කතා කරන්නේ නම් හයි ටෙක් දේවල්.
ඒ උනාට අඩුම ගානේ එකේ ඉඳලා හයට ගණන් කරගන්න බැහැ.
ගිය සුමානේ ඇඩිලේඩ් ඕවල් එකේ ඇෆ්ගනිස්තානෙයි ඔස්ට්‍රේලියාවයි ගහපු මැච් එකේ හතර වැනි ඕවර එකට දැම්මේ බෝල් පහයි.
ඔය කියන හැම ටෙක්නොලොජි එකක්මත් තිබිලා, අම්පයර් ලා දෙන්නෙක් පිට්ටනියෙත් ඉඳලා, තර්ඩ් අම්පයර්, මැච් රිෆෙරී, ස්කෝරර්, රෙකෝඩර්, තව එකී මෙකී නොකී සියලු දෙනාමත් ඉඳලා බෝල පහක් විතරයි දැම්මේ කියලා කාටවත් තේරුනේ නැහැ.
ක්‍රීක්ඉන්ෆෝ එකේ කෙනෙක් මේක එලි නොකලා නම් ඔය කියන තාක්ෂණ එකකටවත් මේක කවදාවත් අහු වෙන්නේ නැහැ.