LCD TV එකට ඇන්ටනාවක්..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    LCD TV එකට ඇන්ටනාවක්..

    පරණ CRT TV එක කැඩිච්ච නිසා අලුත් Lcd TV එකක් ගත්තා. කලින් tv එකට වැඩ කරපු ඇන්ටනාව අලුත් lcd එකට වැඩ කරන්නේ නැ බං.. හරියටම channel පේන්නේ නැ... කලින් එකට නියමෙට වැඩ කරා...
    පරණ Analog antenna , LCD වලට වැඩ කරන්නේ නැද්ද බං?
     
    • Like
    Reactions: kinkon

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    Mokak hari satellite Antenna ekakganin ban podi gaanak ne wenne
    maath looke thiyena antena danma hari giye naa ee paara dialog ekak gathth a monaa karannada TV balannath oone ne
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    matath ohamseen ekak una bn batapola antena ekak arn dmma e para hri gya mnw hri seen ekak thynwa mge hithe....

    අනේ මංදා බං.. අපේ තියෙන්නේ බටපොල එකක් නෙමේ... CRT එකට හොඳට පෙනුනා.. හෙටම බටපොල ගිහින් එකක් ගන්න ඔ්න... ඒකටත් පේන්නැති උනොත් මල කෙලියයි.
     
    • Like
    Reactions: STU26015

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Ehema ekak ne bn.wada karanna ona.batapola antana ekak aran balapan..ay bn lcd ekak gatte dan led tiyenawane.

    led එකක් තමයි බං. වැරදුනා. බලපන්. බටපොලට අතේ දුරින් ඉඳලත් හරියට බටපොල ඇන්ටනාවක් ගන්න බැරි උනා. හොර එකකට අහු උනා...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Mokak hari satellite Antenna ekakganin ban podi gaanak ne wenne
    maath looke thiyena antena danma hari giye naa ee paara dialog ekak gathth a monaa karannada TV balannath oone ne

    dialog එකක් කොහොමද බං?
    peo tv කොහොමද?
    මාසෙට බිල කියක් විතර වෙනවද බං ඔ්වගේ..?
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    led එකක් තමයි බං. වැරදුනා. බලපන්. බටපොලට අතේ දුරින් ඉඳලත් හරියට බටපොල ඇන්ටනාවක් ගන්න බැරි උනා. හොර එකකට අහු උනා...
    Umba batapolada bn..
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පිටකොටුවෙන් ඔරිජිනල් බටපොල ඇන්ටෙනා ගන්න පුලූවන් කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් (KRI) විතරයි වෙන තැන් වල තියෙන්නේ බටපොල කොපිය පළවෙනි හරස් විදියේ මහජන බැංකුව එක්ක තියෙන ක්‍රිස්ටල් ප්ලාසා බිල්ඩින් එකේ කුමාරසිංහ රේඩියෝ තියෙන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Batapola antanawa hadana sir kiuwa bn kauru haduwath dan ekath eya hadana eka wagemai kiyala.wenasak ne kiuwa.