leaf එකෙන් රට වටේම යන්න... ජනවාරි වලම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    dan api onna menna thiyala charging station ekata yanawa. giyaama un kiyanawa, malli ada charger eka kadila, current naa. kiyala. ara petrol shed wala pompe kadila, petrol naa kiyanawa wage. dan wena thanakata yanna charge ekath madi.

    //joke honde
    ඒකට තමා app තියෙන්නෙ :yes:
    ඇප් එකේ status එකක් තියෙනවා
    කොහොමත් ඉතින් යන්න කලින් call කරලා බලනව :rolleyes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    mokadda oya invest scene eka
    කැමතිනම් චාර්ජින් පොඉන්ට් එකක් දාගන්න පුලුවන්
    ඔයා full invest කලොත් ආදායම සේරම ඔයාට...:D
    නැත්තම් profit share කරගන්න පුලුවන්...:rolleyes:
    සල්ලි සතයක් වත් නැත්තම් ... ඒත් පුලුවන් ... :yes: