මාර 𝗧𝗢𝗫𝗜𝗖 ☠️ කම්පනියක බං මන් වැඩ කරන්නෙ 😓 𝗢𝗖𝗗 තියන එකෙක්ද කොහෙද බොසා 😫

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    අද ගෙදර ආවත් හරි PM අක්කි වට්ස්ඇප් මැසේජ් දාන්න පටන්ගත්තා. බොසා කිව්වලු මන් ඉඳගන්න තැන හරි නෑ වහාම තැන වෙනස් කරන්න කියලා. අපේ ටීම් එකේ කට්ටිය ළඟ ළඟ ඉඳගන්න ඕනිලු. මේ තියෙන්නේ ඔපිස් එකේ දැනට ඉඳගන්න විදිහයි බොසා වෙනස් කරන්න හදන විදිහයි. ඊතල දාලා තියෙන්නේ මූණ දාන පැත්තට.
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය​
    ⬆️
    මන් ඉඳගන්න තැන ♂️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    වෙන උන්
    ⬇️
    වෙන උන්
    ⬇️
    වෙන උන්
    ⬇️
    ♀️PM අක්කි ඉඳගන්න තැන
    ⬇️
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    බොසා මාව ඉන්දවන්න හදන තැන ♂️
    තව ඉන්නවා ඒවා දැම්මොත් "දිග මේසයි", "වෙන උනුයි" විතරයි දාන්න වෙන්නෙ.

    දැන් උඹලා අහයි PM අක්කිගෙ මූනත් බලාගෙන වැඩකරන්න පුළුවන් හින්දා ඇයි අකමැති වෙන්නෙ කියලා. ඒක නෙවේ මෙතන ප්‍රශ්නෙ, තියන ප්‍රශ්න මදිවට අනවශ්‍ය චූටි දේවලුත් (තමන්ට අප්සට් කියලා හිතන හැමදෙයක්ම වගේ) වෙනස් කරන්න ට්‍රයි කරන එක. ඒ කියන්නේ බොසාගෙ micromanaging. බොසා මුස්ලිම් btw

    මොකද බන් දැන් කරන්නේ?
    මීට කලින් ත්‍රෙඩ් එකේ මන් දැන් වැඩකරන තැන විස්තරේ උඹලට කිව්වනෙ. හිතපන් මේ තරම් අමාරුකම් එක්ක micromanaging කරන බොසෙකුත් සෙට්වුනාම :angry: උඹලට මෙහෙම එකක් සෙට් වුනොත් මොකද කරන්නෙ? අස්වෙන්නත් බෑ බං ආපු අළුත + සල්ලිත් එච්චර ළඟ නෑ.

    මේ සම්බන්ධව මම කලින් දාපු ත්‍රෙඩ් වලට රිප්ලයි කරපු කට්ටිය @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    ඔය ඔෆිස් එකේ කාස්ටින් කෝච් වගේ එකක් කරන්න බැ ද ඔය කියන කෙල්ලත් එක්ක?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    දැන්නං මේක විසාල කරදරයක් වේගන එනවා වගේ 🥲

    එක විසදුමක් තියනවා හැබැයි. උබ හෙට අපේ වලතරයව ඔෆිස් එකට එක්ක පලයන් උබලගෙ තාත්තා කියලා 😎 ගෝඩ් මේ ටිකේ ප්ලේන්ටියෙන් දවස ශේප් කරගන්නෙ අමාරුවෙන්. ඒ හින්දා උබ ඔය කොත්තු මී පැකට් 5ක්, සොසේජස් පැකට් දෙකක්, බිත්තර 12ක් විතර අරං ගිහිං තව 5000ක් ශේප් එකේ අතමිටමෙලෙව්වම ගෝඩ් ඕන වැඩකට එනවා ලොවෙත්. වලාට සීන් එක කියලා මන්නෙත් බෑග් එකේ දාගෙන එන්න කියපන්. ඒකරලා ඔෆිස් එකට ගියාම කියපන් බොසාට " අපේ තාත්තට බොස් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනෙලු" කියලා වලාව යවපන් බොසාගෙ රූම් එකට. වලා ගිහිං අර තලගොයාට කෑගැහුව වොයිස් එකෙන් මන්නෙ ඇදලා අරං "අඩෝ තම්බි පොන්නයා මම එකෙක් කපලා හිරේ ගිහිං ඊටපස්සෙ අංගොඩත් හිටපු එකෙක්... දැන් තෝව කැපුවත් මට නඩුත් නෑ...මගෙ කොල්ලට පාඩුවෙ ඉන්න දීපන් නැත්තං ඊලගපාර මං ආවොත් තොටයි තොගෙ අම්මටයි එකට තියලා අර "තනි දිග මේසෙ" දාගෙන ඌරෙක් ලව්වා උකේ ඇරවන්නෙ "වෙන උන්ටත්" මීක් නැතිවෙන්න හරී....." කියලා මන්නෙ දෙපාරක් වැනුවම තම්බි බොසාට සිංහාසනේ ගූ යයි 😎
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,274
    113
    ගෝඩ් මේ ටිකේ ප්ලේන්ටියෙන් දවස ශේප් කරගන්නෙ අමාරුවෙන්. ඒ හින්දා උබ ඔය කොත්තු මී පැකට් 5ක්, සොසේජස් පැකට් දෙකක්, බිත්තර 12ක් විතර අරං ගිහිං තව 5000ක් ශේප් .....

    බිත්තර 12 ගිලලා කෝ පොන්නයෝ උඹේ අම්මා කියලා ඇහුවොත්? :baffled:
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අද ගෙදර ආවත් හරි PM අක්කි වට්ස්ඇප් මැසේජ් දාන්න පටන්ගත්තා. බොසා කිව්වලු මන් ඉඳගන්න තැන හරි නෑ වහාම තැන වෙනස් කරන්න කියලා. අපේ ටීම් එකේ කට්ටිය ළඟ ළඟ ඉඳගන්න ඕනිලු. මේ තියෙන්නේ ඔපිස් එකේ දැනට ඉඳගන්න විදිහයි බොසා වෙනස් කරන්න හදන විදිහයි. ඊතල දාලා තියෙන්නේ මූණ දාන පැත්තට.
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය​
    ⬆️
    මන් ඉඳගන්න තැන ♂️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    වෙන උන්
    ⬇️
    වෙන උන්
    ⬇️
    වෙන උන්
    ⬇️
    ♀️PM අක්කි ඉඳගන්න තැන
    ⬇️
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    බොසා මාව ඉන්දවන්න හදන තැන ♂️
    තව ඉන්නවා ඒවා දැම්මොත් "දිග මේසයි", "වෙන උනුයි" විතරයි දාන්න වෙන්නෙ.

    දැන් උඹලා අහයි PM අක්කිගෙ මූනත් බලාගෙන වැඩකරන්න පුළුවන් හින්දා ඇයි අකමැති වෙන්නෙ කියලා. ඒක නෙවේ මෙතන ප්‍රශ්නෙ, තියන ප්‍රශ්න මදිවට අනවශ්‍ය චූටි දේවලුත් (තමන්ට අප්සට් කියලා හිතන හැමදෙයක්ම වගේ) වෙනස් කරන්න ට්‍රයි කරන එක. ඒ කියන්නේ බොසාගෙ micromanaging. බොසා මුස්ලිම් btw

    මොකද බන් දැන් කරන්නේ?
    මීට කලින් ත්‍රෙඩ් එකේ මන් දැන් වැඩකරන තැන විස්තරේ උඹලට කිව්වනෙ. හිතපන් මේ තරම් අමාරුකම් එක්ක micromanaging කරන බොසෙකුත් සෙට්වුනාම :angry: උඹලට මෙහෙම එකක් සෙට් වුනොත් මොකද කරන්නෙ? අස්වෙන්නත් බෑ බං ආපු අළුත + සල්ලිත් එච්චර ළඟ නෑ.

    මේ සම්බන්ධව මම කලින් දාපු ත්‍රෙඩ් වලට රිප්ලයි කරපු කට්ටිය @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22
    math asa ohoma pitipasse inna issrhm iddi serm man diha bln innw wge. anika man asa na man karana wada.diha balan innwt eeka mata mara uncomfortable
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ ආයෙ රෝසපාට කලිසම් ඇදපන්. කොන නැති පකෙන් පුක් පාර හම්බුනාම උබත් සතුටින් බොසත් සතුටින්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මට තියෙන ප්‍රශ්නෙ අවුරුදු විසි ගානක් යක්ක පුත්තුන්ට අහු නොවී මෙතුමා බේරිලා ඉන්නේ කොහොමද කියලා
    නැත්තං පොර අපෙන් ආතල් එකක් ගන්නේ

    පින්කෙතේ යක්ක දියණියක් හරි පුතානෝ කෙනෙක් දවසක මෙතුමගේ ඇට දෙක පවා උකස් කරෝනවා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1704849257940.png