Learners Help

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ලයිසන් ට්‍රයල් පෙන්නුවම ලර්නස් ෆර්මිට් එක ගන්නවනෙ. ඊට පස්සෙ ලයිසන් එක එනකන් වාහන පදින්න මොකක් හරි දෙනවද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    ලයිසන් ට්‍රයල් පෙන්නුවම ලර්නස් ෆර්මිට් එක ගන්නවනෙ. ඊට පස්සෙ ලයිසන් එක එනකන් වාහන පදින්න මොකක් හරි දෙනවද?

    Learner Permit denne written exam liwwama ne ban? Trail pennuwama denne temporary eka :shocked: