Learn and practice swiming? HELP

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    ඕක තනියම පුරුදු වෙන්න පුළුවන් බං.. ඒ හැටි ගේමක් නෑ.. ඉස්සර මටත් බෑ.. ගාල්ලෙ සී බාත් පිස්සුවක් කෙලලා කොහොම හරි පීනන්න පුරුදු වුණා..:lol: වැඩි ගැඹුර නැති පොට් එකකට ගිහින් පොඩ්ඩක් පුරුදු වෙයන් අත් දෙකයි කකුල් දෙකයි ගඟහා.. පස්සෙ ඕක ඔටෝම වෙනවා.. උඹට අවුල ඇත්තෙ කකුල් දෙකයි අත්දෙකයි එකපාර වැඩ කරන්නෙ නැති එකනේ.. ඒක හරියනවා..:yes:
    :frown: Uba nam kiyai. Gilunoth wasa nondiya... :(
    ඉස්සරලා වතුරේ ටිකක් වෙලා උඩ ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඔලුව යට තියාගෙන body එක වතුරේ මට්ටමට ගන්න. මම අවුරුදු පහේදී ඉගෙන ගත්තේ ඔය විදිහට. අදටත් තඩිය උනාට එලට swim කරන්න පුළුවන්.
    adooo math thadiyek thamai!!! :lol:
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    පූල් යනවා කියන්නෙ 50% වතුර අනිත් 50% දන්නවා නෙ? ගලන් යන වතුරකට යන්න
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    පිහිනන්න පුරුදු වෙන එක හිතන තරම් අමාරු නැහැ බන්..

    1. පිහිනද්දි හිස හැම වෙලේම වතුර මට්ටමින් උඩ තියෙන්න ඔන නැහැ. එකියන්නෙ, උබ පීනන්න කලින් වතුර යට හුස්ම තද කරන් ඉන්න පුරුදු වෙන්න ඕන. විනාඩියක් වත් ඉන්න පුලුවන්නම් උබට ඉක්මනටම වතුරට තියෙන බය නැති වෙලා යයි.

    2.ඊට පස්සෙ වතුරේ පොඩ්ඩ පොඩ්ඩ පාවෙන්න ට්‍රයි කරපන්. උබට තෙරෙයි අතුයි කකුලුයි දිගෑරියහම ඉබේම පාවෙනවා..පොඩ්ඩක් අතින් ජබු ගහපන්..

    3.. ඉට පස්සේ ජබු ගහන එක වෙනුවට අත් වලින් වතුර පස්සට තල්ලු කරන්න ඔන.. එතකොට තමයි ඉස්සරහට පීනලා යන්න පුලුවන් වෙන්න..

    මොනවා වුනත්..උබ මේ මාසේ කොච්චර හොදට පීනන්න පුරුදු වුනත්..ගැඹුරු තැන් වල නාන්න එපා
    :angry:
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    පිහිනන්න පුරුදු වෙන එක හිතන තරම් අමාරු නැහැ බන්..

    1. පිහිනද්දි හිස හැම වෙලේම වතුර මට්ටමින් උඩ තියෙන්න ඔන නැහැ. එකියන්නෙ, උබ පීනන්න කලින් වතුර යට හුස්ම තද කරන් ඉන්න පුරුදු වෙන්න ඕන. විනාඩියක් වත් ඉන්න පුලුවන්නම් උබට ඉක්මනටම වතුරට තියෙන බය නැති වෙලා යයි.

    2.ඊට පස්සෙ වතුරේ පොඩ්ඩ පොඩ්ඩ පාවෙන්න ට්‍රයි කරපන්. උබට තෙරෙයි අතුයි කකුලුයි දිගෑරියහම ඉබේම පාවෙනවා..පොඩ්ඩක් අතින් ජබු ගහපන්..

    3.. ඉට පස්සේ ජබු ගහන එක වෙනුවට අත් වලින් වතුර පස්සට තල්ලු කරන්න ඔන.. එතකොට තමයි ඉස්සරහට පීනලා යන්න පුලුවන් වෙන්න..

    මොනවා වුනත්..උබ මේ මාසේ කොච්චර හොදට පීනන්න පුරුදු වුනත්..ගැඹුරු තැන් වල නාන්න එපා
    :angry:
    thanks :) swiming tikak tibbama athi mata pool ekaka arenna anith places wala yannaha ban mama.. :baffled: :dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    niwaduwata peenanna kawda ban class walata yanne.man hithuwe competition ekakata kiyala.Gagaka bahala wathura bebee try karapan.dawasata paya gaane dawas 4k 5k karanakota agatama eka danenawa.

    wena kenek one na.eth mataka athuwa laga paatha wadiya wathura nathi thanaka purudu weyan.menna mehemai kiyala kiyala dennanam mata therenneth na. :( ibema puruduwei.
     
    Last edited: