vishtcp

Active member
  • Jul 27, 2013
    118
    25
    28
    මචන් lease කරලා නම් ගන්න එපා. මම down payment 1lack දීල ගන්න හැදුවා. ලක්ෂ 3ට lease 1 ගෙවලා ඉවර වෙද්දි ලක්ෂ 5ත් පනිනවා. මොකද්ද බන් අපරදයක්නේ.

    මම දැන් ඉතුරු ටිකත් එකතු කරනවා.