඇගිල්ල දිගු කරන්නේ අපටමයි. එම නිසා පරිස්සම් වන්න. මෙවැනි දේවල් අසරන මිනිසුන්ට කොතෙකුත් සිදුවිය හැකිද???? පාරිබෝගිකයෙක් complaint එකක් කල පසු එයට අදාල අංකයක් ලබාදී ඉන්පසුව නැවත කතා කරන විට reference නම්බර් එක හැටියට ඒ ලබාදුන් අංකය බාවිත කිරීම සාමාන්‍ය පිලිවෙලයි. එහෙත් හැම දෙනාටම මේ කතාව අලුතෙන්ම පැහැදිලි කරන්නට සිදුවීම අරුම පුදුමයි. ඇතුලත සිදුවන්නේ කුමක්ද යන්න අපට පවසනවා වෙනුවට අප මුදල් වියදම් කරමින් ගන්නා දුරකතන ඇමතුම විසන්ඩි කිරීමට තරම් ඒ නිලධාරින් නිහතමානී බව කිව යුතුයි. පාරිබෝගික අදහස් දැක්වීමට කිසිදු මාර්ගයක් මෙම එල් බී පිනෑන්ස් ආයතනයේ නොදුටු බැවින් අසරන ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන්ම මට සිදු වුනු අසාධාරණය මෙසේ facebook සටහනක් තැබීමට හේතු වූ බව තරයේ ප්‍රකාශ කරමි.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/B] - උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom