Lease එක අලුත් කරන්න.

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ලීසින් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනෙ. දැනට මගේඑ ලීස් රේට් එක 17% වගේ. අවුරුදු 2ක් වගේ පරණයි. 5 ක් තමයි කන්ට්‍රෑක්ට් පීරියඩ් එක. මේ දවස් වල ලීසිං රේට් එක ගොඩක් අඩු නිසා මේ ලීස් එකම අලුත් රේට් එකට අලුත් කරලා ගෙවාගෙන යන්න පුලුවන් එහෙම මොකක් හරි විදියක් තියනවද? නැත්තම් මේ ක්‍රමේ ලාභද?