developing ද developed ද කියන එක එතරම් වැදගත් නැහැ. තමන්ට ගැලපෙන රටක ජීවත් වෙන එක තමා නිදහස.අපි තාම developing.... Since 1980
Ow ow wahallu kama ohoma thama. Thawa rataka hitiyanam therei lankawe minissu kochchara unfortunate kiyaladeveloping ද developed ද කියන එක එතරම් වැදගත් නැහැ. තමන්ට ගැලපෙන රටක ජීවත් වෙන එක තමා නිදහස.
Ow ow wahallu kama ohoma thama. Thawa rataka hitiyanam therei lankawe minissu kochchara unfortunate kiyala![]()
Gembo wage innethuwa loke ebila balapan..වහල්කම නෙමෙයි, ලෝකෙ රටවල් අතරින් ලංකාව කියන්නෙ හොදින් ඉන්න පුලුවන් රටක්. ලංකාව හිතන තරම් චොර නැහැ.
ලංකාව තව අවුරුදු 15 කින් වගේ ඔය කියන higher income category එකේ ඉදියි හැබැයි life style එකෙ ලොකු වෙනසක් නැහැ.Gembo wage innethuwa loke ebila balapan..