Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Leaf-එකක්-ගන්න-කලින් ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Leaf-එකක්-ගන්න-කලින් ....

නිසාන් ලීෆ් (Nissan Leaf) කියන්නෙ දැනට ලෝකය ජනප්‍රියම විදුලි මෝටර් (Electric Vehicle) රථය කීවොත් නිවැරදියි. ලංකාවෙත් මේ රථය දකින්න ලැබෙනවා. 2010 වර්ෂයේ පලමු වරට හඳුන්වාදීමෙන් පසු මෙහි අලෙවිය ලොවපුර මෝටර් රථ 180,000 දක්වා වර්ධනය වෙලා තියෙනවා. හරිබ්‍රිඩ් වාහන වගේ නෙවෙයි මේ කාර් එක සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයක් වීම මෙහි විශේෂත්වයයි. ඒ අනු ව කිලෝ වොට් 80Kw ක බලයකින් යුත් විදුලි මෝටරයක් මෙහි සාමාන්‍ය එන්ජිම වෙනුවට පවතින අතර එය පනගැන්වෙන්නේ කිලෝවොට් පැය 20Kw/h ධාරිතාවයකින් යුතු ලිතියම් අයන් (lithium-ion) බැටරියකින්. එම බැටරිය රථයේ පහල තට්ටුව මත සවිකර තිබෙනවා.

සමූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නිසා මෙය zero tail pipe emission එනම් කිසිදු ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර හානි වලින් තොර වාහනයක් ලෙස හැඳින් වෙනවා. දැනට පවතින වාර්ථා අනුව මෙහි එක් වරක් බැටරිය සම්පූර්ණයෙන ඈරොපණය කලපසු සැතපුම් 84ක් එනම් 135Km දුර ප්‍රමාණයක් ගමන් කරන්න පුලුවන්. පරිසර හානිය අතින් අවම උනත් දැනට ධාවනය කල හැකි දුර ප්‍රමාණයේ අඩු බව නිසාන් ලීෆ් කාර් එකේ තියෙන ගැටලුවක්. මේ නිසා දියුණු රටවල් වල බොහෝ දෙනා සහ ලංකාවෙත් බොහෝ දෙනා මෙය තමන්ගෙ නිවසේ අතිරේක වාහනය ලෙස භාවිතා කිරීම දක්නට ලැබේ

Charging port

මෝටර් රථයේ ප්‍රධාන මාදිලි තුනක් ඇත. එවා S, SV සහ SL ලෙස හඳුන්වනු ලැබේ. මෙහි මූලික මාදිලිය වන S මාදිලියෙ 3.6Kw චාර්ජරයක් ඇති අතර එමගින් බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය වීම සඳාහා පැය 8ක කාලයක් ගතවේ. මීට අමතරව SV සහ SL මාදිලි වල 6.6Kw චාජරයක් ඇති අතර එමගින් නැවත ආරෝපණය කිරීමේ කාලය පැය 5ක් දක්වා අඩු කර ගත හැක. මෙම චාජරය S මාදිලියට අමතර උපාංගයක් (optional feature) ලෙසද මිලදී ගැනීමට හැකියාව ඇත. මෙහි ඉහලම මාදිලිය වන SL මාදිලියෙ තවත් අමතර චාජරයක් තිබෙනව. මෙය DC චාජරයක් වන අතර එමගින් විනාඩි 30 කාලයක් තුල බැටරියෙන් සියයට 80 පමණ නැවත ආරෝපණය කිරීමට හැකියාවක් තිබෙනව. මෙය අනිත් මාදිලි වලට අමතර උපාංගයක් ලෙස සවි කිරීමේ හැකියාවෙ තිබෙනවා.

Safety features – ආරක්ෂිත උපාංග

ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහල සහතිකයක් ලබා ඇති Nissan Leaf රථයේ ඉදිරිපස front dual airbag, ආසන තුලින් මතුවන side airbag සහ වහලින් මතුවන curtain airbag ලෙස එයාර් බෑග් සමූහයකින් සමන්විත වේ. මෙහි අභ්‍යන්තර දහන එන්ජිමක් නැති නිසා වාහනය ශබ්දයක් ඇති නොකරන බැවින් පැයට කිලෝමීටර් 30ට අඩු වේගයන් වලදී වාහනය ඉදිරියේ ඇති ස්පීකරයක් මගින් විශේෂ ශබ්දයක් නිකුත් වීම සිදු කරනු ලැබේ.

මෙහි මූලික මාදිලිය වන S මොඩලයේ විශේෂ උපාංග නොමැති අතර එහි 3.6Kw චාජරය සහ සාමාන්‍ය වානේ රෝද දක්නට ලැබෙනවා.

අතරමැදි මාදිලිය වන SV හි අඟල් 7 තිරයක් සහිත නැවිගේෂන් (navigation) පද්ධතියක් සහ බලශක්තිය පිරිමසන අභ්‍යන්තර උනුසුම් පද්ධතියක් සහිතයි. තවද ස්පීකර් 6ක් සහිත මල්ටි මීඩියා පද්ධතියක් සහ iPhone වලට විශේෂ වන පැන්ඩෝරා ලින්ක් (Pandora Link) නැමති උපාංගයන්ගෙන්ද සමන්විත වෙනවා.

ඉහලම මාදිලිය වන SL මාදිලියෙ DC fast charging port, Leather seats, LED headlights සහ photovoltaic solar panel යන උපාංග ඇතුලත් වෙනවා.

අනාගතයේ විදුලි මෝටර් රථ ඉතා ජනප්‍රිය වීමට හැකියාව ඇති බව පෙනී යනවා. නමුත් දැනට පවුලේ වාහනය ලෙස Nissan Leaf භාවිතා කල හැකිද යන්න විවාදාත්මකයි. මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද? ඔයාල ගන්නෙ හයිබ්‍රිඩ් එකක්ද ඉලෙක්ට්‍රික් එකක්ද කියල අපිට කොමන්ට් කරන්න අමතක කරන්න එපා.

