leaf එකට කෙලවෙනවා

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    chinese dan isarahara enawa wage tika tika, mul kale lanka we thibe english car etakota japan vahanawala kuwe cha kiyala,

    dan japan hondayi lu english case lu

    hiks tawa kaleking china okoma alanwa etakota kiyayi ayoo japan walata wadda labayi kiyala :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    අනික,BYD vehicles ගොඩාක් හොඳ quality එකකුත් තියෙනවා..

    ලංකාවෙ Chinese car වලින් කොලිටි කියල නිකමට වත් කියන්න පුළුවන් එකකට දැකල තියෙන්නෙ Emgrand එක විතරයි
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    වාහනේ ටිකක් චීප් ගතියක් පේනව ලීෆ් එකට සාපේක්ෂව. මිලියන 5ට පාඩුයි වගේ නේද ලීෆ් එකේ මාකට් එක බැස්ස බැහැල්ලට නැත්තං අවුලක් නෑ
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    වාහනේ ටිකක් චීප් ගතියක් පේනව ලීෆ් එකට සාපේක්ෂව. මිලියන 5ට පාඩුයි වගේ නේද ලීෆ් එකේ මාකට් එක බැස්ස බැහැල්ලට

    eka atha dakka gaman mama hithuweth indian kiyala :yes:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    ලංකාවෙ Chinese car වලින් කොලිටි කියල නිකමට වත් කියන්න පුළුවන් එකකට දැකල තියෙන්නෙ Emgrand එක විතරයි

    ayi machan chinese make MG zs
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    ඒක ගැන කියන්න කල් මදි නෙ බන් තාම ආව විතරනෙ. :yes:

    එකනම් ඇත්ත, ටික දවසකින් එන්ගීන් එක බිම තියේද නෑ :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    100% pure indian meka.......indian vehicle gena itin amuthuwen kiyanna oni nene.....gaththoth itin sorryma tama me wage ekak...aye denu ne.......munge NANO ekata uneth okama tama....

    mekai LEAF ekai kohomada bn compare karanna hithune.........

    වාහන දෙක compare කරන්න බෑ බං.
    AMW එක leaf එකට කෙලවෙනකන් බලන් ඉන්නකොට DEMO එක EV market එක අල්ලයි කියල කිව්වේ :(
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ලංකාවෙ Chinese car වලින් කොලිටි කියල නිකමට වත් කියන්න පුළුවන් එකකට දැකල තියෙන්නෙ Emgrand එක විතරයි

    mama kiyanne machan mama china wala BYD vehicles wala gihilla thiyena nisath, godak vehicles dakala thiyena nisath.