Gangster69

Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    වරෙල්ලා ඇතුලට..

    ඇයි බන් ලන්කවේ උන් මෙහෙම කරන්නේ..

    ලංකවේ ඉන්නවා මිනිස්සු වර්ග 3ක්.

    1.ලීක් උන වැලක් බලල අත්ටැක්ටර් පාරක් දාලා සේෆ් එකේ කටවහගෙන තමන්ගෙ වැඩක් බලගෙන ඉන්න උන්.
    2.ලීක් උන වැලෙන් පොස්ට් හදලා හැමතැනම දාල ගොන් ආතල් ගන්න උන්.
    3.ලීක් වැලේ බල්ලා අත්ටැක්ටරෙත් මරලා අර පොස්ට් වලට කමෙන්ට් දදා ඒ කෙල්ලව තව චාටර් කරන උනුයි ඒ කෙල්ලගේ පැත්ත අරගෙන ඒ කෙල්ල වෙනුවෙන් කතා කරන උනුයි..

    ඇයි බ්න් මෙහෙම.

    කලින්වැලක් ලීක් උනාම සමාන්‍යයෙන් දන්නෙ යන්තන් හොරට වැලක් බලන් ඉන්න උන් විතරයි. දැන් යකෝ මුන් එකේ පොස්ට් හැදුවම පොඩි එකාගෙ ඉදලම ඕව දකිනවනෙ බන්. ඒම හරි නෑ නේද බ්න්. ගොඩක් වැල ලීක් කරන්නේ කෙල්ලගෙන් පලිගන්න බලන්නෙ බන්. :no::no::no:

    මිනිස්සුන්ට මොනා වෙලද බන්..?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,704
    13,254
    113
    දැන් උඹ අයත් වෙන්නේ ඔය තුනෙන් මොකටද? :rolleyes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    bana kiyana gaman inbox eke link illala marenna hadana unut innawa.

    samaharunta wala balala badu giyama tama thapasa mode eka on wenne. ithin post hadanawa. bana kiyanawa iwarayak na:lol:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕව තියල අහගන්නැතුව නිකං ඉඳපං බං :yes: මුන්ව හදන්න බෑ :no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,774
    9,469
    113
    bana kiyana gaman inbox eke link illala marenna hadana unut innawa.

    samaharunta wala balala badu giyama tama thapasa mode eka on wenne. ithin post hadanawa. bana kiyanawa iwarayak na:lol:

    :lol:Hariyata rs 5000k deela baduwak gahala badu giyahama eliyata awith duk wenawa wage.lankawe ne.:lol:
     
    ඕකට කියන්නෙ ලිංගික ඉරිසියාව කියලා .
    තමං බැලුවට අනිත් එකා බලනවාට කැමති නෑ
    අනිත් එක කවදම හරි ඒකෙල්ලට වැඩේ දෙන්න හිතාගෙන අනිත් උන් බලලා ඒකෙල්ලට වැඩේ දෙයි කියලා තියන බය ඔන්න ඔය දෙක තමා .

    මම නම් ඔහොම එකක් එනකම්ම ඉන්නෙ ඒක මුලින්ම බලන්න ඒත් ඒවාසනාව තාම ආවෙනෑ
    මට වෙන්නෙ මෙහෙම සීන් එකක් වෙන දාටම ,

    * ලයිට් කපනවා.
    * ඩේටා නෑ.
    * එක්කො ඒදවස් ටිකේම මොකක් හරි වැඩක් සෙට් වෙලා ඒකෙ උණුසුම අඩු උනාම බලන්න හම්බ වෙනවා.

    ඉතිං මම නම් හිතන්නෙ ඒඅතිං මං හෙනම අවාසනාවන්තයි.:(:(:(:(:(
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    ඕකට කියන්නෙ ලිංගික ඉරිසියාව කියලා .
    තමං බැලුවට අනිත් එකා බලනවාට කැමති නෑ
    අනිත් එක කවදම හරි ඒකෙල්ලට වැඩේ දෙන්න හිතාගෙන අනිත් උන් බලලා ඒකෙල්ලට වැඩේ දෙයි කියලා තියන බය ඔන්න ඔය දෙක තමා .

    මම නම් ඔහොම එකක් එනකම්ම ඉන්නෙ ඒක මුලින්ම බලන්න ඒත් ඒවාසනාව තාම ආවෙනෑ
    මට වෙන්නෙ මෙහෙම සීන් එකක් වෙන දාටම ,

    * ලයිට් කපනවා.
    * ඩේටා නෑ.
    * එක්කො ඒදවස් ටිකේම මොකක් හරි වැඩක් සෙට් වෙලා ඒකෙ උණුසුම අඩු උනාම බලන්න හම්බ වෙනවා.

    ඉතිං මම නම් හිතන්නෙ ඒඅතිං මං හෙනම අවාසනාවන්තයි.:(:(:(:(:(

    මේකෙත් ඉන්නව බන් ලින්ගික කුහකයො රැලක්ම. වැලක් ලීක් උනාම ඒක බලල පොර වගේ රගපාන. මට වට්ස් ඇප් වලින් ආවෙ ලින්ක් නෑනෙ , පුලුවන්නම් හොයා ගනින් වගේ බයිල ගහන පොන්නයො. උන් හිතන්නෙ අනුන් හුකන එකක් බැලුවහම තමුන් පොරක් කියල. ගෑනියෙක්ගෙ ජන්ගිය ගලවන්න කලින්ම බඩු ටික යවා ගන්න ක්ශනික මෝචකයො.
     
    Last edited: