මචංලා..., මම එලකිරියෙන් ඉල්ලන පලවෙනි උඩව්ව සහ පලවෙනි ත්‍රෙඩ් එක.... මම perodua viva elite එකක් ගන්න බලුවා...මැනුවල් එකක් 2011. අතින් 350,000 දීලා ඉතිරිය (1,500,000) ලීසිං කරන්න බැලුවෙ....මගෙ අතෙ ලොකු ගනක් නෑ... මට දැනගන්න ඕන,
1. අවුරුදු 5ක් සාමාන්ය විදියට වාරික ගෙවන එකද
2. අවුරුදු දෙකක් ලීසිං එකට අදාලව පොළිය ගෙවල, අවුරුදු දෙක අවසානෙ මුලු මුදලම ගෙවන එකද
මෙ ක්‍රම දෙකෙන් හොද් මොකක්ද කියල....එ වගේම ලීසිං වෙන ක්‍රමයක් තියනවද කියල.... ලීසිං ගැන දන්න අය උදවු කරනවද?
බොහොම ස්තූතියි.

Last edited: