aathal ganna nwei thread eka damme.. deyak denaganna@hodakolla වගේ මිනිස්සුත් ජීවත් වෙන්න ඕනෙ මචං...
මම දන්න තරමින්, ලීස් වලට කම්පැණි ගියත් කස්ටමර්ව හැන්ඩ්ල් කරන ඒජන්ට් හරහා තමයි ලීස් එක වැටෙන්නෙ.aathal ganna nwei thread eka damme.. deyak denaganna

dan aru kiynwa wage 8% enneth commission ekath ekkada?මම දන්න තරමින්, ලීස් වලට කම්පැණි ගියත් කස්ටමර්ව හැන්ඩ්ල් කරන ඒජන්ට් හරහා තමයි ලීස් එක වැටෙන්නෙ.
ඒකට සුලු කමිශන් එකක් ඒජන්ට ලැබෙනව.
Believe using agents increase the market penetration and they are able to negotiate a better rate leveraging the number of customers they can bring in. Also I think the company anyway keeps a buffer as a commission for the agents and if someone comes directly the company will take the buffer as well (increase their margin)company ekata gihin lease ekak daganna pluwannm minissu ai agentsla haraha yanne ??
life insurance daaddith mewage dewal wenawada?
ඒ ගැනනං දන්නෙ නෑ මචං... හොඳ කොලුව ආවොත් අහල බලමු...dan aru kiynwa wage 8% enneth commission ekath ekkada
uba full insurnce krala nweida htiyeSri lanka Insurance Agent kenek hitiya mage insurance ekata.
Pora balan inne mage wahane happenakan mai.
Ae kale kohen hari pitipassen ekek genalla wadanawa uge tiyena muspenthu kamata
Full insurance. ඒකයි අරූ හැපෙනකන් බලන් ඉන්නේ.uba full insurnce krala nweida htiye