Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Leaked photos of a cousin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ බලාන්කො සමහරු හිතන විදිය..

හරි උඹ ඕවා බලන්නම ඕකට ගියා කියමුකො..එහෙම කියල දන්න කෙනෙක්ගෙ මගුලක් ඕවගෙ තිබ්බම ඒක පියවරක් නොගෙන ඉන්න ඕනෙ කියලද කස්ටිය කියන්නේ..ඕවා ලීක් කරගත්ත එකිත් වැරදියි..ලීක් කරපු එකත් වැරදියි..ලීක් කරපු එව්වා මොන ක්රමේට හරි share කරන උනුත් වැරදියි..අන්තිමට ඔව්වා බලන අපිත් වැරදියි..ඔය circle එක ඉතින් එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි..එකම දේ අපිට ඔය circle එක මග ඇරලා ඉන්න පුළුවන්..

හැබැයි උඹ කවදාහරි කොතනහරි ඔය circle එකේ කොටස්කාරයෙක් වෙලා හිටියා කියමුකො.. ඒකට අදාලව ප්රතිපල උඹටත් මටත් ලැබෙයි.. හැබැයි එහෙම කියලා උබ දන්න එකෙක්ගෙ හරි උඹෙ හරි ලීක් එකක් viral වෙන්න දීලා බලන් ඉන්න ඕනෙ නෑ.. උඹේ capacity එකට අනුව ක්රියාත්මක වෙයන්.

ඒක අසාධාරණයි කියල එකෙක්ට කියන්න පුළුවන්.. ඒ උනාට එහෙම එකක් නෑ.. මෙව්වගෙ සමාජවාදී ලොජික් හරියන්නෙ නෑ.. උඹට ඕනෙනම් උඹේ cousin නෙවෙයි වෙන මොකක් හරි video එකක් ගැන උනත් පියවර ගනින්.. ඒක උඹ බලලා තිබ්බ එකක් උනත් කමක් නෑ.. එහෙම තම්යි ඔවට ok වෙන්න මෙව්වා නීතිගත කරපු විනෝදාත්මක අංග නෙවෙයිනෙ... අපි යම් දවසක හෝ ඕවට සම්බන්ධ වෙලා තිබ්බ පලියට ඔව්වා සාධාරණීකරණය කරන්න බෑ..වැරැද්ද වැරද්දමයි ඉතින්.. එහෙම කරන්න ගියොත් දවසක ඕක නීතිගත කරන්නත් කතා කරයි....

එකම දේ කරන මගුලක් කරලා අර ලීක් කරපු එකීගෙ ජීවිතේට බලපෑමක් වෙන්නෙ නැතිවෙන්න වැඩ කරපන්.. උන දේ උනා.. උඹ ඕක ගැන තැන තැන කියවන්න යන්න එපා.. ඊළගට උඹව දන්න video එක දැකපු නැති උනුත් ඕක හොයන්න ගන්නවා..දන්නවනෙ..ඕවා වෙන්නෙ ඔහොම තමයි.. ඒකි ඕක ලීක් උනා කියලා දන්නෙ නැත්තන් එයාට උනත් ඕක දැනුම්දෙන එක ගැන හිතලා කරපන්..ඔක්කොම viral වෙන්නෙ නෑනෙ.. උඹ ඕකට panic වෙන්න යන්න ඕනෙත් නෑ.. උඹෙ ලීකුත් නෙවෙයි..උඹ ලීක් කරපුවත් නෙවෙයි.. Nude හරි bank details හරි ඕනෙ එකක්.. එයා ඒවා කැමැත්තෙන් ලීක් කලේ නැත්තන් ඒවා අයිති වෙන්නෙ පෞද්ගලිකත්වය කියන කාණ්ඩෙට.. කාටවත් අයිතියක් නෑ එහෙම හිතු මනාපෙට තව කෙනෙක්ගෙ පෞද්ගලික සීමා උල්ලංඝනය කරන්න. අපි එහෙම කලාට..

[QUOTE="Jalz, post: 25905528, member: 573980"] අඩේ බලාන්කො සමහරු හිතන විදිය.. හරි උඹ ඕවා බලන්නම ඕකට ගියා කියමුකො..එහෙම කියල දන්න කෙනෙක්ගෙ මගුලක් ඕවගෙ තිබ්බම ඒක පියවරක් නොගෙන ඉන්න ඕනෙ කියලද කස්ටිය කියන්නේ..ඕවා ලීක් කරගත්ත එකිත් වැරදියි..ලීක් කරපු එකත් වැරදියි..ලීක් කරපු එව්වා මොන ක්රමේට හරි share කරන උනුත් වැරදියි..අන්තිමට ඔව්වා බලන අපිත් වැරදියි..ඔය circle එක ඉතින් එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි..එකම දේ අපිට ඔය circle එක මග ඇරලා ඉන්න පුළුවන්.. හැබැයි උඹ කවදාහරි කොතනහරි ඔය circle එකේ කොටස්කාරයෙක් වෙලා හිටියා කියමුකො.. ඒකට අදාලව ප්රතිපල උඹටත් මටත් ලැබෙයි.. හැබැයි එහෙම කියලා උබ දන්න එකෙක්ගෙ හරි උඹෙ හරි ලීක් එකක් viral වෙන්න දීලා බලන් ඉන්න ඕනෙ නෑ.. උඹේ capacity එකට අනුව ක්රියාත්මක වෙයන්. ඒක අසාධාරණයි කියල එකෙක්ට කියන්න පුළුවන්.. ඒ උනාට එහෙම එකක් නෑ.. මෙව්වගෙ සමාජවාදී ලොජික් හරියන්නෙ නෑ.. උඹට ඕනෙනම් උඹේ cousin නෙවෙයි වෙන මොකක් හරි video එකක් ගැන උනත් පියවර ගනින්.. ඒක උඹ බලලා තිබ්බ එකක් උනත් කමක් නෑ.. එහෙම තම්යි ඔවට ok වෙන්න මෙව්වා නීතිගත කරපු විනෝදාත්මක අංග නෙවෙයිනෙ... අපි යම් දවසක හෝ ඕවට සම්බන්ධ වෙලා තිබ්බ පලියට ඔව්වා සාධාරණීකරණය කරන්න බෑ..වැරැද්ද වැරද්දමයි ඉතින්.. එහෙම කරන්න ගියොත් දවසක ඕක නීතිගත කරන්නත් කතා කරයි.... එකම දේ කරන මගුලක් කරලා අර ලීක් කරපු එකීගෙ ජීවිතේට බලපෑමක් වෙන්නෙ නැතිවෙන්න වැඩ කරපන්.. උන දේ උනා.. උඹ ඕක ගැන තැන තැන කියවන්න යන්න එපා.. ඊළගට උඹව දන්න video එක දැකපු නැති උනුත් ඕක හොයන්න ගන්නවා..දන්නවනෙ..ඕවා වෙන්නෙ ඔහොම තමයි.. ඒකි ඕක ලීක් උනා කියලා දන්නෙ නැත්තන් එයාට උනත් ඕක දැනුම්දෙන එක ගැන හිතලා කරපන්..ඔක්කොම viral වෙන්නෙ නෑනෙ.. උඹ ඕකට panic වෙන්න යන්න ඕනෙත් නෑ.. උඹෙ ලීකුත් නෙවෙයි..උඹ ලීක් කරපුවත් නෙවෙයි.. Nude හරි bank details හරි ඕනෙ එකක්.. එයා ඒවා කැමැත්තෙන් ලීක් කලේ නැත්තන් ඒවා අයිති වෙන්නෙ පෞද්ගලිකත්වය කියන කාණ්ඩෙට.. කාටවත් අයිතියක් නෑ එහෙම හිතු මනාපෙට තව කෙනෙක්ගෙ පෞද්ගලික සීමා උල්ලංඝනය කරන්න. අපි එහෙම කලාට.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom