Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Leaf , Vitz , Passo , wagon R , Hustler වල අලුත් මිල ගණන් ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රියුස් කියන්නේ වාහනයක්ද .?

එතකොට ලංකාවේ middle class වලට නම් ප්රියුස් තියෙන්නේ ..එතකොට lower class අයටද ඇල්ටෝ , වැගන් R වගේ ඒවාද තියෙන්නේ..එතකොට ත්රීවීල් කාටද තියෙන්නේ..හිගන්නන්ටද..?

එතකොට උඹට ප්රියුස් එකක් ගත්තේ නැත්තන් low class වෙනවද..?

නිකන් මෝඩ කතා කියන්න එපා සහෝ...ලංකාවේ එදා ඉදන්ම තියෙන්නේ පන්ති පරතරය වාහන වලින්..එදා ඉදන්ම ලෝකයේ සාමාන්ය මට්ටමේ තියෙන වහනයත් සුපිරි වහනයක් කරා ලංකාවේ බදු වලින්..අනිත් එක නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ ..මේක තාවකාලික පියවරක් විතරයි...ලංකාවට කාර් වලට tax නෙවෙයි මේ විධිහට ගියොත් සම්පුර්ණයෙන්ම ගෙන එක නවත්තන්න වෙනවා...ඒ තරමට ලංකාවේන් පිට රටට සල්ලි යනවා..එත් අදායම අඩු වෙලා...මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ..රුපියලේ අගය වැටෙන එක..අපේ සංචිත අඩු වෙන එක..අපේ අපනයන අදායම අඩු වෙන එක...අපේ ආනයන වියදම වැඩි වෙන එක...උඹලා වගේ තමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්න නිසා තමයි දේශපාලුවෝ ඒවගෙන් වාසි ගන්නේ...කලින් චන්දෙදි වාහන අඩුවට දෙනවා කියලා ad දාපු නිසාම කි දෙනෙක් චන්දෙ දුන්නද..?

..මෙතැනදී ඇත්තටම ලංකාවේ middle class අයට ගන්න පුළුවන් විධිහට ලංකාවේ වාහන වෙලදපොලේ මිල අඩු කරලා තියෙනවා සමහර models වලට....ඇත්ත හොද වාහන වලට වැඩි කරලා තියෙනවා...එත් සාමාන්ය වහනයක් ගන්න කෙනාට පොඩි සහනයක් දීලා තියෙනවා

[QUOTE="sp4chamara, post: 20207206, member: 121416"] [SIZE="3"]ප්රියුස් කියන්නේ වාහනයක්ද .? එතකොට ලංකාවේ middle class වලට නම් ප්රියුස් තියෙන්නේ ..එතකොට lower class අයටද ඇල්ටෝ , වැගන් R වගේ ඒවාද තියෙන්නේ..එතකොට ත්රීවීල් කාටද තියෙන්නේ..හිගන්නන්ටද..? එතකොට උඹට ප්රියුස් එකක් ගත්තේ නැත්තන් low class වෙනවද..? :lol: නිකන් මෝඩ කතා කියන්න එපා සහෝ...ලංකාවේ එදා ඉදන්ම තියෙන්නේ පන්ති පරතරය වාහන වලින්..එදා ඉදන්ම ලෝකයේ සාමාන්ය මට්ටමේ තියෙන වහනයත් සුපිරි වහනයක් කරා ලංකාවේ බදු වලින්..අනිත් එක නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ ..මේක තාවකාලික පියවරක් විතරයි...ලංකාවට කාර් වලට tax නෙවෙයි මේ විධිහට ගියොත් සම්පුර්ණයෙන්ම ගෙන එක නවත්තන්න වෙනවා...ඒ තරමට ලංකාවේන් පිට රටට සල්ලි යනවා..එත් අදායම අඩු වෙලා...මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ..රුපියලේ අගය වැටෙන එක..අපේ සංචිත අඩු වෙන එක..අපේ අපනයන අදායම අඩු වෙන එක...අපේ ආනයන වියදම වැඩි වෙන එක...උඹලා වගේ තමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්න නිසා තමයි දේශපාලුවෝ ඒවගෙන් වාසි ගන්නේ...කලින් චන්දෙදි වාහන අඩුවට දෙනවා කියලා ad දාපු නිසාම කි දෙනෙක් චන්දෙ දුන්නද..? ..මෙතැනදී ඇත්තටම ලංකාවේ middle class අයට ගන්න පුළුවන් විධිහට [COLOR="Red"]ලංකාවේ [/COLOR]වාහන වෙලදපොලේ මිල අඩු කරලා තියෙනවා සමහර models වලට....ඇත්ත හොද වාහන වලට වැඩි කරලා තියෙනවා...එත් සාමාන්ය වහනයක් ගන්න කෙනාට පොඩි සහනයක් දීලා තියෙනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom