Learn Phtography at home

nidarsha91

Well-known member
  • ඔබ ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ මුලික අවධියේද ?

    ඡායාරූපකරණ ශිල්පය හැදෑරීමට හෝ දැනගැනීමට කැමැත්තක් ඇති අයෙක්ද ?


    පන්ති ගොස් වියදම් කිරීමට කාලයක් නැත්ද ?

    එසේ නං මෙන්න ඊට පහසුම මග ........


    “ FUNDAMENTALS OF DIGITAL PHOTOGRAPHY ”


    “ තියෙන එකෙන් ෆෝටෝස් ගන්න . ඒ ගැන දැනගන්න . ”

    DVD 3 කින් සමන්විත මුලික දින 5ක අධ්‍යන වීඩියෝ පට මගින් මනා අවබෝධයක්

    +
    වීඩියෝ පට 40 කින් සමන්විත “Lynda - Foundations of Photography – Flash” මගින් ආලෝකකරණය පිලිබඳ අවබෝධයක් ..........



    මෙම DVD තැටි 04 ක් සහිත පැකේජය රු . 1000/= කට අදත් ඔබම ඇනවුම් කර ලබාගන්න .


    අමතන්න : ශ්‍රීමාල් +94778619345


    0q2yhAnb6.jpg

     
    • Like
    Reactions: san1020

    nidarsha91

    Well-known member
  • මේක දැම්මේ dl කරගන්න බැරි අයට ගන්නයි මචන් :) .

    හැමදේම නිකන් දෙන්න ගියාම සමහර වෙලාවට අපිව තුට්ටුවකට මිනිස්සුන්ට වටින්නේ නෑ :(:no:

    අපි පුක ඉරාන අරගෙන , ඉගෙන ගන්නවා . අනිත් උන්ට ඒකෙ වගක් නෑ .

    බාගන්න අයට ලින්ක් ටික දෙන්නන් . ගොඩක් වැදගත් වේවි .

    අනික මා ළඟ තියෙන්නේ FLV නෙමේ .


    13085377825_a1c4f39e25_b.jpg


    http://torrentz.eu/a5c4779d0c147583544500ea37379dc66f6b0e7b



    I'LL GIVE YOU MORE AGAIN FRIENDS ! :)
     

    nidarsha91

    Well-known member
  • uge business eka lath tanama lop :lol:

    මන් ලග තියෙනවා මචන් කාල් ටේලර් ගේ සෙට් එක,,එකත් අව්ලක් ම නැ...
    හුගක් හොදට කියලා දෙනවා...

    නෑ මචන් දැනට 3 දෙනෙක් කතා කළා . ක්ලාස් එකකට ගියා වගේ දැනගන්න නං පුළුවන් මේකෙන් . අනික අපේ උන් හුඟක් බලන්නේ 480p නේ . උන්ට නං ඕන තරම් තියෙනවා u බටෙත් මම මේක දැම්මේ ටිකක් කොලිටි එකට වැඩ කරන උන්ට . එල :)