Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Learn Web Developing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම කියනව නම් මෙහෙම කතාවක් තියනව මචන්. classes වල subject එකක තියන සබ්බ සකලමනාවම ඔලුවට දාන්නෙ නෑ කොල්ලො 5 වසරෙ 6 වසරෙ වගේ. මොකද higher education නෙ ඕව. HTML tags ටික කියල දෙයි. form, table එකක් code කරන හැටි කියල දෙයි. css ටිකක් කියල දෙයි. php වල basic ටිකයි variables අනන් මනන් ඊට පස්සෙ datacase ටික කරයි. පොඩියට assignments වලින් පොඩි පොඩි web page හදයි. මේව තමා ඉතින් core එක. උබ කොතන ගියත් එහෙම තමා. හැබැයි එහෙම ගියත් හොඳ තැනකට යන්න නිකන් වටේම තියන කඩවල් ගානෙ යන්න එපා. උබ කියන විදිහට class එකෙත් උගන්නන මොනවහරි අවුල් තියනවද දන්නෙ නෑ. කොහොම වුනත් කොහෙ ගියත් 80%ක්ම higher education වල self study තමා තියෙන්නෙ. උගන්නන දෙයින් තව මොනවද කරන්න පුළුවන් කියල අලුත් අලුත් දේවල් හොයන්න ඕන. google පිහිට තමා ඉතින්.

ඇත්තටම class ඕන නෑ බන් ඕව ඉගෙනගන්න Internet එකේ ඕන තරම් ඕව ගැන තියනව හැබැයි එක පාරක් හරි class එකකට ගියෙ නැත්තන් ඕව කරන්න නිකන් internet එකෙන් search කළත් බෑ බෑ වගේ සමහර උන්ට. කොහොමහරි දැන් උබ ගියානෙ. දැන් තව දෙයක් තියනව දැන් උබ class එකේ හරියට කරන්නෙ නෑ අරකයි මේකයි කියෝන වෙලේ google පාරක් දාල මේව කොහොමද කරන්නෙ කියල හොයල බැලුව නම් මෙලහට ගොඩක් දේවල් කරල. මෙන්න මේ youtube channel දෙක බලපන්. ඕන මගුලක් තියනව.

https://www.youtube.com/user/thenewboston/playlist

https://www.youtube.com/user/ProgrammingKnowledge/playlists

w3school එකේ offline version එක මෙතනින් ගනින්

http://thearrowpost.blogspot.com/2014/08/w3school-tutorialpoint-offline-version.html

php අනන්මනන් එහෙම කරනකොට Dreamweaver එහෙම ඕන වෙනවනෙ මේකෙ තියනව Dreamweaver cs6 සම්පූර්ණ tutorial set එකක්. Dreamweaver විතරක් නෙමේ තව ගොඩක් ඒව තියනව software training tutorial මේ channel එකේ

https://www.youtube.com/user/simonsezittraining/playlists

තව ඕව කියල දෙන youtube channels ගොඩක් තියනව search කරල බලපන්.

තව programming සම්බන්ධ ප්රශ්න වලට විසඳුම් ගොඩක් stackoverflow.com forum එකේ තියනව. ඒකත් elakiri forum එක වගෙ තමා. ඔක්කොම ඉන්නෙ programming කරන අය. programming කරන එකෙක් හරි මේ forum එකට ගිහින් නැත්තන් ඌ programmer කෙනෙක් නෙමේ.

අන්තිමට කියන්න තියෙන්න අනුන් දෙනකන් බලන් ඉන්නෙ නැතුව උබම හොයල වැඩේ ගොඩ දාගනින්. තමන්ගෙ වැඩේ කරගන්න නන්, අනුන්ට බැනල වැඩක් නැත.

[QUOTE="manarrow, post: 19824084, member: 524640"] [SIZE="4"]ඇත්තම කියනව නම් මෙහෙම කතාවක් තියනව මචන්. classes වල subject එකක තියන සබ්බ සකලමනාවම ඔලුවට දාන්නෙ නෑ කොල්ලො 5 වසරෙ 6 වසරෙ වගේ. මොකද higher education නෙ ඕව. HTML tags ටික කියල දෙයි. form, table එකක් code කරන හැටි කියල දෙයි. css ටිකක් කියල දෙයි. php වල basic ටිකයි variables අනන් මනන් ඊට පස්සෙ datacase ටික කරයි. පොඩියට assignments වලින් පොඩි පොඩි web page හදයි. මේව තමා ඉතින් core එක. උබ කොතන ගියත් එහෙම තමා. හැබැයි එහෙම ගියත් හොඳ තැනකට යන්න නිකන් වටේම තියන කඩවල් ගානෙ යන්න එපා. උබ කියන විදිහට class එකෙත් උගන්නන මොනවහරි අවුල් තියනවද දන්නෙ නෑ. කොහොම වුනත් කොහෙ ගියත් 80%ක්ම higher education වල self study තමා තියෙන්නෙ. උගන්නන දෙයින් තව මොනවද කරන්න පුළුවන් කියල අලුත් අලුත් දේවල් හොයන්න ඕන. google පිහිට තමා ඉතින්. ඇත්තටම class ඕන නෑ බන් ඕව ඉගෙනගන්න Internet එකේ ඕන තරම් ඕව ගැන තියනව හැබැයි එක පාරක් හරි class එකකට ගියෙ නැත්තන් ඕව කරන්න නිකන් internet එකෙන් search කළත් බෑ බෑ වගේ සමහර උන්ට. කොහොමහරි දැන් උබ ගියානෙ. දැන් තව දෙයක් තියනව දැන් උබ class එකේ හරියට කරන්නෙ නෑ අරකයි මේකයි කියෝන වෙලේ google පාරක් දාල මේව කොහොමද කරන්නෙ කියල හොයල බැලුව නම් මෙලහට ගොඩක් දේවල් කරල. මෙන්න මේ youtube channel දෙක බලපන්. ඕන මගුලක් තියනව. [/SIZE] [url]https://www.youtube.com/user/thenewboston/playlist[/url] [url]https://www.youtube.com/user/ProgrammingKnowledge/playlists[/url] [SIZE="4"]w3school එකේ offline version එක මෙතනින් ගනින් [/SIZE] [url]http://thearrowpost.blogspot.com/2014/08/w3school-tutorialpoint-offline-version.html[/url] [SIZE="4"]php අනන්මනන් එහෙම කරනකොට Dreamweaver එහෙම ඕන වෙනවනෙ මේකෙ තියනව Dreamweaver cs6 සම්පූර්ණ tutorial set එකක්. Dreamweaver විතරක් නෙමේ තව ගොඩක් ඒව තියනව software training tutorial මේ channel එකේ[/SIZE] [url]https://www.youtube.com/user/simonsezittraining/playlists[/url] [SIZE="4"]තව ඕව කියල දෙන youtube channels ගොඩක් තියනව search කරල බලපන්. තව programming සම්බන්ධ ප්රශ්න වලට විසඳුම් ගොඩක් stackoverflow.com forum එකේ තියනව. ඒකත් elakiri forum එක වගෙ තමා. ඔක්කොම ඉන්නෙ programming කරන අය. programming කරන එකෙක් හරි මේ forum එකට ගිහින් නැත්තන් ඌ programmer කෙනෙක් නෙමේ. අන්තිමට කියන්න තියෙන්න අනුන් දෙනකන් බලන් ඉන්නෙ නැතුව උබම හොයල වැඩේ ගොඩ දාගනින්. තමන්ගෙ වැඩේ කරගන්න නන්, අනුන්ට බැනල වැඩක් නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom