leaf එකෙන් රට වටේම යන්න... ජනවාරි වලම

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    full charge in 1hr (20 kw )
    new ones are 30 and 50 kw less than 20 mints

    phone numbers තියෙන්නේ ඒකට තමා.. යන්න කලින් කතා කරලා බලන්න
    app එකෙත් පෙන්නනවා in use ද කියල

    petrol gahanna echchara welawak yanne nane ban. mona karumayakda oka
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,231
    770
    113
    dan api onna menna thiyala charging station ekata yanawa. giyaama un kiyanawa, malli ada charger eka kadila, current naa. kiyala. ara petrol shed wala pompe kadila, petrol naa kiyanawa wage. dan wena thanakata yanna charge ekath madi.

    //joke honde
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පෙට්‍රල් ෂෙඩ් එකෙත් පෝලිමේ ඉන්නකොට එපා වෙනවා.
    මේකට පොලිමේ ඉන්න වෙයි බත් මුල් බැදගෙන..
    :rofl::rofl::rofl:
    ඒත් ඉතින් මෝඩකමට Leaf අරගෙන ඉන්න උන්ට නම් වියළි කතරට දිය බිදක් වගේ

    :frown::frown::frown::frown:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඉස්තුතියි සහෝ... :)
    මොබයිල් ඇප් එකක් ඩිවලප් කලානන් ගොඩක් වටිනවා..
    :yes:
    they will do it
    coming soon kiyala site eke thyenawa
    chargers 100 l wath nathuwa app ekak mokatada ban:lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හැපී මචං.මට නම් තාම වාහනයක් නෑ.ඒත් තියෙන අයට ඕක ගොඩක් වැදගත් වෙයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං;19541196 said:
    reputation_neg.gif
    leaf එකෙන් රට වටේම... 01-08-2016 02:34 PM තෝ මහා බල්ලෙක් බං.සිරාවට කියන්නේ


    යාන්තම් හිනාවක් දැම්මත් ඇති රිදෝගන්නවා.. හූ:lol::lol::lol::lol::lol::lol: