LC Opening (ණයවර ලිපි විවෘත කිරීම)

කිසි අවුලක් නැහැ මම CHECK කරලා තම කිවුවේ. මම කියපු විදියට කරන්න. මගෙත් යවපු YEN FIX කරලා නැහැ මල්ලි. SAYLAN , BOC AND COMMERCIAL BANK වලින් දැම්මේ. උන්ම තම කිවුවේ FIX කරන්න එපා කියලා. 1.19 ,1.2 වගේ ලැබුනොත් FIX කරන්න .

Thanks a lot aiya..Monday ta LC open karanna dagaththa..HNB thama Bank eka..:)
Loan eka denna puluwan kiyala bank eken confirm kala.:):)

You must spread some Reputation around before giving it to creed1 again.