උපුටාගැනීම www.autoguide.lk

[QUOTE="yosh371, post: 18956881, member: 329295"] [b]Leaf-එකක්-ගන්න-කලින් ....[/b] [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/09/leaf-3.jpg[/IMG] [SIZE="4"][B]නිසාන් ලීෆ් (Nissan Leaf) කියන්නෙ දැනට ලෝකය ජනප්‍රියම විදුලි මෝටර් (Electric Vehicle) රථය කීවොත් නිවැරදියි. ලංකාවෙත් මේ රථය දකින්න ලැබෙනවා. 2010 වර්ෂයේ පලමු වරට හඳුන්වාදීමෙන් පසු මෙහි අලෙවිය ලොවපුර මෝටර් රථ 180,000 දක්වා වර්ධනය වෙලා තියෙනවා. හරිබ්‍රිඩ් වාහන වගේ නෙවෙයි මේ කාර් එක සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයක් වීම මෙහි විශේෂත්වයයි. ඒ අනු ව කිලෝ වොට් 80Kw ක බලයකින් යුත් විදුලි මෝටරයක් මෙහි සාමාන්‍ය එන්ජිම වෙනුවට පවතින අතර එය පනගැන්වෙන්නේ කිලෝවොට් පැය 20Kw/h ධාරිතාවයකින් යුතු ලිතියම් අයන් (lithium-ion) බැටරියකින්. එම බැටරිය රථයේ පහල තට්ටුව මත සවිකර තිබෙනවා.[/B][/SIZE] [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/09/leaf-1.jpg[/IMG] [B][SIZE="4"]සමූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නිසා මෙය zero tail pipe emission එනම් කිසිදු ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර හානි වලින් තොර වාහනයක් ලෙස හැඳින් වෙනවා. දැනට පවතින වාර්ථා අනුව මෙහි එක් වරක් බැටරිය සම්පූර්ණයෙන ඈරොපණය කලපසු සැතපුම් 84ක් එනම් 135Km දුර ප්‍රමාණයක් ගමන් කරන්න පුලුවන්. පරිසර හානිය අතින් අවම උනත් දැනට ධාවනය කල හැකි දුර ප්‍රමාණයේ අඩු බව නිසාන් ලීෆ් කාර් එකේ තියෙන ගැටලුවක්. මේ නිසා දියුණු රටවල් වල බොහෝ දෙනා සහ ලංකාවෙත් බොහෝ දෙනා මෙය තමන්ගෙ නිවසේ අතිරේක වාහනය ලෙස භාවිතා කිරීම දක්නට ලැබේ[/SIZE][/B] [SIZE="5"][B][COLOR="Navy"]Charging port[/COLOR][/B][/SIZE] [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/09/leaf-5.jpg[/IMG] [SIZE="4"][B]මෝටර් රථයේ ප්‍රධාන මාදිලි තුනක් ඇත. එවා S, SV සහ SL ලෙස හඳුන්වනු ලැබේ. මෙහි මූලික මාදිලිය වන S මාදිලියෙ 3.6Kw චාර්ජරයක් ඇති අතර එමගින් බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය වීම සඳාහා පැය 8ක කාලයක් ගතවේ. මීට අමතරව SV සහ SL මාදිලි වල 6.6Kw චාජරයක් ඇති අතර එමගින් නැවත ආරෝපණය කිරීමේ කාලය පැය 5ක් දක්වා අඩු කර ගත හැක. මෙම චාජරය S මාදිලියට අමතර උපාංගයක් (optional feature) ලෙසද මිලදී ගැනීමට හැකියාව ඇත. මෙහි ඉහලම මාදිලිය වන SL මාදිලියෙ තවත් අමතර චාජරයක් තිබෙනව. මෙය DC චාජරයක් වන අතර එමගින් විනාඩි 30 කාලයක් තුල බැටරියෙන් සියයට 80 පමණ නැවත ආරෝපණය කිරීමට හැකියාවක් තිබෙනව. මෙය අනිත් මාදිලි වලට අමතර උපාංගයක් ලෙස සවි කිරීමේ හැකියාවෙ තිබෙනවා.[/B][/SIZE] [SIZE="5"][B][COLOR="navy"]Safety features – ආරක්ෂිත උපාංග[/COLOR][/B][/SIZE] [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/09/leaf-4.jpg[/IMG] [SIZE="4"][B]ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහල සහතිකයක් ලබා ඇති Nissan Leaf රථයේ ඉදිරිපස front dual airbag, ආසන තුලින් මතුවන side airbag සහ වහලින් මතුවන curtain airbag ලෙස එයාර් බෑග් සමූහයකින් සමන්විත වේ. මෙහි අභ්‍යන්තර දහන එන්ජිමක් නැති නිසා වාහනය ශබ්දයක් ඇති නොකරන බැවින් පැයට කිලෝමීටර් 30ට අඩු වේගයන් වලදී වාහනය ඉදිරියේ ඇති ස්පීකරයක් මගින් විශේෂ ශබ්දයක් නිකුත් වීම සිදු කරනු ලැබේ. මෙහි මූලික මාදිලිය වන S මොඩලයේ විශේෂ උපාංග නොමැති අතර එහි 3.6Kw චාජරය සහ සාමාන්‍ය වානේ රෝද දක්නට ලැබෙනවා. අතරමැදි මාදිලිය වන SV හි අඟල් 7 තිරයක් සහිත නැවිගේෂන් (navigation) පද්ධතියක් සහ බලශක්තිය පිරිමසන අභ්‍යන්තර උනුසුම් පද්ධතියක් සහිතයි. තවද ස්පීකර් 6ක් සහිත මල්ටි මීඩියා පද්ධතියක් සහ iPhone වලට විශේෂ වන පැන්ඩෝරා ලින්ක් (Pandora Link) නැමති උපාංගයන්ගෙන්ද සමන්විත වෙනවා. ඉහලම මාදිලිය වන SL මාදිලියෙ DC fast charging port, Leather seats, LED headlights සහ photovoltaic solar panel යන උපාංග ඇතුලත් වෙනවා. අනාගතයේ විදුලි මෝටර් රථ ඉතා ජනප්‍රිය වීමට හැකියාව ඇති බව පෙනී යනවා. නමුත් දැනට පවුලේ වාහනය ලෙස Nissan Leaf භාවිතා කල හැකිද යන්න විවාදාත්මකයි. මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද? ඔයාල ගන්නෙ හයිබ්‍රිඩ් එකක්ද ඉලෙක්ට්‍රික් එකක්ද කියල අපිට කොමන්ට් කරන්න අමතක කරන්න එපා. [/B][/SIZE] [SIZE="2"][B][COLOR="Red"]උපුටාගැනීම [url]www.autoguide.lk[/url][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom