මචෝ ගිය අවුරුදෙදේ O/L කරපු කොල්ලෙක්ට A/L නැතුව අකවුන්ට්ස් පැත්තෙන් මොනාද බන් කරන්න හොද?
NSBM වගේ ඒවගේ ගිනි ගණන් නේද?
AAT හෝ CIMA ගැන මොකද කියන්නේ ?
මේවට ජොබ් තියෙනවද?
NSBM වගේ ඒවගේ ගිනි ගණන් නේද?
AAT හෝ CIMA ගැන මොකද කියන්නේ ?
මේවට ජොබ් තියෙනවද?