pawle ayage birth days mokatada ban![]()
අනේ මන් දන්නෙ නෑ බන්. UGC එකට යවන්න කියලා අලි ෆොම් එකක් දුන්න පුරවන්න. එක්කො එක කලින් ගෙදෙට්ට එව්වනම් පුරවගෙන එනවා.
පිස්සු හැබැයි එකේ හිටපු ටිකනම් මරු.
මතක ඇතුව සැන්ඩල්ස් දෙකක් හරි අමතර සපත්තු දෙකක් අරන් පලයල්ලා. සෙරප්පු දාන්න දෙන්නෙ නෑ 
(වැසිකිලියට විතරයි දාන්න දෙන්නෙ
).



