Learn how the DRS works from inside the truck

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    ඉන්දියාවෙ උන්ගෙ සල්ලි වලට කෙටි කාලයක් ඇතුලත චීට් කරන්නෙ කොහොමද
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    කතා කරන්නේ නම් හයි ටෙක් දේවල්.

    ඒ උනාට අඩුම ගානේ එකේ ඉඳලා හයට ගණන් කරගන්න බැහැ.

    ගිය සුමානේ ඇඩිලේඩ් ඕවල් එකේ ඇෆ්ගනිස්තානෙයි ඔස්ට්‍රේලියාවයි ගහපු මැච් එකේ හතර වැනි ඕවර එකට දැම්මේ බෝල් පහයි.

    ඔය කියන හැම ටෙක්නොලොජි එකක්මත් තිබිලා, අම්පයර් ලා දෙන්නෙක් පිට්ටනියෙත් ඉඳලා, තර්ඩ් අම්පයර්, මැච් රිෆෙරී, ස්කෝරර්, රෙකෝඩර්, තව එකී මෙකී නොකී සියලු දෙනාමත් ඉඳලා බෝල පහක් විතරයි දැම්මේ කියලා කාටවත් තේරුනේ නැහැ.

    ක්‍රීක්ඉන්ෆෝ එකේ කෙනෙක් මේක එලි නොකලා නම් ඔය කියන තාක්ෂණ එකකටවත් මේක කවදාවත් අහු වෙන්නේ නැහැ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,225
    21,065

    ඇඩේ එහෙම එකක් උනාද? 🤤🤤🤤
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,943
    25,151
    113
    Fantasy

    ගල් 6ක් අතට අරගෙන එහා මෙහා කර ගන්ඩ එකෙක් නෑනේ අම්මපා
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඇඩේ එහෙම එකක් උනාද? 🤤🤤🤤
    ඔව්, හතරවෙනි ඕවර එකට දැම්මේ බෝල පහයි. ඒක හොයා ගත්තෙත් ක්‍රීක්ඉන්ෆෝ එකෙන් මිසක් අම්පයර් ලා වත් මැච් ඔෆිසියල්ස් ලා වත් නොවෙයි.