LCD TV එකට ඇන්ටනාවක්..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Batapola antanawa hadana sir kiuwa bn kauru haduwath dan ekath eya hadana eka wagemai kiyala.wenasak ne kiuwa.

    ඒත් බං. මේකට චැනල් 2-3ක් විතර අහුවෙන්නේ tune කරහම ඒවාත් පැහැද්ලි නැ.
    පරණ tv එකේ tv එකට හයිකරන ඇන්ටනාව ගහල tune කරහම චැනල්7ක් සෙට් වුණා. clear නැ..
     

    koka0011

    Junior member
  • Nov 10, 2011
    85
    3
    8
    AJ antenna eka hondai.adi 40k wath ussanda ona.antenna ekata signal ena line eke baadaawal enda baha.pahadila thanaka antenna eka hai karanda.gas thibunoth case
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    dialog එකක් කොහොමද බං?
    peo tv කොහොමද?
    මාසෙට බිල කියක් විතර වෙනවද බං ඔ්වගේ..?

    mm gaththe Dialog promotion ekakin Rs 2000 ta
    perl kiyala pkg eka gaththe anthima adu eka rs 700 da koheda
    aragena thawa channel 2 activate kalaa rs 100 and rs 50 monthly
    tax ekath ekka 1200 vagee maase bila enawa